ඊයේ ලොකුබණ්ඩාර එලවා දැමූ මහින්ද ඒ ගැන අද මෙසේ කියයි..

August 18, 2018 at 10:47 pm | lanka C news
ඊයේ ලොකුබණ්ඩාර එලවා දැමූ මහින්ද ඒ ගැන අද මෙසේ කියයි..

තම පුද්ගලික ලේකම් උදිත් ලොකු බණ්ඩාරට ඊයේ දිනයේ බැණ වැදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද අදහස් පල කලේය.

පිලියන්දලදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ මෙපමණකි.

‘පොඩි අය හදන්න ඔ්න වැරදි කලහම. පුතෙක් වගේනේ බැන්නම මොකෝ වෙන්නෙ’ යයි ඒ මහතා සදහන් කලේය.

මාධයවේදීන් එම කරුණ ගැන තවත් කිසිත් රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න නොකලේය..

231 views
Main News