ඊයේ මගේ තාත්තා අද සිදුවීම දැනගෙන හිටියා.. මට පල්ලි යන්න එපා කිවුවා..- ඇමති හරීන් හෙලි කරයි..

April 21, 2019 at 10:36 pm | lanka C news
ඊයේ මගේ තාත්තා අද සිදුවීම දැනගෙන හිටියා.. මට පල්ලි යන්න එපා කිවුවා..- ඇමති හරීන් හෙලි කරයි..

අද දිනයේ පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වනු ඇති බව පවසමින් ඒවාට නොයන ලෙස තම පියා තමනට අවවාද කළ බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දැනට සති තුනක් පුරා තම පියා කොළඹ රෝහලක නැවතී ප්‍රතිකාර ගන්නා බවත් එසේ සිටින ඔහු පවා මෙම තොරතුරු ලබා ගත්තේ කෙසේදැයි සිතා ගත නොහැකි බවත් ඇමතිවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් කරුණු ගැන සැලකීමේදී ඇතැම් අංශ විසින් දරුණු ලෙස තම වගකීම් පැහැර හැරීමක් සිදු කර ඇති බව පෙනෙන බව ද ඔහු සඳහන් කළේය.

මෙවන් තත්වයක් ගැන වේලාසක දැනුවත් කර තිබියදී කෙසේ මෙවැන්නක් වූයේ දැයි වහා විමසිය යුතුව ඇතැයි ද ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.

83,416 Viewers

53 Comments to “ඊයේ මගේ තාත්තා අද සිදුවීම දැනගෙන හිටියා.. මට පල්ලි යන්න එපා කිවුවා..- ඇමති හරීන් හෙලි කරයි..”

  1. sathya says:

    True. Please do an impartial investigation.

    • Fass says:

      So after getting the message from father this idiot at least should have done something about it. Now you fools are asking him to do an impartial investigation.

      • Critic says:

        I agree with you Fass. These type of fools were elected to parliament. As I commented in my previous submitions, I pointed out that the last pase of RW and MY3’s ruling would end up with by making communal problems again in SL. Under RW, nothing happen to our country but communal riots!

      • Critic says:

        I agree with you Fass. These type of fools were elected to the parliament. As I commented in my previous submitions, I pointed out that the last pase of RW and MY3’s ruling would end up with by making communal problems again in SL. Under RW, nothing happen to our country but communal riots! This fool could have inform it to the Church.He and the defence minister should resign with immediate effect!

    • Saman says:

      Mekata UNp evunuth support. …sure

    • SuMa says:

      පුහ් impartial investigation… මගුලක් කථා කරනවා මෙතන. රණ විරුවෝ තාම හිරේ.

      • සකලජන says:

        impartial, unbias, harmony ඕව නොන්ජල් උන්ගෙ වචන! පාවිච්චිකරන්නෙ ඇත්ත ප්‍රශ්නේ යටගහන්න. නැත්නම් තමන්ගේ ප්‍රවෙනිගත පක්ෂය පරදින එක වලක්වන්න…

        • Alapaluwa says:

          නුඹ නොකීවට අපි දන්නවා නුඹ වගේම නුඹේ තාත්තත් මොංගල් ඩයල් එකක් කියා,නැතිනම් ඇයි පොල්බුරුවෝ මෙතරම් විනාසයක් අතළඟ ඇතිබව දැන දැනත් ඒ සදහා අව්ශයවුන් දැනුවත් නොකරේ??

  2. Madawala says:

    Prathamayen thatthagen prashnakaranna one.

  3. Bhante says:

    If this idiot knew that’s going to be happen, why did not informed it to security forces so that they could get necessary action for publics safety? Sri Lankan crazy and selfish politicians always thought, are thinking and will think only of their power and their own benefit. shame on you.

    • King George says:

      යකෝ එන්ගලන්තෙ රජතුමා මරන්නෙ නැතුව සින්හලෙන් ලියපන්.

