ඊයේ කොරෝනා මරණ අනුව ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 07 වැනියා…

August 24, 2021 at 12:40 pm | lanka C news
ඊයේ කොරෝනා මරණ අනුව ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 07 වැනියා…

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 12 වැනි තැනට පත්ව තිබේ.

එමෙන්ම ආසියානු කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකා ඊයේ පත්ව ඇත්තේ 07 තැනටයි.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ ප්‍රමාණය 194 කි.

18,397 views

11 Comments to “ඊයේ කොරෝනා මරණ අනුව ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 07 වැනියා…”

  1. කුඹුක්කණ් says:

    වැක්සීන් වලට ස්තූතිවන්ත වෙන්න, ලංකාව අංක එකටම ගන්න තමා මේ බටහිර උගත්තු උත්සහ කරන්නෙ.

  2. පළමු කොරෝනා රැල්ලේදී ආණ්ඩුවේ තිබූ කාර්යක්ෂමතාවය හා වුවමණාව මේ වන විට නැහැ. එය ඇතැම් විට ආන්ඩුවේ අර්බුධ නිසා වූවක් විය හැකියි. ආණ්ඩුවේ නිල නොවන ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා බවයි, කියන්නේ. ඒ නිසා ආණ්ඩුවේ බොහෝ පිරිස් ආණ්ඩුව අතහැර තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

  3. damian says:

    ඕක අමුතු දෙයක් නොවේ. අපේ උගත් ගුරු මහත්වරු නෝනල ගිය මාසේ ක්‍ෂේත්‍ර චාරිකාවේ ගිය හැටියට ඔතැනින් නැවතෙනව නම් ලොකු දෙයක්.

  4. තව තවත් උද්ගෝෂන වර්ජන දේෂපාලන සාකච්චා සහ රැලි පැවැත්වීමට සමගිජනබලවේගයට ජේවීපියට සහ අනිකුත් දේෂපාලන කුහකයන්ට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා??????

  5. මුනිවත වෙනුවට මර හඬ says:

    දැන්වත් උදේ හවස සියලුම වර්ගවල ආගමික ස්ථානවලින් මොරදෙන ලවුඩ්ස්පීකර් යකඩ කටවල් සදහටම ගලවා දමමුද ? ලවුඩ්ස්පීකර් වලින් හයියෙන් ආගමික දේවල් විකාශය කරාට කොරෝනා වසංගතය දුරු වෙන්නේ නෑ. වෙන්නේ පාරිසරික ශබ්ද දූෂණය පමණයි ..
    මෙය තේරුම් ගන්නේ බුද්ධිමත් මිනිස්සුන් පමණයි …

  6. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

    • පොල්ලෙ මල් says:

      රට මේ තත්වයට ඇද දැමීමට බොහොම මහන්සියෙන් ඇප කැපවී විරෝධතා ව්‍යාපාර, වර්ජන, බොරු ප්‍රචාර, මඩ ගැසීම්, කකුලෙන් ඇදීම්, කඩාකප්පල්කාරී ක්‍රියා තුලින් රෝග ව්‍යාප්තිය වැඩි කර, එන්නත් කරණයට බාදා කල ජවිපෙ, සජබ, පෙරටුගාමී, එන් ජී ඕ නඩයන්ට අපගේ බලවත් මව්වා එක ප්‍රකාශ කරමු.

    • පොල්ලෙ මල් says:

      රට මේ තත්වයට ඇද දැමීමට බොහොම මහන්සියෙන් ඇප කැපවී විරෝධතා ව්‍යාපාර, වර්ජන, බොරු ප්‍රචාර, මඩ ගැසීම්, කකුලෙන් ඇදීම්, කඩාකප්පල්කාරී ක්‍රියා තුලින් රෝග ව්‍යාප්තිය වැඩි කර, එන්නත් කරණයට බාදා කල ජවිපෙ, සජබ, පෙරටුගාමී, එන් ජී ඕ නඩයන්ට අපගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමු.

  7. LalithM says:

    දැන් මරණ සංඛ්‍යාව පැත්තෙන් පලමු ස්ථානය ගන්නකම් බලාගෙන කාලකන්නි ත්‍රිලක් ගන්න හදනව වගේ. අපේ ස ගේ ආණ්ඩුව දැන්නම් පාණ්ඩුව හැදිච්ච පොඩි එකෙක් වගේ. ඈලි මෑලි ඔතෑනි. අනේ මන්දා.

  8. Silva says:

    ජේවීපී කාරයෝ , විපක්ෂයේ ගොබ්බයෝ , ජෝසප් ස්ටාලින් , ගොවියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොනාට අන්දවලා රටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා දැන් ප්‍රතිපල පිටවෙනවා.

  9. Chamara says:

    ඔය දගලපු උන්ටික තමා ඉතින් හොදටම යන්නෙ. මාස්ක් එකක් දාගෙන යන්නැනැතුව විහින් කොරෝන හදාගත්ත උන් තමා වැඩිපුරම ඉන්නෙ. ලන්කාවට හෙනගැහිල තියෙන්නෙ හැමදේම පිනට දෙනනිසා. ගාමන්ට් කෙල්ලොන්ට අපහස කරකර උන් හම්බකරන සල්ලිවලින් රටේ සියලුම පහසුකම් විදින ටයිකෝට් ඇදගෙන ඉන්න හිරිකිත ජීවීන් කොට්ටාසය එක්ක මොන කොරෝන පාලනයක්ද.