ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්..

April 29, 2020 at 9:20 am | lanka C news
ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්..

ඊයේ දිනයේ හමුවූ සියලු ආශ්‍රිත සියලුම කොරෝනා රෝගීන් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එම රෝගීන් 31 දෙනාගෙන් නාවික හමුදාවේ 21ක්, විය යුද හමුදාවේ 04 දෙනෙක් සහ සෙසු 06 දෙනා නාවික හමුදා භටයන්ගේ ස්පර්ශකයක් වශයෙන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

නාවුක හමුදා කදවුරේද ආසාදිතයන් සොයා ගැනීම අවසන් භාගයට පැමිණ ඇති බවත් ඔවුන් විනයවත් හා සංවිධානගත කණ්ඩායමක් නිසා මෙම කටයුතු පහසු වී ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව මේ වන විට නාවික හමුදාවෙන් ආසාධිතයන් අවම වී ගෙන යන බවද පැවසූ ඔහු දැන් ගැටලුව වී ඇත්තේ ඔවුන්ගේ ස්පර්ශක සංඛ්‍යාව වැඩි වේවිද යන්න බවයි.

නමුත් ඒ සම්බන්ධ සියළු අංශ දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

මේ වන රට තුල පැවති අනෙක් සියළු කොරෝනා පොකුරු අවමව ගොස් ඇති බවට විශ්වාස කල හැකි බවද ඔහු තව දුරටත් පැවසීය.

කෙසේ නමුත් කොරෝනා වාර්තාවීම බින්දුව වීමක් ගැන දැන්ම ප‍්‍රකාශ කල නොහැකි නමුත් පාලනය කල හැකි තත්වයක සිටින බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

ඒ අනුව සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද දැඩිව අනුගමනය කරමින් සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාහැකි මට්ටමට පැමිණිය යුතුව ඇති බවද ඔහු පැවසීය.

169 views

34 Comments to “ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්..”

  1. Wow Great and Very good Management

    Covid 19 -14,000 Plus in the Singapore from 56 Lax of people

    Sri Lanka Less than 600 from 200 Lax of People

    So then…………………. WE ARE GOOD AND MORE FORWARD…………….

    Please combine Traditional Local Specialist medicine system with the western medical system.

    • DOC says:

      කොරෝනා වලින් ආරක්ෂා වෙන ගමන්, පස්සෙන් දුවලා, තාප්ප වලින් පැනලා කුඩ්ඩො අල්ලන්න පුළුවන් විධිහේ අලුත්ම මාදිලියේ ආරක්‍ෂිත ඇදුමක් නව නිර්මාණයක් ලෙස නිපදවන්න අදහස් කරණවා? ඉටි කොළ හෝ කුඩ හදන රෙද්ද ගැලපෙන්නේ නැහැ. ඉටි කොළ ඉරෙනවා. කුඩා රෙද්ද භාවිතා කලොත්, දුවන කොට ඇගේ රස්නේ පිටවෙන්නේ නැති නිසා සොල්දාදුවා අධික තාපයෙන් තැම්බිලා මැරෙන්න පුළුවන්. වෙනත් සුදුසු අමුද්‍රව්‍ය තියනවාද?

      • Chanaka says:

        Bullet

      • George says:

        කොරෝනා පාලනය අතින් අපි ඉන්නේ ලෝකයේ දියුනු යයි කියා ගන්නා රටවල් වලට බොහෝ ඉදිරියෙන්. මෙය කාලකන්ණි දේශපාලන කුහකයන් කීප දෙනෙක් හැර සියල්ල පිලිගත් සත්‍ය යක්. නමුත් දැන් සිදුවන්නේ කිසිවෙක් බලාපොරොත්තු නොවන දෙයක්. මහින්ද රාජිත හා GMOA එක්ව මේ වැඩ පිළිවෙල කඩා කප්පල්කිරීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙනවා. මෙහි න්‍යයාචාර්‍ය වන්නේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ. රටේ ජනතාවගේ වගකීම මේ රජය ආර්ස්ක්ශා කිරීම. මේ කොමෙන්ට් එක පලවේද යන්න අවිනිශ්චිතයි. හොර තක්කඩින්ට ඕනෑ ආකාරයට මේ රට ගෙන යන්ඩ ඉඩ දෙන්ඩ බෑ. කරුනාකර මේ කොමෙන්ට් එක පලකරන්න.