  4. AK47 says:

    ප්‍රහාරය සිදුවීමට පෙර බුද්ධි අංශ මගින් ඔය ත්‍රස්තවාදියාව හරියටම හදුනාගත යුතු වෙනවා.
    ඒ සදහා ත්‍රස්තවාදියාට නොදැනෙන සේ ප්‍රහාරයට සම්බන්ධ අය කිහිපදෙනෙක් සැක පිට සුදු වෑන් වලින් උස්සලා ප්‍රශ්න කරන්න වෙනවා. මොකද උන්ව සාමාන්‍ය ක්‍රමයට අත්අඩංගුවට ගත්තොත් ත්‍රස්තවාදියාට නිවුස් එක ගොස් ඔහු සැගවෙන නිසා.

    ප්‍රශ්න කිරීමෙන් ත්‍රස්තවාදියා කවුද කියලා තහවුරු කරගත් විගසම සුදු වෑන් වලින් ගොස් ත්‍රස්තවාදියාව ඉස්සිය යුතු වෙනවා. මොකද පොලිස් ජීප් වලින් ගියොත් ඌට ඔත්තුව ලැබෙන නිසා.

    දැන් ඔය විදිහට රට වෙනුවෙන් වැඩ කරලා ජීවිත දේපොළ බේරුවා කියමුකෝ……..
    ඉන්පසු අර බුද්ධි අංශ නිලධාරීන්ට මොකද වෙන්නේ? දරු පවුලත් අනාථ කරගෙන මරණ දණ්ඩනයට ලක්වෙන්න නොවේද සිදු සිදුවන්නේ. මානව හිමිකම් සංවිධාන කීයක් නම් බලාගෙන ඉන්නවාද අර ත්‍රස්තවාදියාගේ (එක්කෝ ඌ ඉන්නේ මාධ්‍යවේදියෙක් ලෙසින්. නැත්නම් ඌ ඉන්නේ රජයේ සේවකයෙක් ලෙසින්) මානව හිමිකම වෙනුවෙන් යැයි කියමින් බුද්ධි අංශ නිලධාරියාට මරණ දඩුවම ලබා දෙන ලෙස ඉල්ලන්න. මේ ආණ්ඩුවත් මෙච්චර කල් කරේ ජීවිත දෙපොක බේරු බුද්ධි අංශ නිලධාරීන් සිපිරි ගෙට යවපු එක නොවේද?

  5. Gayantha says:

    තාත්තා පොලිසියේ, හමුදවේ හෝ බුද්ධි අන්ශෙන් නොවේ නම් ඔහු කොහොමද දන්නේ ? එයා එකෝ ඕක කරපු මිනීමරුවොන්ට සම්බන්ධ වෙන්න ඕන නේද ? වාහාම ප්‍රශ්න කරා නම් හරි. මුනුත් යාකාගේ ජනතා නියෝජිතය. තමන් බේරිලා අහින්සකයෝ මැරෙන්න ඇරියා නේද !

  6. Podda says:

    Hon. Haren
    Respect you for unveiling truth to the public.
    Thanks

    • Ron says:

      and “gong” Haren, disrespect you for lying to the public after the disaster

    • ganesh says:

      Not Hon Harin, Ass hole Harin

    • Daya says:

      Those are useless politicians who only good at throwing mud to whom they want. did nothing for the country but do anything and any lie to stay in power.

    • Vesamuni says:

      after the information he withheld from the authorities led to the killing of more than 200 and injured many more?

    • Harry Fernando says:

      Dude , Don’t talk crap .. If you know this why didn’t you take an action .. I thought you are a guy .. Seems like you talk shit like other politician punks there .. Don’t talk, do something .. You guys ducked the whole country and people ..

