ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

November 18, 2020 at 3:31 am | lanka C news
ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

ඊළම යනු ශ්‍රී ලංකාවට දෙමලෙන් කියන එක් වචනයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඊළම කිසි තහනමක් නැතැයිද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ජාතික ගීයේ දෙමළ පරිවර්තනයේද ‘ඊළම’ වචනය ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පල කළ බවය හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.

99,826 views

52 Comments to “ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය”

  1. Tharuka says:

    ඊලම කියන්නෙ රාජ්‍ය්ය කියන එකට. උන් ඉල්ලන්නෙ දෙමළ ඊලමක් ඒ කියන්නෙ දෙමල රාජ්‍යයක්. ඊලම කියන වචනෙට තහනමක් නෑ. මැකෝ කියන විදියට ඊලම කියන්නෙ ලංකාවට තවත් නමක් නෙමේ. දෙමළ ඊලමයි තහනම්.

  2. HMC Udaya says:

    Then,prabakaran required TAMIL elam,Mahinda Deshapriya & team they well known that things,,,, that’s y there supported for Yahapalana yata.

  3. සමනලයා says:

    ඇත්තටම ඊලාමය කියන්නේ ලංකාව කියන්න නෙමෙි. සිංහල රාජ්‍ය කියන්න..ඇත්තටම මෙහි කොටන අය ගැන යමක් කියන්න ඕනේ අදටත් අපේ රටේ නම ලියන්නේ ඉංග්‍රීසියෙන් වැරදියට. ඊලාමය ගැන කතා කරන්න කලින් එය නිවැරදි කල යුතයි. ඇත්තටම අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ SRI LANKA කියලා මෙය සිංහලෙන් ලියුවොත් හරියටම ලියන්න වෙන්නේ ෂ්‍රි ලංකා කියලා. ශ්‍රී ලංකා කිව්වොත් එය ලිවිය යුත්තේ SHRI LANKA කියලා. දැන්වත් මේ වැරදි දෙය නිවැරැදි කරන්න.

    • OLU says:

      ඊලම යනු ලංකාව නොවේ .. එය දෙමළ ජාතිවාදීන් අපේ රටේ දෙමල රාජ්‍යක් ගොඩනගා ගැනීමට යෙදු නමක් ..අපේ රට සිංහලේ මිස ඊළම නොවේ ..කොටි දෙමළ ඩයස්පෝරාවේ නටවන ඉත්තෙක් වූ මේ දේශද්‍රෝහී දේශප‍්‍රිය” අපේ රටින් නෙරපා දැමිය යුතුයි මෙවැනි පුද්ගලයින් නිසයි දෙමල ජාතිවාදය ත්‍රස්තවාදය පැතිරෙන්නේ දේශප්‍රිය ,ඔබ ප්‍රථමයෙන් අපේ රටේ හෙළ ඉතිහාසය ඉගන ගනින් ..දුම්කොළ වවන අපේ රටට ගෙනාපු දෙමල වහල්ලුන්ට කොහෙද අපේ රටේ අයිතියක් ,,මේ සිංහල මාතෘ භුමිය ,,ඊළම තියෙන්නේ දකුණු ඉන්දියාවේ

  4. කුඹුක්කණ් says:

    සිංහලය – සීහෙළ, සිහලන්, සීලන්, ඊලන්, ඊලාම්

    සිංහලය යනු ඊලාම්
    දෙමල ඊලම කියන්නෙ දෙමල සිංහලය කියන එක
    එහෙම එකක් පවතින්නෙ නෑ

    සිංහලය හෙවත් ඊලම අයිති , මෙරට නිජභූමිය හිමි, සංස්කෘතික උරුමය හිමි සිංහලයන්ට මිස

    ලන්දේසි කාලෙ දුංකොල වවන්න මෙරට ආපු කම්කරුවන් වන, ශුද්‍ර වංශික , පහත් කුල ඉන්දියානු සම්භවික බෝඩිං කාරයන්ට නොවේ..

  5. Ranjith Dubai says:

    Makota pissu hedeegena ena pata

  6. මැකෝ says:

    මැකෝ වහගෙන හිටිය පුල්ලි මතුවෙන්න පටන් ගත්තා විතරයි

  7. sena says:

    යන යකාත් කොරහත් බිදගෙන යන්ටවගේ හදන්නෙ

  8. Maaraya says:

    ජාතී වාදීන් හැමතැනම

  9. B. Anthony says:

    දෙමලෙන් ඊලම් කියන්නෙ ලංකාවට තමයි. ලංකාව අල්ල ගත්ත රාජ රාජ චෝල ඊලත්ත ගෙ=කාන්ඩ කියලා විරුදාවලා ගත්තෙ ඒනිසයි. මෝලුන් ඉන්න තැනක ඕවා කථා කරල මැකො ඉල්ලං කනවා. ඕක දන්න උගත්තු ඉන්නවා. කට අරින්නෙ නෑ. කන්න වෙන නිසා.

  10. B. Anthony says:

    දෙමලෙත් අව අක්ෂර තියෙනවා. ර, ල, වගේ . ඒ අකුරු වලින් එන නම් වලට මුලින් ඉ යන්න වැටෙනවා. පසුගිය කාලේ ලංකාව කියන එකට දෙමලෙන් ඉලංකෛ කිව්වෙ ඒ නිසා. අපි රත්නම් කිව්වොත් දෙමලෙන් ලියන්නෙ ඉරත්තිනම් කියලා. අපි ශ්‍රී ලංකා කිව්වට තාමත් රජයේ තැන්වල පවා තියෙන්නෙ ඉලංකෛ තමයි.

Main News