ඊළගට මං වැලිකඩ.. බදියුදීන් කියයි.. මන්නරමේ දේශපාලනය ආධාරකරුවන්නට පවරා සූදානම් වෙයි..

December 20, 2019 at 12:01 am | lanka C news
ඊළගට මං වැලිකඩ.. බදියුදීන් කියයි.. මන්නරමේ දේශපාලනය ආධාරකරුවන්නට පවරා සූදානම් වෙයි..

ඉතාම දුරදීම තමන් අත්අඩංගුවට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්කර ඇත.

තම දේශපාලන ආධාරකරුවන් පිරිසක් සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පවතින තත්වය මත එවන් දෙයක් සිදු වනු ඇතැයි කියමිනි.

තමනට විරුද්ධ විවිධ චෝදනා ගණනාවක් මේ වන විට එල්ල වී ඇති නිසා ඒ මත තමන් අත්අඩංගුවට ගනු ඇති බවද සදහන් කර ඇති ඔහු එසේ වුවහොත් මන්නාරමේ දේශපාලන කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය මෙන්ම මහ මැතිවරනයේදී කටයුතු කල යුතු ආකාරය ගැනද දන්වා ඇත.

මේ අතර හිටපු ඇමති බදියුදීන් ගේ සොහොයුරා වත්මන් ආණ්ඩුවේ කිහිප දෙනෙක්ටම අමතා ඉතා බැගෑපත් වී ඇත්තේ තමාට සහ තම සහෝදරයාට හිරිහැර නොකරන ලෙසටයි.

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව මේ වන විට පැමිණිලි රාශියක් පොලිසිය වෙත ලැබී ඇත.

638 views

9 Comments to “ඊළගට මං වැලිකඩ.. බදියුදීන් කියයි.. මන්නරමේ දේශපාලනය ආධාරකරුවන්නට පවරා සූදානම් වෙයි..”

  1. 🦁🦁🦁🦁🦁🦁 says:

    අල්ලා දෙවිදුන්ට අපි දුකින්මය කියන්නේ
    විල්පත්තු දරුනුවටම මොහු වනසන්නේ
    දහමේ නමින් බදියුදීන්ට දඬුවම් දෙන්නේ
    විල්පත්තු වනාන්තර අපට රැක දෙන්නේ

  2. Rata Wenuwen says:

    අබ කෑ අයගෙ කලින්ම මොලය දැවෙනවා කියන්නෙ ඕකටයි.
    කොන මොට හම්බයාට වෙන්න යනදේ කලින්ම දැනිලා

  3. Susil says:

    Water is boiling.
    Slight heat for the time being.
    Refund the public money you looted either here or in the hell.

  4. Dick-wella says:

    Obathuma adaala na, obalaage deshapaalane kohomatath adaala na, ready wela inda bro, athulata yanda ok

  5. UNP GAL IBBA says:

    ඇයි රිදුනද මහ එකාගෙන් පටන් ගත්තානම් හමබයගෙන් ඉවරකරමු ???

  6. Saman says:

    Champika God father
    මුන් තමා game run කරපු එවුන්

  7. Linton says:

    කොහොමද මේ මුස්ලිම් ත්‍රස්තවාදියා “මහතා” වුනේ?

  8. Gonsun says:

    Richo, boge Allaha ta vada Ye Ho Wa balawath neda?. Ko thoge Deviyo thowa beranne neththe ei?.
    Harako, tho saha Dr Sharfia hira bath rasa langadeema balai

  9. George says:

    Under your management, ruined Srilanka’s protected forest. That violation is enough to punish you. UNESCO protected jungle.

Main News