ඊයේ හතර වටේටම ගැහුවා නේද කියා මං මෛත‍්‍රිගෙන් ඇහුවා..- මහින්ද

February 5, 2019 at 3:50 pm | lanka C news
ඊයේ හතර වටේටම ගැහුවා නේද කියා මං මෛත‍්‍රිගෙන් ඇහුවා..- මහින්ද

ඊයේ නිදහස් දින කතාවේදී හතර වටේට ගැහුවා නේදැයි තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ බව හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් එසේ විමසද්දී අගමැති රනිල්ද ලග සිටි බවත් ඒ මහතා කීය.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

123 views
Main News