ඊයේ පාර්ලිමේන්තු කතාවෙන් රන්ජන් තවත් අමාරුවේ.. ඇමතූ අගවිනිසරු හොයන්න හඬපට පීරයි..

January 22, 2020 at 9:20 am | lanka C news
ඊයේ පාර්ලිමේන්තු කතාවෙන් රන්ජන් තවත් අමාරුවේ.. ඇමතූ අගවිනිසරු හොයන්න හඬපට පීරයි..

තමන් අග්‍රවිනිශ්චකාර වරයෙකුට ලබාගත් දුරකතන ඇමතුම්වල හඬ පට ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මෙම ප්‍රකාශ සමගින් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට සම්බන්ධයෙන් පරීක්ෂණ පරීක්ෂණ කණ්ඩායම් විසින් ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා විසින් ඇමතු අගවිනිසුරුවරයා කවුද ඒ කුමන කාරනාවකටදැයි දැන ගැනීමට ඔහුගේ හඬපට පිරක්සමින් බව වාර්තා වේ.

මන්ත්‍රීවරයාට එරෙහිව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනාව මතයි.

42,122 Viewers

9 Comments to “ඊයේ පාර්ලිමේන්තු කතාවෙන් රන්ජන් තවත් අමාරුවේ.. ඇමතූ අගවිනිසරු හොයන්න හඬපට පීරයි..”

  1. catseye says:

    හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා බලනවා

  2. දේවක says:

    දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. ළගදී මිනිහා කියල තිබුණානේ හිටපු නීතිපති ගැනත්.

  3. නිමල් says:

    මොන විකාරද! අග විනිසුරු මොකාද? රටේම හිටපු අපච්චි වුන මහින්ද මහත්තයාගේ හඩ පටි තියෙනකොට, අගවිනිසුරු ගේ හඩ පටිය නිකං හිරුනිකා ගේ සියස් එකක් නේ?

    • Pradhan says:

      Aei oya ahawwada mahindage handapata.ranjawa sudda karanna epa manussayo u black mail karayek .thiyenawanam apith asai Mahindage handapatath ahanna

  4. සුනිල් ඩී පීරිස්, කලා සංසදය says:

    රන්ජ දැන් කරන්නෙ පටිටපල් බොරැවක්. අධිකරණයට අපහාස කිරීම සමිබන්ධයෙන් දැනට මූට එරෙහිව විභාගවෙමින් පවතින නඩුවලින් කොටුවෙන බව මූ දන්නවා. උගුලකට අහුඋන සතෙක් බෙිරෙන්න දඟලනවා වගේ මූ බලන්නෙ කොහොම හරි ජල්බරියක් ඇදල ගැලවෙන්න ක්‍රමයක්. සර්චි වොරන්ටි අරන් පොලීසිය මුගේ ගේ සර්චිකරල නියමෙට ගේම දුන්නා. තිබිබ හඬපට, ලැප්ටොප්, ලටිට ලොටිට ඔක්කොම උසසන් ගියා.දැන් මූ ගාව ඇති ලබිබක් නෑ. දැන් මූ බොරැවට කියනවා අග්‍රවිනිශ්චයකාරයෙක්, තවත් විනිසුරැවරැ සහ මැති ඇමතිවරැ කතාකළ තවත් හඬපට තියෙනව කියලා. ඒව එළියට දානව කියල බයකරන්න ක්‍රමයක් මූ බලන්නෙ. ඒවට රැවටුන කාලෙ දැන් ඉවරයි. මූ කියන්නෙ පටිටපල් බොරැ.
    කෝ හඬපට පාර්ලිමේන්තුවෙ සභාගත කරනව කියල කිවිවට කළාද? තවම එක හඬ පටයක් වත් සභාගත කරල නෑ කියල කතානායක කියනවා. මූ කාවද මෙි රවටිටන්නෙ?
    තව දිනකින් මූට ඇතුලටම ගිහින් කල්දේරම් බත් කන්න පුළුවන් වෙයි

  5. MD says:

    Hamatanama ga gannawa.Gahen watila inna welawe gonnunta enna kiyala ana gannawa.😆😆😆😆😆

  6. බුහ්හහ් හා! says:

    මූට දෙන්න ඕන දඩුවම හිරකරෙයෝ දාල ” අධෝමුඛයේ ” අරින එක.

  7. සරා says:

    මු අනිවාර්යෙන්ම කතා කරලා ඇත්තේ ප්‍රියසාද් ‌ෙඩෙප්ටයි.දුමින්දගේ අභියාචනය ඉදිරිපත් කරේ අගවිසිසුරු ඇතුලු පංච පුද්ගල විනිසුරු මඩුල්ලකට.ඒකේදි රනිල් කියලා තියෙනවා ‌ෙනොබෙදුනු තීන්දුවක් ලබා ගැනිම සදහා අගවිනිසුරුට කතා කරන්න කියලා ඇමතිවරු 3‌ෙදෙනෙකුට.ඒකෙන් එකෙක් බැහැ කියලා මලහැරලා.රන්ජන් හා අජිත් ‌ෙපෙරේරා තමයි ‌ෙඩෙප්ට කතා කරලා තියෙන්නේ.දැන් බඩ ුු හරි රන්ජන් උඔට බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ෂුවර්.හිත හදා ගනින්.

Main News