ඊලග ජනාධිපතිවරණයට තරග කරන්න මං සූදානම්..- ෆොන්සේකා..
March 17, 2018 at 4:40 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සදහා තමන් සූදානම් යයි ප්රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඉතිහාසයේ සිටම තමන් අභියෝග බාරගත්තෙකු නිසා ඕනෑම අභියෝගයක් බාරගන්නා බවද ඔහු කියා සිටී.
තම පුද්ගලික මතය වන්නේ ‘පොදු අපේක්ෂක’ සංකල්පයෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවුණු බව යයිද ඔහු සදහන් කරයි.
කොහෙන් හරි වද පෙත්තක් වත් ගිලලද මංද.
කිසිම පිස්සෙකු ඔහුට පිස්සු යැයි කියා කියන්නේ නැත.මොහු කියන්නෙත් නැත.එසේ නම් ඔහුත් ????????????????
මාතලේ බණ්ඩාගේ පරම්පරාගත රෝග ලක්ෂණ උත්සන්න වෙමින් පවතී.මේ සඳහා බටහිර හෝ ආයුර්වේද බෙහෙත් නැත.ලී මෝලකින් දෙකයි දෙකේ පොල්ලක් මිලට ගෙන හොඳ සාත්තුවක් කලහොත් පාගාගෙන ඉන්නා මොළය නැවත නියමිත තැන ස්ථාන ගත වනු ඇත.
සරත් ෆොන්සේකා ඔබමෙන් පොන්නයෙක් නෙවෙයි.යුද්ධයට එඩිතරව මුහුණදෙමින්,බෝමිබ පහරවල් කමින් බඩ,බොකුවැල් අතින් අරගෙන ජීවිත අවදානම ගෙන යුද්ධෙ කළ අයෙක්. “තමාගෙන් පසු පත්වන කිසිදු යුධ හමුදාපති වරයෙකුට මෙම යුද්ධය ඉතිරි කරන්නේ නැත” කියා එඩිතරව කිවිවෙි ඔහුයි. උඹලට හොරැන්ට ඔහු එනව කිවිවම අසූචි පිටවෙන්නෙ ඒකයි.
මාතලේ බණ්ඩා,ඔබේ ජානගත රෝග ලක්ෂණ සුව කල නොහැකියි,ඔය ආකාරයටම ඉදිරියට යන්න.හැබැයි දරුවන් හදන්න එපා.
සහතික ඇත්ත
දැන් නම් හරියටම හරි වගේ,හැබෑටම කොහොම හිටපු මනුස්සයෙක්ද?
well said sir.we always with you.keep it up.all the best.cheers.
හරියටම හරි වගේ, කලින් හිටිය විදියට නම් බේත් කරල සනීප කර ගන්නත් තිබුන මගෙ හිතේ. අපොයි දෙයියනේ අපේ විදානෙ උන්නැහෙට වෙච්ච නස්පැත්තියක්….
Please send the Wel Widane to Angoda sooner than later before his condition becomes not treatable.
mamath sudanam thopi Ikko a elawa mage rata Vera ganna
ECG ekak gaththoth hondai. Mulleriyawata yanta pera eka karaganta loku unnehe.
අනේ සාදු