ඊයේ එජාපයට පැන්න වසන්ත සේනානායක අද තවත් පිම්මක් පනී..
November 27, 2018 at 3:00 pm | lanka C news
මාසයක කාලයක් ඇතුලත සිවුවැනි වතාවටත් පක්ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත සේනානායක අද දිනයේ තවත් පිම්මක් පැන ඇත.
ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂයට යලි එක් වූ ඔහු අද දිනයේ තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමටයි.
මේ පිලිබදව ඔහු විසින් කතානායකවරයාද මේ වන විට දැනුවත් කර ඇත.
මෙරට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු කෙටි කාලයක් තුල වැඩිම පිල් මාරුවක් සිදු කරන ලද්දේ වසන්ත සේනානායක මහතා බව පාර්ලිමේන්තු තොරතුරු සනාත කරයි.
මෙයාට ලබන ඡන්දරෙදි එජාපයේ ඡන්දත් නෑ
පොදු ජන පෙරමුන් ඡන්දයත් නෑ
අනාථ මේ අනාථයි
මුගේ ගෙදර බල්ලන් කී දෙනෙක් සිටින්නට ඇත්ද්?
මූත් එක්ක හතර දෙනයි.වසන්ත සේනානායක
මුගේ ප්රශ්නයක් නෙවේ. ලන්කාව ආණ්ඩු කරන්නෙ මහින්දද රනිල්ද කියල පාර්ලිමේන්තුවවත් අදිකරනයවත් මහජනතාවවත් දන්නෙ නැහැ. ඒක්යි ප්රශ්නෙ.
මු නම් හරියටම රිලා පැටියෙක් වගේ…උද කරනම්…බිම කරනම…උඩ පිනුම්. අනේ අඔයි ඩ්ඇස් ඩඩ්ලි ලාගේ නාමේ කන්නේ හරියට අර තොප්පිය හැරණ හැරෙන පැත්තට වැනෙන තම්බියෙක් තාත්තා ද කියල හිතෙනවා….
පැනපිය බේරේ වැවට….පිම්මට අඩියයි..ගමටම බෙදාපන්,,,
He looks like Mr. Bean
මුගේ පිම්මට අඩි කියාද? ගමේ උන් දන්නේ නැහැ..