ඊයේ එජාප ගෝල්ෆේස් ජනරැළියට ලක්‍ෂ දෙකක් ආවා..- එරාන්

December 18, 2018 at 3:00 pm | lanka C news
ඊයේ එජාප ගෝල්ෆේස් ජනරැළියට ලක්‍ෂ දෙකක් ආවා..- එරාන්

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ කොළඹ ගාළු මුවදොරදී පවත්වන ලද ජනරැළිය අවසන් වන තෙක්ම ලක්‍ෂ දෙකක පමණ ජනතාවක් රැදී සිටි බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා සදහන් කරයි.

ඩඩ්ලි සේනානායක මහතාගේ දේහය ගාලුමුවදොර තබූ අවස්ථාවේදී මෙන්ම ජනතාවක් ඊයේ දිනයේදී සිටි බව ඔහු කියා සිටී.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

වර්තමාන ගාළු මුවදොර සම්පූර්ණ ඉඩ ප‍්‍රමාණය අක්කර 18කට මදක් අඩුය.

කෙසේ වෙතත් මේ දක්වා එම රැළියේ උපරිම ජනතාවක් සිටියදී ලබා ගන්නා ලද ගුවන් පින්තූර හෝ ඩ්‍රෝන වීඩියෝ අතුරුදහන්ව තිබීම සිත් ගන්නා සුළුයි.

74 views

29 Comments to “ඊයේ එජාප ගෝල්ෆේස් ජනරැළියට ලක්‍ෂ දෙකක් ආවා..- එරාන්”

  1. Leon Ma says:

    To be a “Born Again ” Paster you need not have much knowledge of basic arithmetics . Either “The Bible or the sword” must be everything he knows.

  2. Nihal says:

    Actually 200,001 I counted twice

  3. chandrapala jayawardana says:

    කෝ ගුවන් චායාරූප .ගෝල්ෆේස් බාගයක්ම හිස්. ස්ටේජ් එක අවට තමයි සෙනග හිටියේ.එකම එක ගුවන් චායාරූපයක් පෙන්නන්න

  4. ලක්ෂ දෙකක් අම්මපා හිටගෙනද හිටියේ? අම්මට හුඩු. says:

    ලක්ෂ දෙකක් අම්මපා හිටගෙනද හිටියේ? අම්මට හුඩු.

  5. Kings says:

    Then why don’t you held an election? Always talking about democracy. But the prohibited word is ELECTION. Is it correct meaning of Democracy?

  6. susa says:

    me buruwata gananut ba samanya danimat na laksha 2 kiyanne calle face eka kocara purawanna puluwanda stage eka wate wetarai senaga mewage harakne parlimentuwata yawala tiyanne

  7. රටවැසියා says:

    රනිල් සමග රටම බොරුවෙන් අන්දන මූ, එක්තරා ක්‍රිස්තියානි නිකායක පාස්ටරයෙක් බව අමතක නොකල යුතුය.

Main News