කොරෝනා සමාජ සම්පේ‍්‍රෂණයක..? ඊයේ කොළඹ 04කට හැදුනු විදිහක් නොදනී..

May 6, 2020 at 10:00 am | lanka C news
කොරෝනා සමාජ සම්පේ‍්‍රෂණයක..? ඊයේ කොළඹ 04කට හැදුනු විදිහක් නොදනී..

කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තියක මට්ටමකට මේ වන තෙක් ශ්‍රී ලංකාව තුළ පැමිණ නැතත් එවැන්නක එළිපත්තේ සිටින්නේ යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර කොළඹ ප්‍රදේශ හතරකින් ඊයේ දිනයේ හමුවූ කොරෝනා ආසාදිතයන්ට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් සොයාගෙන නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

නමුත් ඒ බව අද දින ඒ සම්බන්ධයෙන් තොරතුරු කර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

‘දෙරණ අරුණ’ වැඩසටහනට එක්වෙමින් හමුදාපතිවරයා මේ අදහස් පළ කළ අතර මේ තත්වය අනුව කොරෝනා වෛරසය සමාජ සම්ප්‍රේෂණයක් සිදුවන්නේ දැයි විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ ඊයේ දිනය හමුවූ ආසාදිතයන්ට එය සම්ප්‍රේෂණය වූ ආකාරය මෙතෙක් සොයාගෙන නැති වුවද තවදුරටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටින බවයි.

මෙතෙක් වෛරස් ආසාධිතයන් සියලු දෙනාටම ආසාදනය වූ ආකාරය සොයා ගැනීමට හැකියාව ලැබූ නමුත් ඊාය් දිනයේ සිවු දෙනෙකුට වෛරස ආසාදනය පැමිණියේ කෙසේදැයි සොයා ගැනීමට නොහැකි වීම ගැටලුවක් බවයි.

එනිසා අද දිනයේදී මේ සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බලන බවද පැවසූ ඔහු ස්ථිරව අද දින තුළ මේ පිලිබද අනිවාර්යෙන්ම හෙලි කර ගනු හැකි බවද පැවසීය.

213 views

21 Comments to “කොරෝනා සමාජ සම්පේ‍්‍රෂණයක..? ඊයේ කොළඹ 04කට හැදුනු විදිහක් නොදනී..”

  1. udayakumara says:

    ayiyala balann me set ekama nanalada kiyala botalayaka badu dagena bednawada dannehe

    • firda says:

      navy eke kattiyata dunne ehenam umba
      wenna ethi😡 bandaranayake watte unta dunne ehenam umba wenna ethi ponna balla thoge samki katata thamai ada sinhala minissunta metharam corona aawe, navy 400 dambadiwa gihin aapu geheni aluth kade okkotoma lede bo kala . ponna balla thota mewa pennedda😡😡leddu laksha 2 ka wediyen thibba ratawal erala hebei leddu 750 inna ape rata thama wahala mewa wenne thoge karumeta

      • සේනක ගුණවර්ධන says:

        අමතක කරන්න එපා වන්දනා ගමනක් කියන වචනය අවබාවිතා කරලා ලංකාවේ මිනිසුන්ට කොලේ වහලා අන්තවාදය වපුරන සහ ත්‍රස්තවාදයට උපදෙස් දෙන තවුහිඩ් ඉන්දුනීසියා සමුළුවකට සියගානක් ලංකාවෙන් ගිහිල්ලා ඒ සමුළුවේ නායකයන්ගෙන් මේ රෝගය දෙවියන් නොඅදහන්නන් විනාශ කරන්න එවපු තෑග්ගක් බව ඉගෙනගෙන හිමින් සැරේ ලෙඩෙත් අරගෙන ලංකාවට ඇවිල්ලා ගම පුරාම කරක්ගහලා ලෙඩේ රටපුරාම ගිනි තිබ්බේ කවුද කියල .ඒමදිවට හමුදාවෙන් ඒ වන්දනා ගමන (සභාවේ සිනා ) ගියපු අය හොයද්දි කැලේ පැන්නේ ලජ්ජාවට නෙවෙයි ලෙඩේ එක්කම අන්තවදින්ව මාට්ටු වෙන නිසයි .ඒවගේම මාට්ටු උන එවුන් තමුන් ආශ්‍රය කරපු අය ගැන හමුදාවට නොකිව්වේ “එහෙම කියන එක ආගමට විරුද්දයි “කියන අල්ටකියා බොරුවක් හදලා මොකද තමුන්ගේ අන්තවාදී ත්‍රස්තවාදී සහෝදරයන් පාවලා දෙන්න වෙන නිසා .අපි නොදන්නා වහාබියෝ .මේ රටේ මුස්ලිම් සමාජය විනාස කරන්නේ තොපි .මගේ මුස්ලිම් මිත්‍රයකුගේ ගෙදර ටීවී එක ඉවත්කරන්න කියල උඹලා දාපු තග මම දන්නවා .හැමදාම රෑට ගේ ලඟින් අන්තවදියෝ යනවා ඔත්තු බලන්න .ඒ මිනිස්සු තාමත් ඉන්නේ බයෙන් .

