ඊළගට ජවිපෙ ආණ්ඩුවක්.. ජනාධිපති අනුර දිසානායක.. අගමැති ටිල්වින් සිල්වා..

August 29, 2017 at 10:40 am | lanka C news
ඊළගට ජවිපෙ ආණ්ඩුවක්.. ජනාධිපති අනුර දිසානායක.. අගමැති ටිල්වින් සිල්වා..

තම පක්‍ෂය 2020දී මෙරට ආණ්ඩු බලය ගැනීමට සූදානම් යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ වන විටත් ඒ වෙනුවෙන් වැඩපිලිවෙලක් සකස් කර අවසන් බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පැවසුයේ මාවනැල්ල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

2020 පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයයි.

ඒ අනුව එම වසරේදී ජවිපෙ පිහිටුවන ආණ්ඩුවේ ජනාධිපතිවරයා අනුර දිසානායක හා අගමැතිවරයා ටිල්වින් සිල්වා වීමේ වැඩි ඉඩක් ඇත්තේ දැන ජවිපෙ ඉහලම තනතුරු දරන්නේ ඔවුන් වීම නිසාය.

234 views
Main News