    • Citizen says:

      What’s the point Podda? I don’t think you understand the gravity of the situation. This Harin fellow knew his fellow Christian were going to be massacred at Easter service, being a responsible government representative he DID NOT DO ANYTHING to stop/prevent or protect the people. He let innocent people die and he is so shameless, says he knew churches were to be attacked. How pathetic! He is nothing worse than the people who did this cowardice act!

      If he still wishes to show his concern for people he should step down from his powerful position due to his failure to protect Sri Lankans!!
      But that would never happen!! All these people are power hungry.

      The leaders our citizens elected has failed us today!! That is the sad truth.

  7. Sam says:

    Shameless politician, he could have made one phone call and atleast save few lives, which this bastard did not do and as a catholic god should punish him if not all catholics in Badulla pls dont vote a selfish idiot like Harin

  8. sam says:

    වත්තල පැත්තේ බොහෝ කාලයක් පදිංචි අයගෙන් අහන්න මෙයාගේ තාත්තා ගේ පැටිකිරිය.නිහාල් ප්‍රනාන්දු කියලා. මොනවාද කරන්නේ කවුරුද කියලා .නමගිය අද රටටම වසංගතයක් වෙලා තියන බිස්නස් එක කරන්නේ.මේ වගේ අය ඇතුලේ ඉන්න නිසා තමයි ඒ බිස්නස් නැගලා යන්නේ. තමන්ගේ දරුවා විතරයි දරුවා. කාලකන්නි දේශපාලුවෝ .

  9. kalum says:

    maru janathaya niyojithoyo ne mun…lajai

  10. Don kannangara says:

    idiot

  11. kalum says:

    gan wathurak , awama apima adara ekathu kara gannawa, hospital wala ta one scanners walatath apima

    salli ekathu kara gannawa, kanu bo, palam, bokkuth apima sudda kara gannawa, dan ape arakshawath

    apima sala sa ganna wela, attama apita aunduwak one da? apita anduwak tiyenawada?

    api ratak widiyata puduma asarana wela, ithuthui ranil/ my3 .

  12. අද සිදුවීම දැනගෙන හිටියා says:

    අඩු තරමේ හරීන්ගේ තාත්තට තිබ්බා පුතාට කියන්නේ නැතිව බුකි කාරයෙකුට ඔත්තුව දෙන්න​.

  13. tommy says:

    Booruwo ,Ethakota tho witharak palli nogihin gedarata wela hitiyama hariyanawada? nodakin witharak rate wagakiwayuthu amathi kenek kiyana kathawak da me .thopita minissunta hena gahuwath kamak naha thamanta hariyanawanam .moowai thaththawai dennama INTERPOL ekata kudalagena yannai thiyenne.

  14. Nim says:

    MEYAWI PIYAWAI
    PRSNA KALANAM
    PAHASUWEN SOYA GANNA
    THIBUNA

  15. kalum says:

    itin kata piyn hitiye mokoda buruwo.. uba withrak berunama athi da? nodakin mehema anduwak

  16. Nim says:

    THO MAHAJANA NIYOJETHA
    YEKDA BALLO ?
    BOTA BARI WUNADA ?
    MENESUNTA PALLI YANNA
    APA KIYANNA?
    HAMUDA WALATA DANWANNA
    THO WAGE MUSALA YANTA
    CHANDAYA DUNNA
    AHINSAKA MENISSSU BALAGATHA
    HATIDA OYA?
    THOTA BALLA KEEMA
    BALLANTA KARANA
    NIGARUWAK.

  17. ceejay says:

    අපරාධයක් දැනගෙන වසන් කිරීම ඒ අපරාධයට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතට වැටෙයි..වහාම මොහුත් මොහුගේ පියාත් අ ත් අඩංගුවට ගන්න .

  18. Anurage punchiamma says:

    Aparade.

    Mooth anivaryayema ehana innama thibichcha kalakanniyek.

    Moo wage un thamai sudu van sudu van kiya kiya boru kelala minnissunwa nomaga yawala me kalakanni jadapalane genawe.