        • firda says:

          tho gonnmodayek echcharai kiyanna thiyenne. lokaya gena samajaya gena asala denumak wath nehe umbata. sinhalaya modaya kiwwe tho wage modayinta misak . sebe sinhala janathawata nemei🤣 tho hariyata ara anthawadi derani hirui wage

          • Kotiya says:

            firda must be talking about him/herself. Jus go and listen to the Iraq, Palestine and Turkish Imams to see and hear how they say that Corona was sent by Allah to kill non-believers.

  2. හෙලයා says:

    කොරෝනා රෝගයට බියනොවන්න.. ස්වභාවික හෙල වෙදකම අනුව සකසන් ලද කොරෝනා රෝග්‍යයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැලදුනහොත් සුව වීමට අවශ්‍ය බෙහෙත් වට්ටෝරුව FB ඇතුලු සාමාජ මාද්‍ය ජාලයේ මේ වන විටත් ඇත

  3. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    අවධානම් කලාප තව අවුරුද්දක් එකදිගට වහලා තිබ්බත් හැමෝටම කන්න දෙන්න පුලුවන් වගා කරන්නෙ නැති ඉඩම් ටික වගා කලොත්

    • පොළොන්නරුවේ සරමේ සිරා says:

      වගා කොරා..දැන් දාන්න පෝර නැතුව උඩ බලන් ඉන්නවා..මොකද කරන්නේ.

      • නොදකිං says:

        තෝ නං සරමේ සිරෙක්ම තමයි. රටින් පෝර ගේනකං කට බලියන් නොයිඳ දාපං ගොම පෝර, කුකුල් පෝර, කම්පෝස්ට් පෝර, කොල පෝර …කුඹුරු යායකට ඇති එක මී ගහක් දෙකක්.

  4. Aurora says:

    වහාම කලයුත්තේ ආසාදිතයන් ජීවත්වෙන ප්‍රදේශ සම්පුර්ණයෙන්ම වසාදමා අනෙකුත් ප්‍රදේශ වලට යාම සම්පුර්ණයෙන්ම අවහිර කිරීමයි. මොවුන් ගොඩබිමින් පමණක් නොව ගඟ හරහාද මුහුදෙන්ද ප්‍රදේශයෙන් පිටවීමට පුළුවන්. ඒ එක්කම සියලුම රුපවාහිණී චැනල් මගින් ජනතාව දැනුවත් කලයුතුයි, ඉතා කුඩා හෝ සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ දැනුන පමණකින් ක්‍ෂණික ක්‍රියාත්මක ඒකකයකට දන්වන්න. ජනතාව දැනුවත් කරන්න ඕන වහාම ප්‍රතිකාර නොකලොත් සුව කල නොහැකි බවත් ඉක්මණින් ප්‍රතිකාර කලොත් නියත වශයෙන්ම සුවකළ හැකි බවත්. ඒ සමඟම බටහිර ක්‍රමයට දින ගණනක් ගතවෙන ප්‍රතිශක්තිය ඉබේ වර්ධණයවන බොරු වැඩ වෙනුවට ජනතාව විශ්වාස කරණ දේශීය ප්‍රතිකාර පොදුවේ විවෘත කරන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොක්කෝ පිදුරුගොඩේ ඉන්න බල්ලෝ වගේ හිටියට ජනතාවගේ කැමැත්තට දේශීය ප්‍රතිකාර ගන්න ඉඩ නොදීම නිසා තමයි රෝගීන් කැමැත්තෙන් එලියට නොඑන්නේ.

