ඊළග තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑ…

November 17, 2021 at 12:02 am | lanka C news
ඊළග තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑ…

එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන නැවක් ලබාදීමට සැපයුම් පොරොන්දු ඇතත් ඊට ගෙවීමට ඩොලර් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇත්තේ ද අලුත්වැඩියා කටයුතු කරනු සඳහා නොව බොරතෙල් සදහා ගෙවීමට ඩොලර් නොමැති කම නිසා බව ඔහු පැවසීය.

සැපයුම් කරුවන් දැනට ලංසු ඉදිරිපත් නොකරන බවත් ඒ මෙරට ඩොලර් නැතිකම නිසා බවත් මන්ත්‍රීවරයා පවසයි.

සපුගස්කන්ද වසා දැමීමත් සමග ගුවන්යානා තෙල් නතර කිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැසී යන බවද ඔහු පෙන්වා දෙයි.

දෙසැම්බර් මස අවසන් වෙද්දී නොරොච්චෝල බලාගාරයේ ගල් අගුරු අවසාන වන බවත් එතැන් සිට රටේ මිනිස්සුන්ට කළුවරේ සිටින්නට සිදුවනු ඇති බවත් ඔහු සදහන් කළේය.

පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

44,512 views

20 Comments to “ඊළග තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑ…”

  1. Ex jvp says:

    අර කප්පම් අරං ගොඩ ගහල තයෙන බිිලියන ගාන දීපිය සොත්තියා ……අනුනට බෝම්බ ගහල අතපය ගියෙ අපරාදේ …බෙල්ල යන්න තිබ්බෙ කාලකන්නි ජෙප්පො …..
    කවදාවත් හොදක් නොදකින මානසික ලෙඩෙක් ….උදේට මූන දැක්කොත් කැදත් නැති කාලකන්නි ….දේශපාලනය කුල ගූ පෙට්ටි යට දාන්න ඕනෑ මේ මී හරක් …පුංචම්ම සහේට ගත්තු එකාගෙ අනිත් හොර නඩේ……
    මුස්පේන්තු ජෙප්පො ….

  2. Jagath says:

    කන්න නැ ජනවාරි ඉදන්

  3. Gunda says:

    ඔය කිව්වට උඹ හංග ගත්ත සල්ලි ඕන තරං තියෙනවා.. උඹ නෑ කියන්නෙ බොරුවට.
    යකෝ බෝම්බයා.. තෝ දන්නැත්තං රංවලය ගෙන් අහපං තෙල් ගැන, නිකං බොරුවට බුරන් නැතුව.

  4. තෙල් සූත්‍රය says:

    ආගමික අන්තවාදී රටවලින් තෙල් ගෙන ඒමේ අලි සබ්‍රි තෙල් සූත්‍රය දැන් ක්‍රියාත්මකයි….!

  5. 0.00069 BIYYO says:

    කවදාවත් නොඇසූ,නෝදුටු ඉතාමත් අර්බුද තත්වයකටයි රට ගමන් කර ඇත්තේ මෙය ඉතාමත් ශෝකාජනකයි.කවුද මෙයට වගකිවයුත්තේ? පසුගිය කාලයේ කෝවිඩ් වියසනය එහේතුකොටගෙන ඉතාමත් පහළ මිළකට තෙල් විකුණනු ලැබුවා අතිරේකයක් තිබුණා නමුත් එවැනි අවස්ථාවේදී අපිට තෙල් මිළටගෙන ගබඩා කිරීමට තරම් ටැංකි ප්‍රමාණයක් තිබුණත් ත්‍රිකුණාමලයේ තිබුණු ටැංකි ටික ඉංදියාවට විකුණනු ලැබීමෙන් එයත් අහිමිවී ගියා. නමුත් එවකට ගත් තෙල්වලින් උපරිම ලාබයක් රජය ගත්තත් එය පාරිභෝගිකයාට කවදාවත් හිමිවුයේ නැහැ. පවතින රජය කළේ ඒ උපයන ලාබයෙන් එවුන්ගේගේ වෙනත් ඔනෑඑපාකම් පිරිමසා ගත්තා අන්තිමට තෙල්මිල ක්‍රමයෙන් ඉහළ යනවිට එයත් පාරිභෝගිකයාගේ කරමතටම පැටවුවා.මේවා මහා අසාධාරණ ක්‍රියා, මෙම එහේතුවෙන් අද රටේ ජනතාව ඉතාමත් අසරණ අන්ත දුගී තත්වයකට ඇද දමා තිබෙන්නේ පවතින රජය. එමනිසා මේ දුස්‍යවූ පළකයින්ගේ රජය තව නොබෝදිනකින් කඩා වැටෙනවා ඒකාන්තයි අන්න එදාට ඔය දැන් පුරසාරම් දොඩවන දුස්‍ය පළකයින්ට යන්න, හැංගෙන්න, තැන් සොයාගන්න වේවි ඉතා ඉක්මණට මොකද රටේ ජනතාව බලා සිටිනවා එවුන්ව සාදරයෙන් පිළිගන්න

  6. රාජපක්ෂලා බඩු පැක් කරන ගමන්..! says:

    වාහන උවමනා නැත..!
    නොකා නොබී මතක ඇතුව එන්නත ගනිල්ලා…
    ඉක්මනට චුතවෙන්න….
    කොහොමත් තොපේ කටේ පස් තමා..
    රාජපක්ෂලා බඩු පැක් කරන ගමන්..!

  7. රට බේරාගැනීමට මහින්ද නනාකියා ඉක්මනින් මැරිලාම පල ..! says:

    ත්‍රිකුණාමලය තෙල්ටෑංකි නිදහස් කර නොගත්තේ මහින්දගේ ගේමක්,… !රට බේරාගැනීමට මහින්ද නනාකියා ඉක්මනින් මැරිලාම පල ..!

  8. DANU says:

    You bloody murderers who destroyed this country keep your mouth shut.

  9. Dj says:

    මෝඩ සිංහල හැත්ත තවත් උබල බෙදිල හිටපන් මුන් එකට මහබැංකු හොරා කෑවේ,පාස්කු ප්‍රහාරයටත් ප්‍රක්ෂ විපක්ෂ වලින් තොරව සම්බන්දයි.රටේ ඩොලර් නැති උනාට මුන්⁣ගෙ පොත්වල ඇතිවෙන්න ඩොලර්.මුදල් ඇමතියත් හොරෙක් කියල දන්නවනි මේවා තේරිලත් පෙනි පෙනිත් උබල අවුරුදු ගානක් චන්දේ දුන්නේ ඇස් වහගෙනද. වහල් කම මොකක්ද කියල තේරෙනවද තවත් උබල බෙදිල ඉන්න එකෙ තේරුම මේවා කතා කරල වැඩක් නෑ රට අගාදයට යනව කියන එක.මේ රට දාලා ගොඩක් අය යනව බයේද උබල පලයන් අරුන් ආතල් එකෙ ඉන්නවා උන්ව පන්නපන් මුලින්.විප්ලව,කෝලාහල පටන් ගන්න oni දැනෙන්න දෙයක් කරන්න ඕනි

Leave a Comment