ඊළග ඡන්දය දිනන්න අපි බුද්ධාගම වැලදගන්නවා..- එජාප මහ ලේකම්

November 26, 2019 at 4:40 pm | lanka C news
ඊළග ඡන්දය දිනන්න අපි බුද්ධාගම වැලදගන්නවා..- එජාප මහ ලේකම්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පරාජයට පත් වූ ප්‍රධානම හේතුවක් වූයේ බෞද්ධයන්ගේ සිත් රිදවන ආකාරයේ ප්‍රකාශ තම පාර්ශවයෙන් විටින් විට ප්‍රකාශයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

එය ඉදිරි මහ මැතිවරණයට පෙර වළක්වා ගැනීමට කටයුතු කරන බවද මහ ලේකම්වරයා පැවසීය.

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉදිරි මහ මැතිවරණය ජය ගැනීම සඳහා කටයුතු කරනවා යයිද කාරියවසම් මහතා පැවසීය.

කොළඹ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

202 views

42 Comments to “ඊළග ඡන්දය දිනන්න අපි බුද්ධාගම වැලදගන්නවා..- එජාප මහ ලේකම්”

  1. රටට වින කරන මොඩ රැල says:

    බුද්ධාගම වැලද ගෙන පන්සලට වෙලා සිල් රකින්න නරියා සිංහ හම පෙරවගත්තාත් උ නරියාමයි තොපිත් එහෙම තමයි

  2. Lakshman Jayasinghe says:

    මෙයාලා තමා හැමදාම unp කෑවේ

  3. මු නේද පන්සල්වල පිං කැටේට කෙලින්න හදපු උගතා... says:

    මු නේද පන්සල්වල පිං කැටේට කෙලින්න හදපු උගතා.. මු පාන්ෂකුලේ නොදී හිටවලා මැටි ගහන්න ඕනේ.

  4. උපාසක says:

    ආගම ඕන චන්දෙ දිනන්න විතරද ආයිබෝවං

  5. bakasoor says:

    P = V1 +V2+ V3+ V4+ V5

  6. Parakum says:

    Be aware of the GOTAS religious Police. Can any one remember what happened to SWRD in 1957, will the same faith follow for the New Prez.

  7. Chandaprema says:

    යූඅන්පී නායකයින් මහණවී චන්දය ඉල්ලන්ට ආවත් ලංකාවෙ සින්හල බෞද්ධයො චන්දෙ දෙන්නෑ. උන් දන්නව යූඇන්පීකාරයින්ට කවදාවත් බෞද්ධයො වෙන්ට බෑ කියල.

Main News