ඊයේ රාත්රියේ අර්ජුන් මහේන්ද්රන් සංගප්පූරුවට යයි..
September 12, 2017 at 3:50 pm | lanka C news
අර්ජුන් මහේන්ද්රන් හිටපු මහ බැංකු අධිපතිරයා ඊයේ රාත්රියේ සිංගප්පුරැව බලා පිටත්ව ගොස් ඇත.
කටුනායක ගුවන් තොටුපලින් රාත්රි 01.00ට පමණ ඔහු පිටත්ව ගොස් ඇත්තේ සිංගප්පුරැ විදේශ ගමන් බලපත්රයක් සිංගප්පූරු ගුවන් සේවාවේ යානාවකිනි.