ඊළග ආණ්ඩුවේ ඇමතිකමක් බලාපොරොත්තු වෙන බව ප‍්‍රසන්න රණවීර කියයි..

February 17, 2020 at 12:02 am | lanka C news
ඊළග ආණ්ඩුවේ ඇමතිකමක් බලාපොරොත්තු වෙන බව ප‍්‍රසන්න රණවීර කියයි..

මාස දෙකකට ලබා ගන්නා ඇමැති ධුරයකට වඩා වසර පහක් සඳහා ලබාගන්නා ඇමති ධුරයක් වටිනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

අවුරුදු පහක ඇමති ධූරයකින් රටට වැඩක් කරන්නට තමන් බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනිය සමඟ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ඇමතිදුරයක් නොලැබීම සම්බන්ධයෙන් වේදනාවක සිටින්නේදැයි මාධ්‍යවේදියා විසින් කළ විමසීමකදීය.

541 views
Main News