ඊයේ හමුවූ ආසාදිතයන්ගේ විස්තර මෙන්න..

April 30, 2020 at 8:40 am | lanka C news
ඊයේ හමුවූ ආසාදිතයන්ගේ විස්තර මෙන්න..

ඊයේ දින තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් සියළු දෙනා හමුදා සාමාජිකයන්, ඔවුන්ගේ සමීපතමයක් සහ එක් අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් බව යුදහමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ 20ක්, නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටි 03දෙනකු නාවික හමුදාවෙන් සොයාගත් බවත් ඔහු පැවසීය.

එමෙන්ම වුන්ගේ සමීපතම ඥාතීන් හත් දෙනෙකුද කොරෝනා ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඊට අමතරව හදුනාගත් පුද්ගලයා ගුණසිංහපුර ප‍්‍රදේශයෙන් රැගෙන ගොස් නිරෝධායන මධ්‍යස්ථානය රඳවා තැබූ පුද්ගලයෙක් බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

307 views

10 Comments to “ඊයේ හමුවූ ආසාදිතයන්ගේ විස්තර මෙන්න..”

  1. lotus says:

    මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් සහ ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගය කෘන්තක සත්ත්වයන්, ගොවිපළ සතුන්, සුනඛයන්, සහ කැලෑබද ක්ෂීරපායී සතුන්ගෙන් පැතිරිය හැක. මෙම රෝගයම වෙල් උණ, පතල් උණ, හෝ මඩ උණ ලෙසද හඳුන්වනු ලැබේ. Leptospira interrogans නැමැති බැක්ටීරියාව නිසා මී උණ රෝගය වැළඳෙන අත

  2. sundari says:

    lotus sthuthiyi.

  3. Siri says:

    කොරෝනා ඩියුටි වල හිටපු නාවික හමුදා සෙබලුන්ව කොරෝනා පරීක්ෂණයට ලක් නොකර නිවාඩු යවපු නාවික හමුදාවේ හා සෞඛ්‍ය අංශ වල ඉහළ නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගත්තොත් ඉස්සරහටවත් වගකීමෙන් වැඩ කරන්න රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක් වෙනව. මේක අපේ රටේ කොරෝනා ප්‍රශ්නෙ ඩබල් කරපු ලොකු වැරද්දක්. රාජ්‍ය සේවයේ accountability අපේ රටේ කවදාවත් හරියට නෑ. ඉස්සරහටවත් ඇති විය යුතුයි.

    • vishnu says:

      මූ මඟුලක් කතා කරනව

      • Jude says:

        umba idena deyak kaala, wena deyak balan inna ekek neda..

      • Jude says:

        umba dena deyak kaala, wena deyak balan inna ekek neda..

      • රංජි says:

        වහලෙක් නොවී හිටපන් බං. තරාතිරම නොබලා වැරැද්දට නොසැලකිලිමත් කම ගැන කටයුතු කළ යුතුයි

  4. sundari says:

    siri oya hari.