ඊලග ජනාධිපතිවරණයට තරග කරන්න මං සූදානම්..- ෆොන්සේකා..

March 17, 2018 at 4:40 pm | lanka C news
ඊලග ජනාධිපතිවරණයට තරග කරන්න මං සූදානම්..- ෆොන්සේකා..

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සදහා තමන් සූදානම් යයි ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඉතිහාසයේ සිටම තමන් අභියෝග බාරගත්තෙකු නිසා ඕනෑම අභියෝගයක් බාරගන්නා බවද ඔහු කියා සිටී.

තම පුද්ගලික මතය වන්නේ ‘පොදු අපේක්ෂක’ සංකල්පයෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවුණු බව යයිද ඔහු සදහන් කරයි.

110 views

39 Comments to “ඊලග ජනාධිපතිවරණයට තරග කරන්න මං සූදානම්..- ෆොන්සේකා..”

  1. China says:

    නියමය්. ඔබතුමාට ජනාධිපතිවරණයට පසු කලගුන සලකිම ලෙස මහින්ද මහත්තයා පකිස්තාන තානාපතිකනමවත් දේවි.

  2. Pina says:

    අපොයි දෙයියනේ අපේ ලොකු උන්නැහෙට හොඳටම ඔලුව සවුත්තු වෙලා වගේ. මොකද ජනාපති කම් ලිස්ට් එකෙන් දෙන්නේ නෑ කියල මේ පිනා වුනු මමත් දන්නවානේ.

  3. umbata apaye thamai balupathi POST eka labennnay……GET READY.

  4. Ranji says:

    This shameless is the joker of the decade. A man who failed to get even 4000 votes dreaming to become the presidential candidate. These things are happening only in SL

  5. kaleel says:

    Gonseka umba sudanam unata minissu sudam naha harako

  6. Sanjay g says:

    Harak Gonseka 😳

  7. Sumatran says:

    You are welcome sir. The entire nation is eagerly waiting to vote for you. (moowa gonata andala gaanak kadaganna puluwan)

  8. මාතලේ බණ්ඩා says:

    සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට වඩාත්ම සුදුසු පොදු අපේක්ෂකයෙක්.ඔහු⁣ට ගෝඨාභය සමග හොඳ සටනක් දිය හැකියි.ඔහු ජනාධිපති උනොත් මෛත්‍රීපාල ⁣සිරිසේන මෙන් නැටවිය නොහැකියි.කෙළින් එඩිතර තීරණ ගනියි.දූෂිතයින්ට අපරාධකරැවන්ට නිසි දඩුවමි ලැබෙයි.

    • leel says:

      ඔය විදියටම දනුන තිලකරත්න හා පොන්සේකා ගෙ ගිනුම් වල හා ලග තිබිල ගත්ත…නැ..නැ..හොයාගත්ත කෝටි 7 ත ගැනත් මොනව හරි ලියන්නකො බලන්න….

    • victor says:

      හුකෑස් !

    • තෙපාණිස් says:

      දනූන තිලකරත්නටත් දඬුවම් ලැබෙයිද, ආයුබොවන්?

    • DT says:

      මරු! අනිවාර්යෙන්ම සරත් ෆොන්සේකා මැතිතුමා ඡන්ද 5,000 කට වඩා ගන්නවා.
      ඉතින් ඇප තියපන්

  9. බබා says:

    මරු! අනිවාර්යෙන්ම සරත් ෆොන්සේකා මැතිතුමා ඡන්ද 5,000 කට වඩා ගන්නවා.

  10. රටෙ එකා says:

    ඉතින් ඇප තියපන් ඉල්ලපන්

Main News