        • Hesh says:

          GMOA එකයි, රාජිතයි, මුරුත්තෙට්ටුවේ උන්නාන්සෙයි එකට වැඩ කරනවා කියලා හිතනවනම් මහ පොලොවේ ඉන්න එකෙක් වෙන්න බෑ. මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ GMOA එකත් එක්ක ඇරියස් කියලා නොදන්න එකෙක් හිටියත් රාජිතයි GMOA එකයි නයි පොලොන්ගු වගේ කියලා නොදන්න එවුනුත් ඉන්නවනේ.

        • Alapaluwa says:

          George කැරට් නේද ආසා කිව්වේ. වැඩිපුර දාන්නං එළවලු පර්සලේට.
          5000 හම්බුවෙලත් හොරගෙඩිය වගේ ඉන්නව නේ?

          • Alapaluwa says:

            මා නොවන මගේ නමින් comment කරණ මේ අවලං අව්ජතකයා වන හොර අලපාලුව මොකෙක්ද කියා මටනම් සිතාගන්න බැ.අම්මෙක් තාත්තෙක්,නැති අගුපිලිවල්වල උප්පත්ති, ජාතකයක් ඇති එවුන් මිසක් මෙවන් දෙයක් මෙතරම් කිවත් ගන්න නොගෙන කටයුතු කිරීමම මු මුගේ අවජාතක කම නොවේද මේ පෙන්වන්නේ. මට කණගාටුයි මුගේ ගැන.

      • Dilan says:

        Ammage …redda hoda nadda macha?

      • මම says:

        අමුද්‍රව්‍ය නං නෑ DOC වේලිච්ච ද්‍රව්‍ය නං ඕනේ තරං තියෙනවා

    • Hudson says:

      Ane baiyo, oya sinduwen palak na. Test match eka dan 20/20 scores yanne. Thaleta kiyapan rata rakina wiruwa sinduwa.

  2. උදාර says:

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • Rata Wenuwen says:

      හික්මීම සහ සහායෝගිතාවය , විනය ගරුක බවයි අපට අවශ්ය, නවසීලන්ත ඇගමැතිනියගෙ නිව්ස් අයිටම් ඒකෙ එය ලස්සනට පහදා කිව්වා, එවිට සියල්ල කොන්ට්‍රෝල්, කොහෙද ඉතින් බෙලි වාඩම් දාගෙන සන්ගයාවහන්සේලත් දඟලනවානෙ, දෙන දානේ වළඳාගෙන ඉන්නේ නැතුව.

      • john the baptice says:

        උන්ට කවුද බන් සංගයාවහන්සෙලා කියන්නෙ මහින්දගෙ බත් ගොට්ටොනෙ.

        • 1234 says:

          වැරදුනා, කිඹුල්පතිගෙ..😂

          • Rata Wenuwen says:

            කිඹුල්පතිගෙ බෙලිවාඩම් උන්නාන්සේ, මතකද කානුකටා අත් අඩන්ගුවට ගන්න හදනවේලේ පිරිත්නූල් බඳින්න ගියා, දෙපිට කට්ටු උන්නාන්සේ,, නීතියට රීතියට මුකවාඩම දන්න බැරි පුද්ගලයා කොහෝමද අනිත් අයට උපදෙස් දෙන්නෙ

        • උදාර says:

          ඔය කියන්නේ මැදගොඩ අබේ ඇතුළුව නේද ?

      • Alapaluwa says:

        Rata Wenuwenට හික්මීම විතරද අවශ්‍ය ඇයි 5000යි එළවලු බෑග් එකයි.

