ඊයේ වාර්තාව අද කඩයි.. තවත් ශත 96කින් ඩොලරය 160 පනී..

April 25, 2018 at 1:24 pm | lanka C news
ඊයේ වාර්තාව අද කඩයි.. තවත් ශත 96කින් ඩොලරය 160 පනී..

ඉතිහාසයේ වැඩිම බාල්දු වීම පෙන්වමින් ශ‍්‍රී ලංකා රුපියල ඊයේ තබන ලද වාර්තාව අද දිනයේ බිද දමා තිබේ.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල වූ රුපියල් 158.17 අද දිනය් 159.04ක් ලෙස තවත් බාල්දු වූ ඇත.

ඊයේ දිනයේ ගැනුම් මිල වූ 154.39 අද වාර්තා වන්නේ 155.26ක් ලෙසයි.

මෙය ඉතිහාසයේ රුපියල අවප‍්‍රමාණය වූ ඉහලම තත්වය වෙයි.

හෙට දිනයේ බොහෝ දුරට ඩොලරයක විකිණුම් මිල රුපියල් 160 ඉක්මවනු ඇතැයිද මුල්‍ය විශ්ලේෂකයෝ කියති.

74 views

4 Comments to “ඊයේ වාර්තාව අද කඩයි.. තවත් ශත 96කින් ඩොලරය 160 පනී..”

  1. Kolitha says:

    biliyana 150 chogam buddage aayoojanaya lakawata aawama gaana keeyada Rd. walin……wenasa maara sapai neda…?

  2. LION voice says:

    This is REAL HORROR……Pohottuwa gang why are you all dreaming & what are you’ll doing????? ?????come out immediately with the people who voted for SLPP [Pohottuwa] on FEB 10th 2018 and SAVE Mother Lanka NOW.

  3. Bayya says:

    I DIDN’T DO THAT

    Meeta MaRa

  4. Upali says:

    ඔහොම යන්…..ඔහොම යන්… වැටුනාම බලමු හේතුව. ඇයි දැනට අගමැති ජාත්‍යන්තර මොලයක් නේ.

Main News