  5. harshana says:

    අනාදිමත් කාලයක් සිට පැවතෙන අප රටේ ඉපැරණි ආහාර සංස්කෘතිය පුරාවට ඇත්තේ මිනිසුන් ලෙඩ රෝග වලින් (අභ්‍යන්තර සහ බාහිර) ගලවාගන්න ක්‍රමවේදයි. හෙළ ඇවතුම් පැවතුම් සහ හෙළ කෘෂිකර්මය එයට පහසුකම් සැපයීය. හෙළ වෙදකම මේ සියල්ල සමග බැදී පැවතින. මිනිසුන් ගහ කොළට ඇලට දොලට සතා සිව්පාවාට පරිසරයට ආදරය කල අතර එය ආරක්ෂා කරමින් සිය අවශ්‍යතා සපුරා ගනු ලැබිණ. මේ තුල මිනිසුන්ගේ ආයුෂ සහ නිරෝගී බව ඉහලින්ම පැවති අතර මානසික සතුට ද බුදුදහමේ ඉගැන්වීම් තුලින් ලැබුනි.
    එහෙත් අද? බටහිරින් පැමිණි සංස්කෘතියක් කරපින්නගනිමින් මිනිසුන් සිය ආයුෂ සහ නිරෝගී බව පහලට හෙලා ගෙන ඇත. නිවසක අඩු තරමින් එක අයෙකුවත් සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, වකුගඩු කුමන හෝ ලෙඩකට කාලයක් ප්‍රතිකාර ගනී. අවරුදු 60 පනින විට වැඩක් පලක් කල නොහැකි දුර්වල ලෙඩුන් වෙයි. දහස් ගණනක් මිනිසුන් හැමදාම චැනෙල් පෝලිම් වලය. කොරෝනා නොව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්යාවකටවත් ප්‍රතිශක්තියක් නොමැතිව එය තීව්‍රර වන මිනිසුන් අපමණ ඇත. එපමණක් නොව, පොඩ්ඩක් අව්වේ ගියත්, පොඩි වැස්සකට තෙමුනත්, දවසක් දෙකක් නිදි වැරුවත් ලෙඩ වන තරම් දුර්වල ජාතියක් වී හමාරය. වරද ඇත්තේ මිනිසුන්ගේ ආකල්ප තුලයි. ජනමාධ්‍යත් මීට ඉහලින්ම වගකිවයුතුය. අපි අපේ ජීවිතය නිරෝගී කරගන්නේ කෙසේද ? එය කලහැක්කි ඔබටත් මටත් පමණි.

  6. Rata Wenuwen says:

    ඇයි , කමල් ස’ ගේ ෆෝන් එකේ ඇප් එක වැඩ නැද්ද ? එකේ ඔක්කොම තිතට පේනවා..හරියට අදුනක් බැලුව වගේ තමයි.

  7. එරෙහි වෙමු කොරෝනාවට says:

    පංසල්වල පිංබත් කකා ඉන්න හාමුදුරුවරුන් තමයි මේ රෝග පතුරවන්නේ

    • Saliya says:

      ඔබ බෞද්ධයකු නොවන බෑවින් ඔබට ඔවුන් ගෑන කතා කිරිමට අය්තියක් නෑත…මන්ද ඔබ පි0බත් සපයන්නකු නොවන බෑවින්…. අනික ඈයි ඔයා ඔයාට අදාල නොවන් පුද්ගලයන් කන බොන ගෑන හිතන්නේ…. ස්වර්ගයට යන විදිහක් හිතන්න….

    • එරෙහි වෙමු නිර් ආගමීකරණයට. says:

      ඇයි හාමුදුරුගොල්ලන්ට පින් බත් තම්බන්ඩ දර පලලද උබට ඔච්චර අමාරු.

  8. Traditional Local Medicine system and Western Medicine system to be combined ASAP.

    Professional status to be removed and Sri Lankans to be saved.

  9. john the baptice says:

    දවසට 5ස් පාරක් අල්ලාහ් හොයාගෙන පල්ලියට යන මුසල්මානුවන් මේ රෝග පතුරවන්නේ

  10. gorilla says:

    problems with Chinese testing kits, dont use them

Main News