        • Alapaluwa says:

          මුට මේ ඇඳිරිනීතිය වේලේ වියළි ද්‍රව්‍ය නැතිව මොළේ කරවෙලාද කොහිදෝ විකාර දොඩවනවා.මොකද අවජාතක එවුන්ට Identity නෑනේ අන්න එක තමයි මුගේ ප්‍රශ්නය.

          මා නොවන මගේ නමින් comment කරණ මේ අවලං අව්ජතකයා වන හොර අලපාලුව මොකෙක්ද කියා මටනම් සිතාගන්න බැ.අම්මෙක් තාත්තෙක්,නැති අගුපිලිවල්වල උප්පත්ති, ජාතකයක් ඇති එවුන් මිසක් මෙවන් දෙයක් මෙතරම් කිවත් ගන්න නොගෙන කටයුතු කිරීමම මු මුගේ අවජාතක කම නොවේද මේ පෙන්වන්නේ. මට කණගාටුයි මුගේ ගැන.

  3. හැකහැක says:

    පොකුරැ අවසන්..ඊලඟට පඳුරැද ?

    • Hesh says:

      නෑ දිගටම පොකුරු. හම්බ වෙන පොකුරු පුලුවන් තරම් ඉක්මනට අවසන් කරලා දාන එක තමයි කරන්න වෙන්නේ. වෙන විදියක් දන්නවනම් නිකන් කකා බිබී ඉන්න එකේ ඉදිරිපත් වෙලා කරන්න.

    • warakaya says:

      ඇත්ත කතාව . හැක හැක ..උනත්.

  4. Dev says:

    තමන්ගේ රාජකාරිය ගැන පට්ට විශ්වාසයක් තියෙන, මම දැක්ක පට්ටම පට්ට රජයේ නිලදාරියෙක්. රටට කරන්න පුලුවන් උපරිම රාජකාරිය ඉටු කරාට පස්සේ ලෝක වයිද්ය සන්විධානයේ ඉහලම පුටුවකට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  5. my3 says:

    sparshakayan wadi wimata hethuwa owonta niwadu labadime hethuwayi. eya sidu loku waradak saha durwala kamak.

  6. බන්ඩා says:

    කොරෝනා ඉවර කරපු රටක් ගැන අපි නම් අහල නැහැ. නාවලපිටියෙන් පමනක් නෙවෙය් බින්තැන්නෙනුත් කොරෝනා මතු වේවි. එන්නතක් සොයා ගන්නකන් පැත්තක් ඉවර වෙනකොට තව පැත්තකින් කොරෝනා මතු වේවි. ඒක තමය් ජනාධිපති ට්‍රම්ප් කිව්වෙ ඇමරිකාවෙ ජනාධිපතිවරණය කීයටවත් කල් දමන්නෙ නැහැ කියල. මැකොස කොරෝනා ක්‍රමයට මැතිවරණය තියන්න ට්‍රම්ප් ගෙන් උගත යුතුය්.

  7. Madhawa Ganepola says:

    Ethakota “YUDHA HAMUDHAAVE 4ta hedune kohomada???
    Ethanin Aluth Pokurak hadeeme avadhaanama vedii neda?

  8. Ranasinghe says:

    Respectively write to you Sir, please avoid media announcement as possible as possible. U have to much responsibility. If something goes wrong due to media announcement it may be badly affected to you 1st and to citizens consequently because your concentration on the subject is very much essential for the time being.
    God will help you Sir

  9. Dikman Aiyya says:

    …..just love HIS ALWAYS POSITIVE OPTIMISTIC NEVER GIVE UP ATTITUDE,….KEEP GOING SIR,….LOVE YOU!!…WITH LOT OF GRATITUDE AND RESPECT…

  10. NuwanJ says:

    නාවික හමුදාවට මේක බෝවුනේ සුදුවැල්ලේ කුඩුකාරයන්ගෙන් කිවුවට වෙන විදියකට මේක වුනාද කියල හිතෙනව මේ තරම් කට්ටියකට හැදුන කීවම හොයල බැලුවොත් හොදයි නේද?

Main News