ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..

August 8, 2020 at 8:40 am | lanka C news
ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..

ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ පමණක් නව කොරෝනා ආසාදිතයන් 61000 ඉක්මවා වාර්තා වී ඇත. එරටින් ඊයේ දින මරණ 940ක් වාර්තා විය.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයන් විසි ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ ප්‍රමාණය 42000 ඉක්මවා තිබේ.

ඊයේ දිනය තුළ වැඩිම ආසාදිතයන් 63000 දහසක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වූ මරණ ප්‍රමාණය 1200 ඉක්මවා ඇත.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 19 ඉක්මවා වාර්තා වෙයි.

138 views

2 Comments to “ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..”

  1. kamal says:

    බුදු සමිදේ ඔබ නැති පාඩුව දැනේ මට
    ප්‍රශ්නයකට කෙලින් පිලිතුරක් දුන් ඔබ වහන්සේ නැ මිනිසුන් පත්කර වෙහෙසට
    අසරණකමක් හා වෙහෙසක් දැනේ හිමියනේ මට
    ඔබ වහන්සේ ලග පාදුවිල්ලක් විමට අවසර දෙන්නකො මට

    හිමියනේ මට වෙහෙසයි රැකලා රට ජාතිය සමය හැකි පරිදි
    නමුත් හිමියනේ නොහැකිය මට තව යන්නට පෙර පරිදි
    මිනිසුන් වෙනුවෙන් නෙවේ මම වෙනුවෙන් කල යුතු නොව පෙර පරිදි
    මට වෙහෙසයි හිමියනේ අවසර දෙන්න සමුගන්න නොයනා පරිදි

    • MD says:

      බුදු සමිඳුන්ගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම සිදුවුන බිමේ මිනිසුන්ගේ ඥානය දැන්වත් පහලවේවා.තේරුම් ගනිල්ලා.ඔයාල යන මාවත වෙනස් කර බලපල්ල.තරු පන්තියේ තිරුපතිල පිහිට වෙන්න ඵනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.