ඊයේ අස්වූ දිල්රුක්‍ෂි අදම තවත් ලොකු තනතුරක වැඩ අරඹයි..

October 20, 2016 at 10:40 am | lanka C news
ඊයේ අස්වූ දිල්රුක්‍ෂි අදම තවත් ලොකු තනතුරක වැඩ අරඹයි..

ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද දිනයේ නැවත වතාවත් නීතිපති දෙපාර්තමේන්තුයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස සිය රාජකාරි යලි ආරම්භ කර තිබේ.

පසුගිය 17 වැනිදා ඇය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභායේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ අගේ ඉල්ලා අස්වීම පිලිගන්නා ලදී.

9 views

5 Comments to “ඊයේ අස්වූ දිල්රුක්‍ෂි අදම තවත් ලොකු තනතුරක වැඩ අරඹයි..”

  1. ග්‍රාම සේවක says:

    ඊලගට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු , ලගදීම රනිල් මෛත්‍රී ආණ්ඩුවේ අගවිනිසුරුවරිය ……………… ඔහොම තමයි අපේ හීන බබා සීයගේ වැඩ.

  2. මේ වගේම එකියක් ජන 8 වෙනිදත් රැගුම්දැක්කුවා දවසක් රගලා තරාදියත් අරගෙන ගෙදර ගියා ඉන්නවා මලාද දන්නෑ.

  3. DIGA JANTHU says:

    kohamada “Yahapalane asiriya ” eka neththam meka meka neththam eka “yahapanaya karana eyalage ayata vitaramai —

    NOVO MEWAN VINDANAYAK LOWE “YAHAPALANAY ” WICKRAMASINGHE TEAM

  4. jayasuriya says:

    Hin babà siye narakada koththamalli tikak thambala biuwanam

  5. MAHASONA says:

    මේකද යහපාලනය ..වන්චාකාරියන්ට නැවතත් ලොකු තනතුරු …සිරිසේන නිදිද ? පත්තරේ බැලුවේ නැද්ද ? බයද ?

Main News