ඊයේ දවල් පැනවූ සංචරණ සීමා යලි ලිහිල් කරයි..

August 19, 2021 at 8:02 am | lanka C news
ඊයේ දවල් පැනවූ සංචරණ සීමා යලි ලිහිල් කරයි..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබේ.

ඒ අනුව සාප්පු සංකීර්ණ සඳහා රැස්විය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක ප‍්‍රමාණයකට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනීමට අවසර ලබා දී ඇත.

ඊයේ දින නිකුත් කළ සෞඛ්‍ය මාර්ගඋපදේශ දැක්වුණේ සාප්පු සංකීර්ණ සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවය.

189,446 views

18 Comments to “ඊයේ දවල් පැනවූ සංචරණ සීමා යලි ලිහිල් කරයි..”

  1. C.c Antony says:

    මුංංට මඤ්ඤංද ඕයි……

  2. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මේ අසේලකාරයාට මේක කරන්න බෑ..මොලේ හරියට වැඩ කරන් නැති නාකි මැන්ටල් ගෙවල් වලට වෙලා විවේකෙන් ඉන්නෙ නැතුව එනව අපට පවි දෙන්න..මේ නාකි හැත්ත රටට බරක්
    ..ගෙවල් වලට වෙලා පෙන්ෂන් අරන් හිටපියව්කො ..නාකි බුඩා ල…මුන්ට තේරෙන් නෑ මොලේ හරියට process වෙන් නැති හන්ද…

    • පොඩි එකා says:

      තමුන්ගේ අම්මා තාත්තා (නියම තාත්තා), නැන්දා, මාමා සියලු දෙනා තරුන පොඩි එවුන් ද?

      • දේශාභිමානී දේශ හිතෛශියා says:

        උඹ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොඩි එකෙක් තමයි …මම කියපු කාරනේ දිහා බලන්න තරම් බුද්ධියක් නැති එක තමුන්ගේ දෝෂයක්…වැඩිහිටියන්ට හැමදාම අපේ ගරැත්වය හිමියි..ඒත් ඕනම නිෂ්පාදනයකට කල් ඉකුත් වන දවසක් තියෙනවා..එතකොට කාර්යක්ෂමතාව අඩුවෙනවා..ඔය ලොකු පුටු වල ඉන්න ලොක්කන්ටත් ඒක.තමයි වෙලා තියෙන්නෙ…ඒක එහෙම බව නොපෙනෙන්නේ තමා වගේ අන්ධභූත ජාතක වලට තමයි…

  3. වැදි බණ says:

    ආගමික ස්ථානවලට තනි තනිව ගිහින් ආගමික කටයුතු කරන්න පුලුවන් ලු.. සමූහ වශයෙන් බැරිලු.. තනි තනිව කිහිප දෙනෙක් වෙන වෙනම ගියාම එතන සමූහයක් වෙන බව මෙව්ව හදන උදවියට තේරුම් ගන්න බැරිද ? අනික පූජ්‍ය / පූජක පක්ෂය කැමති මිනිස්සුන්ට පිරිලා ඉන්න තරමටයි. එතකොට තමා ඇඟට දැනෙන ආදායමක් ලැබෙන්නෙ..

    • Karunarathna says:

      නිරාගමිකයෙක් කතා කරයි.. ලවුඩ්ස්පීකර් කතන්දරේ ඉවර්ද දැන්?

    • වැදි බණ says:

      එම්බල කරුණාරත්න… සිද්ධාර්ථ තවුසාණන්, ඒ උතුම් දර්ශනය සාක්ෂාත් කර බුද්ධියෙන් උසස්ම වූ නිසා බුද්ධ යන නමින් හැඳින්වීමට සුදුසු උනායින් පසුව කල්පනා කරාලු කාටද මේ දර්ශනය මුලින්ම පෙන්වාදෙන්නේ කියලා. ඒ උඹලා වගේ යාග හෝම කරන ගස් ගල් ( සිමෙන්ති , ප්ලාස්ට් ඔෆ් පැරිස්,,, අදකාලේ )වන්දනාකරන වෘත , ශීල අනුගමනය කරපු 62 දෘෂ්ටි වැළැඳගෙන උන්නු මිසදිටුවන් එකල අතිශයින්ම බහුල වූ නිසයි. තොපි ලවුඩ්ස්පීකර් දමාගෙන, පින් කැට පුරව පුරව, ගස් ගල් වැඳගෙනම හිටපියවු… පින් කැටේ පිරෙනකම් බුදුන්ගේ.. පිරුනම උඹලගෙ ලොකු හාමුදුරුවන්ගේ..

