ඊළග පොදු අපේක්‍ෂක වෙන්න මං ලෑස්තියි.. බලන්න පකිස්තානයේ ඉම්රාන් ඛාන්…

December 1, 2021 at 3:50 pm | lanka C news
ඊළග පොදු අපේක්‍ෂක වෙන්න මං ලෑස්තියි.. බලන්න පකිස්තානයේ ඉම්රාන් ඛාන්…

එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ආරාධනා කළහොත් ඊට අකමැත්තක් නැතැයි හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කලබල වීමට අවශ්‍ය නැතැයි ද කී ඔහු හොරකම් නොකරන දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් ඒ සඳහා ආරාධනය කරන්නේ නම් ඊට අකමැත්තක් නැතැයිද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් යනු කියූ දේ කරන නායකයෙක් බවත් එවන් නායකයන් ලෝක දේශපාලනය තුල හරිම අඩු බවද පැවසු රණතුංග මහතා තමා රටට අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක ඊට ඉදිරිපත් වන බවද කියා සිටියේය.

අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලා අස් වෙමින් ඒ බව පක්ෂයට ලිඛිතව දැනුම් දීමට ද මෑතක දී කටයුතු කළේය.

පැවති යහපාලන රජයේ අමාත්‍ය ධුරයකද ඒ මහතා කටයුතු කලේය.

70,529 views

58 Comments to “ඊළග පොදු අපේක්‍ෂක වෙන්න මං ලෑස්තියි.. බලන්න පකිස්තානයේ ඉම්රාන් ඛාන්…”

  1. ⁣ගමිපහ කපටි පවිල
    හොර තක්කඩි රැළ
    එලනව වගෙයි දැල
    රවටන්න ජන කැල

  2. Dengu Nona says:

    Maha Ekaa Sathosa Vinaasa Keruwa. Umba waraayata keliya Sahodara hawulen. Prasanayaa Gahili Masthaan, Ranathungalaa kiyanne mulu Gamapaha Dithrikketama Kelapu thakkadi kalliyak. Umbalaa deyiyange pihiten makabaa wewa!!

  3. අපුල්ලන්නා says:

    ක්‍රිකට් ගහපු අර්ජුන රනතුංගට විතරයි අපේ සැලකීම. නමුත් අර්ජුන රනතුංග කියන දේශපාලන පාදඩයාට කිසිම චන්දයක් නොලැබෙනු ඇති. මුගේ තාත්තා ඇතුලු මුලු පවුලම දේශපාලන දාමරික මංකොල්ල කාරයෝ. සුදු පාට කපටි සූට් ඇන්දාට හොරා හොරාමයි. ක්‍රිකට් ගහපු පලියට ඉම්රාන් ඛාන් වගේ ශ්‍රේෂ්ඨ නායකයන් තමන් වගේ මුරුග දේශපාලු මුරුගයන් ගානට දාන්න එපා.

  4. සහොදරය says:

    පව් පාට්ලි චම්පික ගෙ ජනපති සිහින ය.
    චතුර පුතා කාටද දන්නෙ නෙහෙ උදවු කරන්නෙ

  5. Aravinda Da Silva says:

    2015 tamai niyama welawa. Ministry karala dan meya cha wela inne

  6. Common Sense says:

    Is this Arjuna Ranatunge? No! No!. We don’t want you. We know who you are? We know, how you treated the watcher who did his security job at the Peradeniya gardens. We know how you treated the students of Asoka Vidyalaya when your parents were occupying the adjoining premises to the school. Please note that this fellow is an opportunist and jealous about the young cricketers who are coming up in the ladder.

  7. ලංකාවේ ඉම්රාන් කාන් වෙන්න ඔලුව උදුම්මා ගෙන, උද්දච්ච , නැහැදිච්ච, තොට පුලුවන්ද බොල ? පාකිස්තානයේ ඉම්රාන් කාන් කියන්නේ, මානවහිතවාදී, ප්‍රගතිශීලී, රට ගැන මනා හැගීමක් තියන නායකයෙක්! ඒත් උඹ? පහුගිය යහපාලන ආන්ඩුවට රිංගාගෙන, චන්ද්‍රිකාගේ පක්කිලියෙක් ලෙස වැඩ කරපු තොපිට අපි රැවටුන කාලය ඉවරයි බොල අමනයෝ !

  8. බන්ඩා says:

    ඉතින් ම්රාන්ට සම කර ගන්න අර්ජුනයට පයිත්තියන්.

  9. 0.00069 BIYYO says:

    ක්‍රිකට් ගහපු අර්ජුන රනතුංගට විතරයි අපේ සැලකීම. නමුත් අර්ජුන රනතුංග කියන දේශපාලන පාදඩයාට කිසිම චන්දයක් නොලැබෙනු ඇති.
    පාකිස්තානයේ ඉම්රාන් කාන් කියන්නේ, මානවහිතවාදී, ප්‍රගතිශීලී, රට ගැන මනා හැගීමක් තියන නායකයෙක්!

  10. Duminda says:

    මෙන්න වැන්දා. අම්මෝ එපා .කීයටවත් එපා .ගෙදරට වෙලා දරුමල්ලෝ බලාගෙන ඉන්න .කරපු ටික හොඳටම ඇති.

Main News