ඊළග ඡන්දෙට නාමයෝජනා ගන්න ශ්‍රීලනිපයට බල්ලෙක්වත් එන්නෙ නෑ.. කට්ටියම නෙළුම් මාවතට යනවා.. දුමින්දට මඤ්ඤං..- අරුන්දික
July 19, 2017 at 9:20 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඊටලග මැතිවණය තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා දෙන්නේ නැතැයි පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක විසින් කරන ලද ප්‍රකාශය ගැන කණගාටු වන බව නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පවසයි.
ඉදිරි මැතිවරණයකදී රාජපක්ෂ මහතා ශ්රීලනිපයනේ නාමයෝජනා නොඉල්ලනු ඇති බවත් නෙලූම් මාවතේ අලූත් පක්ෂයෙන් නිම යෝජනා දුන් පඩු ශ්‍රීලනිපයෙන් නිම යෝජනා ඉල්ලමින් කිසිවකු නෑවිත් සියල්ලන්ටම නෙළුම් මාවතට යාමට සිදුවනු ඇති බවත් ඔහු කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනේදීය.