ඊයේ විරෝධතාවකට ආ තරුණයෙකුට පොලිසිය ගහලා මරලා..

November 17, 2021 at 1:20 pm | lanka C news
ඊයේ විරෝධතාවකට ආ තරුණයෙකුට පොලිසිය ගහලා මරලා..

පනාමුර පොලීසිය විසින් හරදීමකින් මියගොස් ඇති පුද්ගලයා ඊයේ දින පැවති උද්ඝෝෂණයට ආ පුද්ගලයෙකු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් ජනතාව පොලීසියට විරෝධය පළ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඔහු එහිදී ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරන ලද්දේ අදාළ තරුණයා පහර දී මරා දමා ඇතැයි කරන චෝදනාව අසත්‍යයක් බවයි.

එම පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් බිරිඳ සහ දරුවන්ට නිතරම පහරදෙන බවට පැමිණිලි ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

පොලිසියට ඔහුගේ දියණිය විසින් සිදුකරන ලද පැමිණිල්ලක් හේතුවෙන් අතුරුදහන් වී සිටි පුද්ගලයා ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සිරමැදිරියේ දී තම ඇදුමකින් ගෙල සිරකර ගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබූ බවත් එහිදී පොලිසිය විසින් රෝහල් ගත කිරීමට ගෙනයන විටද මොහු මියගොස් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම මරණය සහ විරෝධතා පෙළපාලිය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

42,757 views

25 Comments to “ඊයේ විරෝධතාවකට ආ තරුණයෙකුට පොලිසිය ගහලා මරලා..”

  1. Silva says:

    තුට්ටු දෙකේ සජබ හිගන්නෝ එලවලාම දාමු.

    • Sathya says:

      Jayawewa obathumata

    • Kirthi says:

      Sajith & its boorish clan should be celebrating this death loudly! Whatever war as vultures they want deaths everyway in the country to celebrate their victory.Let deaths happen in covids or at rallies,police or meetings, it is dead man/woman, it is time to cause cause choas in the country.What a stupid rumpus is this.Though we have disappointment with this government with its mishandling these jokers make us sick of them. Let these stupid SJB & JVP know Ill go & still vote for Gota if electionsare tomorrow.

  2. තුංකම ජයසේකර says:

    හේෂා විතානගේ නම වෙනස්කළ එකෙක්. මුගේ මුල්නම විජයකුමාර. උප්පැන්නයේ තියෙන්නෙ ඒ නම පාසැල් කාලයේ පාවිච්චි කළෙත් ඒ නම. පසුව නම වෙනස් කළා. මූ කළින් පොලිසියේ හිටපු RPC කෙනෙක්. දේශපාලන වාසිගන්න බොරැ කියන්න එකෙක්. මූ ඇඹිලිපිටිය උසාවියෙන් වංචා නඩුවකට ඇපපිට ඉන්න එකෙක්.

    • 225 ම එපා says:

      එහෙනම් සම්ප්‍රදායික වශයෙන් සුදුසුකම් ලබලා පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ. මොකද එතන ඉන්න වැඩි දෙනෙක් ඒ වගෙ අය තමයි.

    • පුරවැසියා says:

      මූ තනිකරම මී හරකෙක්. මුන්ගෙ set එකක්ම ඉන්නවා. අලවතුවල, ඉඳුනිල්, අබේසිංහ, කසිප්පු බංඩා, කිරිඇල්ල, සජියා, හර්ෂ, මුං මීඩියා ඉදිරියට ඇවිත් තප්පුලමින් කියන දේවල් මුන්ටවත් තේරෙනවද දන්නෙ නෑ. මුන් හිතනවා ඇති මුන්ගෙ ගොන් කථා අහන මිනිස්සුත් මුන් වාගෙ මීහරක් කියලා.

  3. 3ත් නැති ජෙප්පා says:

    කොහේවත් යන මරණයක් විකුනගෙන කන්න තරම් නින්දිතද කොලුවො?

    හා එහෙනම් ඊයෙ දවසේ සිදු වුනු සියලු මිනීමැරුම්, මන්කොල්ල, මාර්ග අනතුරු, නිවෙස් වල අනතුරු…ඔක්කෝම දාපන් කෝ ඉතිම් ඒක නම් උබේ සතුට..නෙද්දකින් වස්සා.

  4. දැන් ස. ජ.බ. ඉතිරි වෙලා ඉන්නෙ, කුඩ්ඩෝ,කසිප්පු කාරයෝ තමයි .

    • Sky says:

      සජිත්ගේ අරක්කු බෝතලේ සහ බත් පැකට් එකේ රගේ ..මෙයට වගකිව යුත්තේ සජිත්ගේ ජන බල රැළියයි

  5. prageeth says:

    මේක බොරුවක්. මෙයා මේ දේශපාලන කතාවලට සම්බන්ධ නැහැ. මේක පවුලේ ප්‍රශ්නයක්.

  6. කාළකණ්ණින්ට හෙනම ගහපන් says:

    මු කට ඇරියොත් බොරැවක් කියන්නේ

  7. ලපයා says:

    මූ වගේ හරකෙක් .අන්න මනෝ ගනේෂන් කොවිඩ් රැල්ල පටන් අරන්.

  8. ''ගිහින් විදගනිං පුතේ සුද්දගේ කටුවෙන් ,.. says:

    ”ඉතිහාසයක් වර්තමානයක් අනාගතයක් නොමැති දැක්මක් නොමැති අයාලයේ යන්නාවු පාදඩයන් සේ,.
    හැසි රෙන මුලාවේ කළාව,.!

  9. අරුණ කුමාර says:

    මරණෙ වෙල තියෙන්නෙ පෙලපාලියට පෙර කියල තමා කෑල්ල පැත්තෙ කතාව. සජබයො හිතාමතාම කළා වෙන්නත් පුළුවන්.කරුමෙ කියෙන්නෙ මේකෙන් අඩුම ගානෙ තව හත් අට දෙනෙක් වත් යන්නෙ නැතිව මරුණෙ මූ විතරක් එකයි.

Leave a Comment

Main News