ඊරෝස් පක්ෂ කාර්යාලයක් මුලතිව්හිදී විවෘත්ත වෙයි…

June 19, 2019 at 2:05 am | lanka C news
ඊරෝස් පක්ෂ කාර්යාලයක් මුලතිව්හිදී විවෘත්ත වෙයි…

ඉදිරියේදී පැවත්වෙන මැතිවරන කටයුතු වෙනුවෙන් ඊලාම් විප්ලවවාදී සංවිධානය නොහොත් ඊරෝස් සංවිධනයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලයක් මුලතිව්හිදී විවෘත්ත විය.

ඊරෝස් සංවිධානයේ නැගෙනහිර පලාත් නායකයින් පිරිසක් විසින් මුලතිව්හිදි මෙම ඊරෝස් පක්ෂ කාර්යාලය විවෘත්ත කල අතර ඒ සඳහා මුලතිව්හි ඊරෝස් පක්ෂ ක්‍රියාකාරීන් රැසක්ද සහභාගී විය.

ඊරෝස් පක්ෂ කාර්යාලය විවෘත කල එහි ක්‍රියාකාරීකයින් පවසා සිටියේ පවතින දේශපාලනික වාතාවරනය අනුව දෙමළ ජනතාවට සාධාරණත්වයක් ඉටු කල හැකි නායකයෙක් පෙනෙන්නට නොමැති හෙයින් ජනතාවගේ ගැටලු ඔනෑම අවස්ථාවක තම කාර්යාලයට ඉදිරිපත් කොට ඉදිරියේදී දෙමළ ජනතාවට ගැලපෙන නායකයෙකු සොයාගැනීමේ සටන වෙනුවෙන් ඊරෝස් කාර්යාලය මුලතිව්හිදී විවෘත කල බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,571 Viewers

One Comment to “ඊරෝස් පක්ෂ කාර්යාලයක් මුලතිව්හිදී විවෘත්ත වෙයි…”

  1. rohan says:

    the bastards still got the elam dream.spineless rulers of sri lanka.