තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

May 9, 2020 at 8:40 am | lanka C news
තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇත.

ඔවුන් සියළු දෙනාම වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළුන්ය.

එම පිරිස සමගින් මෙරට කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 835 දක්වා ඉහල යයි.

කොරෝනා පරීක්ෂණ දහසකට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනයේදී සිදු කර ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

96 views

7 Comments to “තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ”

  1. Nekum says:

    ආයුර්වේදය සහ හෙළ වෛද්‍ය ක්‍රමයට නීතියේ බලය නොදෙන අයටම සිංහලයන්ගේ ඡන්දය දෙන්න.

    • Sri Lankans need to understand the correct method of earning money to Country.

      Western Medicine Only – Sending huge money to foreign countries for very few benefits.

      Traditional Local Medicine System – Produce Healthy people for the Cultivation and Production & Earn Big MONEY to Country.

  2. True nature says:

    Country is hedaing down in the drains. No money to pay salaries of government servants. Money printing beyond the limits. All the foreign donations are already credited to private accounts of Basil. President showing desperate of the fear of defeating election. So attending temples and praying more than ever.

  3. praba says:

    අනේ ඇත්තට මේ නාවුක භටයන්ගේ කොරෝනා තවමත් ඉවර වෙලා නැද්ද? ඒ ටික නැති උනානම් දෙවි පිහිටෙන් ලංකාවෙන් කොරෝනා අවසන් කරන්න හැකි වේවි.

  4. Good News and Thank you very much President Gotabaya……………. However

    Please combine Traditional Local Medicine system with the Western medical system.

    Corona – Only 3 days.

    Dengue – Less than 1 day.

    Only Western – Send our money to Foreign Countries……….

    Combine – Earn Money to Sri Lanka…………………..

  5. sinha le says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි බුදුදහම දිවිහිමියෙන් රකිමු ජය ශ්‍රී