ඊයේ එජාප ගෝල්ෆේස් ජනරැළියට ලක්ෂ දෙකක් ආවා..- එරාන්
December 18, 2018 at 3:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ කොළඹ ගාළු මුවදොරදී පවත්වන ලද ජනරැළිය අවසන් වන තෙක්ම ලක්ෂ දෙකක පමණ ජනතාවක් රැදී සිටි බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.
ඩඩ්ලි සේනානායක මහතාගේ දේහය ගාලුමුවදොර තබූ අවස්ථාවේදී මෙන්ම ජනතාවක් ඊයේ දිනයේදී සිටි බව ඔහු කියා සිටී.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
වර්තමාන ගාළු මුවදොර සම්පූර්ණ ඉඩ ප්‍රමාණය අක්කර 18කට මදක් අඩුය.
කෙසේ වෙතත් මේ දක්වා එම රැළියේ උපරිම ජනතාවක් සිටියදී ලබා ගන්නා ලද ගුවන් පින්තූර හෝ ඩ්‍රෝන වීඩියෝ අතුරුදහන්ව තිබීම සිත් ගන්නා සුළුයි.
To be a “Born Again ” Paster you need not have much knowledge of basic arithmetics . Either “The Bible or the sword” must be everything he knows.
Actually 200,001 I counted twice
කෝ ගුවන් චායාරූප .ගෝල්ෆේස් බාගයක්ම හිස්. ස්ටේජ් එක අවට තමයි සෙනග හිටියේ.එකම එක ගුවන් චායාරූපයක් පෙන්නන්න
ලක්ෂ දෙකක් අම්මපා හිටගෙනද හිටියේ? අම්මට හුඩු.
Then why don’t you held an election? Always talking about democracy. But the prohibited word is ELECTION. Is it correct meaning of Democracy?
me buruwata gananut ba samanya danimat na laksha 2 kiyanne calle face eka kocara purawanna puluwanda stage eka wate wetarai senaga mewage harakne parlimentuwata yawala tiyanne
රනිල් සමග රටම බොරුවෙන් අන්දන මූ, එක්තරා ක්‍රිස්තියානි නිකායක පාස්ටරයෙක් බව අමතක නොකල යුතුය.