  19. Gon Banda says:

    This government is totally useless. It cannot govern, but only robs the country’s coffers. This statement from a minister is enough to prove it.

  20. Chamara says:

    මේ මූසලයො බුද්දිඅන්සය විනාශ කලා ඕකුන් දේශපාලන වාසිගන්න ෆෝසස්වල මිනිස්සු බොරු නඩුවලට පටවල හිරේදැම්ම මුන්ට හෙන හත ගහන්න ඕන කාලකන්නි.

  21. Dana says:

    Ménage thathta poliyata salli denawa years godak salli thiyanawa samaharawita thammbige salli wenne Athi

  22. Janathawa says:

    Wede Lellatama Kelauna bawa denagattama… Tamangema Anduwa hari Pawa deela Bale rekaganna asamathjathiyek…

    Ai yako… Me anduwa thopeda.. Apeda….. Samahara Ansha Samahara Ansha ganne…. Eke wagakeemawath hariyata baragannaberi konda pana nethi hetta…..

  23. Nim says:

    LABENA ARANCHI ANUWA
    EHALA THALAYE RAJAYE
    LOKKO DENA 10 PERA
    DANAGENA
    THAMANGE ARASSAWA SALASAGENA
    RATEE JANATHAWA GANA?

  24. sakalabujan says:

    Please resign….no need more

  25. Ranga says:

    The government must resign, being aware of such attacks well ahead.

    They are struggling for power only. Be ashamed of your leaders Dear Minister,

  26. Ivan de Silva says:

    Hon Haren,
    Dear Sir, there is no need to resign as there is nothing wrong in your statement. What you have expressed is fully correct although it is not clear whether you made the comments with good intention or not, like the one you made when there was a disaster situation in Uma Oya Project due to water ingress. Please keep in mind that we need leaders like you to prosper our country. People in Sri Lanka should use “No Blame – Fix Culture” to recover from this disaster situation.
    Ivan de Silva

  27. Panda says:

    Please arrest Harin Fernando soon. Actually he knows important points regarding this explosion. According to his speech in the TV O understand some hidden things in his speech. How did his father know about this explotion.please get them undercutting and question them.

  28. Ivan de Silva says:

    Hon Haren,
    Your comments made in public during Uma Oya disaster were not correct and acceptable. But there is nothing wrong in your comments on yesterdays disaster. Don’t blame anyone for the disaster situation, as citizens of Sri Lanka, we all are responsible for this sad situation. Instead of blaming each other, we need to accept our current leader as Hon My3 and gather around him to build up the country by adopting “No Blame – Fix Culture”. Don’t start blaming President My3, Prime Minister Ranil, current government or previous governments, as we all are responsible for the deteriorations please.

  29. Ivan de Silva says:

    Dear Ranga,
    I read your comment asking the government to resign. It is not practicable in this type of disaster situation. I believe that it is also unreasonable putting the blame only for the politicians as the top officials like senior advisors, all secretaries including president secretary, Auditor General, all Heads of Departments, Boards and Corporations are more responsible for not providing correct guidance and directives adequately, to enable to acquire expected targets of politicians. Don’t you think that we need to look in a different angle, rather than blaming each other.
    Thanks, Ivan de Silva

  30. Nihal j says:

    The Leaders of Yahapalana Govt., are just opportunistic bastards. They do not hair any scene of responsibility.
    This Harin Guy was crying that he didn’t have a Ministerial position to serve the people. After being a Minister he saved his life but his subjects perished. What a moron is he ……..
    nj

  31. Nihal j says:

    The Leaders of Yahapalana Govt., are just opportunistic bastards. They do not hair any scene of responsibility.
    This Harin Guy was crying that he didn’t have a Ministerial position to serve the people. After being a Minister he saved his life but his subjects perished. What a moron is he ……..
    okay what a fucking idiot is he ….
    nj

  32. jesus says:

    you are juddas.

  33. YOU SHOULD HAVE INFORMED TO PRIMINISTER

Main News