ඊයේ ආසාදිතයන් අඩු වූයේ වැඩ වර්ජනය නිසයි..- හමුදාපති

July 6, 2021 at 4:40 pm | lanka C news
ඊයේ ආසාදිතයන් අඩු වූයේ වැඩ වර්ජනය නිසයි..- හමුදාපති

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු වීමට හේතුව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැහැදිලි කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ක්‍රියාත්මකව ඇති සෞඛ්‍ය සේවා වැඩවර්ජනය හේතුවෙන් පරීක්ෂණ වාර්තා නොලැබීම මත මෙසේ ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වූ බවයි.

එසේ නොමැතිව සත්‍ය වශයෙන්ම කොරෝනා ආසාදිතයන් අඩු වීමක් නොවන බව ද ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේ ආසාදිතයන් 869 දෙනෙකු වාර්තා වූ අතර මරණ 32ක් ද වාර්තා කරන ලදී.

18,133 views

3 Comments to “ඊයේ ආසාදිතයන් අඩු වූයේ වැඩ වර්ජනය නිසයි..- හමුදාපති”

  1. කැලණියේ නයා says:

    හරි සරලයි සෑර් නෝ ටෙස්ට් නෝ කොරෝනා මෝ ටෙස්ට් මෝ කොරෝනා.ඕක නොතේරෙන බයියව අන්දන්න තියෙන හොදම ක්‍රමේ පී සී ආර් අඩු කරල අපි තමා හොදටම කලේ කීම.

  2. අපි නොදන්න වල්ලපට්ට says:

    හුටා..රටම ගොනාට ඇන්දුවට ගොඩක් රැස්පෙක්ට් ස ..

  3. Gamini says:

    Let’s all protest in this manner can achieve zero count and don’t count the home covid deaths.