ඊලග අගමැති ප‍්‍රසන්නද.. කේන්දරෙත් ඒ බව තියෙනවාලු..

September 25, 2021 at 12:00 pm | lanka C news
ඊලග අගමැති ප‍්‍රසන්නද.. කේන්දරෙත් ඒ බව තියෙනවාලු..

කටුනායක අලුත් PCR පරීක්ෂණාගාරයක් ඉදිකර ඊළඟ අගමැති වෙන්න උත්සාහ කරනවා නේද රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගෙන් විමසීය.

නමුත් තමන්ගේ එවන් බලාපොරොත්තුවක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

නමුත් කේන්දරයේ එසේ තිබෙනවා නේදැයි ප්‍රියංකර මහතා යලි විමසූ විට ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ තමන් කේන්දර ගණන් නොගන්නා බවයි.

මෙම සංවාදය ඇති වූයේ ගුවන් තොටුපොළේ දී PCR පරීක්ෂණාගාරයක් පිහිටුවීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක් අවසානයේදීය.

36,430 views

16 Comments to “ඊලග අගමැති ප‍්‍රසන්නද.. කේන්දරෙත් ඒ බව තියෙනවාලු..”

  1. lotus says:

    ඇත්තටම ගොං බෛයි, හංවඩු ගහලා ,කර අබලා , දෙබානට බැදලා , කෙවිටෙන් කිරිපල්ලට ඇනලා දක්කන්න ඔනේ උබලා වගේ තුන්වේලටම පුන්නක්කු කන ගොං බෛයො , තොපි වගේ අමූ කාළකන්නී ටිකක් එකතුවෙලා ඇමෙරිකන් කාරයො ඉම්පොර්ට් කරලා රටට අරින ඇරිල්ලට තොපි ඔක්කොම එකට තියලා කෙලින්න ඔනේ අමු පොල්පිති කැඩෙනකං , නොදන්න උලව් නොකියා හිටහං ගොං බෛයා.

  2. saman says:

    wenna barith naha!
    warthamanaya gana hithuweth!!!

Main News