      • සුදුපරවියා says:

        ගස් ගල් වලට වදින මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරද ? ප්‍රධාන ආගම් හතරක් අදහන මිනිස්සු අප රටේ වාසය කරති. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඒ ප්‍රධාන ආගම් ය..මැද පෙරදිග ඇස්රෝයිඩ් ගල් වල‍ට වදින්නේ .(.Muslim worshippers black stone kaaba ) හින්දු idols වදියි ,දෙවියන් සිහිකිරීමට ..දෙවියන් අදහන ආගම් කරන්නේ නොපෙනෙන දෙවියන් යැදිම .මිනිසා ද ලෝකය ද දෙවියකු විසින් මවන ලදී’ යන්න ඒ ආගම් තුනට පොදු එක් ඉගැන්වීමකි. හින්දු ආගමේ බ්‍රහ්ම, ඊශ්වර නාමයන්ගෙන් ද ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ නාමයෙන් ද,, ඉස්ලාම් ආගමේ අල්ලා දෙවියන් නාමයෙන් ද නිර්මාතෘවරයා හැඳින්වෙයි..බුද්ධ ධර්මයේ දෙවියන් යැදීමක් නැහැ .බුදුදහම දේව නිර්මාණය ප්‍රතික්ෂේප කරයි.. බුදුරජාණන් වහන්සේ තේවිජ්ජ සූත‍්‍රයේ දී සර්වබලධාරී දෙවියෙකු ලොව මවන ලදැයි යන ඊශ්වරනිර්මාණවාදය ප‍්‍රතික්ෂේප කරයි..බුදුරජාණන්වහන්සේට බෞද්ධයෝ යාඥා නොකරති. කන්නලව් නොකරති. ලෙඩ සුවකර ගැනීමට හෝ සමෘද්ධිය ලැබීමට උන්වහන්සේගෙන් ඉල්ලා නොසිටිති. තමන්ගේ ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තිය හීන වූ පසු ගස් ගල් වලට ,දෙවියන්ගේ උදව් පැතීම අස්වාභාවික නො වේ.

        • කන්ට සූත්‍රය says:

          දැන් ඉන්න බහුතරයක් දන්නේ ” කන්ට සූත්‍රය “

        • සෙනෙවිරත්න says:

          උන් වැන්දට අපිත් වඳින්න ඕනද? බුදුන් පහලවූයේ ගස්ගල් වන්දනාව බැහැර කරල,

    • SAMAN says:

      VERY TRUE!.
      SUPRISE TO NOTE WHY THESE POTENTIAL RISK AREAS WERE NOT CONSIDERED AND ALSO RELEASE THE CIRCULATION LAWS WHERE IT SHALL BE TGHTEND AS MUCH AS POSSIBLE IF GENUIONLY THINKING OF A CONTROLOF THE SPEED OF SPREADING OF SAME.

  4. සාමා says:

    Can someone ‘reverse’ this whole government, please.

    • SAMAN says:

      THAT SHALL BE THE FINAL ANSWER FOR ALL THESE FAULTS/ISSUES !

    • Janka says:

      Yes” Sama “one of great NGO hired writers worked tirlessly aginst Mahinda ,Gota for years .We do not want to change the government specially The President and Priminister so dont think Covid can help you to get rid of this government to bring in pro west pro LTTE government එන්ජිඔ කුලි ලියන්නො බහල වෙඩ කොවිඩ් වල එල්ලිලා ආන්ඩු එලවන්න .තොපෙ අටකටු කඩන්නෙ එ වඩෙට ආපු දාට

      • SAMAN says:

        JANAKA,
        THE WAY THESE PEOPLE RULING IS ASKING FOR IT ! AND IT WILL HAPPEN VERY SOON IF THEY DO NOT CHANGE.TO ADOPT TO CURRENT REALITY !

        • සාමා says:

          Janka-දන්න සිංහලෙන් ලියන්න ප්ලීස්.
          ඔවු එහෙම හිතන් ඉන්නකො මේ කතාකරන්නෙ එන්ජීඕ කාරයො කියලා. දැන් ඔය දෙන්න කියලා මිනිස්සුන්ට කියපු හාමුදුරුවරුත් නහින් අඩන්නෙ ඒගොල්ලොත් එන්ජීඕද. ඊගාව සැරෙත් ස’ලට හම්බවෙයි මේන් කියලා.

  5. assanga says:

    If 22 million expect empathy from Rajapaksas , you all are looking for a miracle. They are now again introducing more minsters and I am sure Sasendra Rajapakasa too will become a minister.
    I cannot understand as to why so called PhD guys like Wijedasa R(provided that his PhD research and documents done by him selves) is continuing with these bunch of uneducated nuts.

  6. වන්නියා says:

    ඉස්සරාට යන්න හදන්නෙ රිවස් එක දාගෙන 😁😁 බලං යනකොට බොලං ඒකත් හොඳා .

Main News