ඊළගට ජනාධිපතිවරණයට මං ඉදිරිපත් වෙන්නේ නෑ..- ජනපති මෛත්‍රී
September 9, 2017 at 12:00 pm | lanka C news
ඊළගට පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් තරග නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ්‍රීලනිප මාධ්‍යම කාරක සභාවේදීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාටත් නැවත වරක් ජනාධිපතිවරණට ඉදිරිපත් විය නොහැකි බවද ඔහු එහිදී සදහන් කර තිබේ.