ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

November 18, 2020 at 3:31 am | lanka C news
ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

ඊළම යනු ශ්‍රී ලංකාවට දෙමලෙන් කියන එක් වචනයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඊළම කිසි තහනමක් නැතැයිද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ජාතික ගීයේ දෙමළ පරිවර්තනයේද ‘ඊළම’ වචනය ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පල කළ බවය හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.

99,826 views

52 Comments to “ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය”

  1. RITIGALA says:

    obata thiyenne dan wiweka kalaya ganna misak ona nathi baila gahala ayema subject ekak wenna neweyi.
    minissunta jiwath wenna kalayak dena eka rajayaka yuthukamak.eka dunna..dam sape innako…monawada me katha.

  2. Chatura putha says:

    ඊළම කියන්නෙ ලංකාවට.තැප්‍රොබේන්,සිලොනිකා,සිලෝන් කියන්නෙ ඊළමට.ප්ලැකුනිල් කියන්නෙත් ඊළමට. බලවේගෙ අපි ඊළමට,ඊළම අපිට.දෙපතුල් ගෙවෙනකම් කැඩිච්ච සෙරෙප්පු දාගෙන ඇවිද්දෙත් ඊළමට,රෑට රෑට ගෙවල්වලට එබිකම් කලෙත් ඊළමට,ප්ලැකුනිල් කියන්නෙත් ඊළමට.ඇයි බයද​?මැකෝ කිව්වෙ ඇත්ත යකෝ.

  3. මැකෝ ගෙ අම්මාටත් සූම්මා කිව්වට උගෙ අප්පත් කැමති ඇති....අනේ හීන says:

    අම්මට සූම්මා කිව්වට අප්ප පිලිගන්න වන නම් මොකෝ පකෝ නේද මැක්කෝ. නාකි පකෝ ගොන් කතා කියල අප්පට කියල කෙලව
    ගන්න පවූල විකුනන්න එපා. ජනපති හීනෙන් දොඩවනව. පකෝ නැතිනම් මැකෝ නැතිනම් හාකෝ හාකෝ හූනෝ කියල නෙලනා ගනින්. මේ ඔක්කොම රිංගලා තිබූණ හිංගල

  4. Kandy Whip says:

    He is suffering from withdrawal pain from media limelight and losing clear comprehension with age.
    I like to ask him what is the Tamil name for countries like India,England,France, America , Australia etc?

  5. Vis8 says:

    This bastard’s brother sunanda deshapriya spearheaded the ltte diaspora campaign against SL. This moron’s tiger stripes are showing. Close watch should be made on this punk.

  6. බෙර හඬ says:

    ඊළම යනු ලංකාව නම් එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් ඉදිරිපත් කරන ඊලම් සිතියම කුමක්ද? උතුරු, නැගෙණහිර පළාත් දෙක සහ වයඹින් කොටස් වෙන්කර සාදාගත් එම සිතියම ගැන ඔබ දන්නා අයුරින් අර්ථ දක්වන්න. කරුණාකර නොදන්නා මඟුල් ගැන කථා නොකර හිටියානම් වඩා සුදුසුය. ඔබ වසර ගණනාවක් පූල් සමඟ සිටීමෙන් බුද්ධි සෝධනය වී ඇතිබැව් පෙනේ. සමහරවිට ඔබේ සොහොයුරා බටහිර කරණයවී සිටීමෙන් ඔබට බලපෑමක් වී තිබිය හැක. ඔබ පවසන අයුරින් එල්.ටී.ටී.ඊ බෙදුම් වාදීන්ට ඊළම මුළු ලංකාවම විය හැක. එය මහ පොළොවේ යථාර්තය නොවන බැව් දැන ගත යුතුය.

  7. siri says:

    higana NGO karaya.

Main News