ඊ-මේල් පාලනයටත් රජය සූදානම්..

March 9, 2018 at 10:00 am | lanka C news
ඊ-මේල් පාලනයටත් රජය සූදානම්..

මෙරට තුල වෙබ් අඩවි හා ඊමේල් පාලනය කිරීම චීනය අනුගමනය කරන ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවේදීය.

එහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙරට තුල සමාජ ජාලා වාරණය කිරීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් පාලනයට විශාල පිටුවහලක් වූ බවයි.

76 views

23 Comments to “ඊ-මේල් පාලනයටත් රජය සූදානම්..”

  1. සුසිත says:

    නියම අදහසක් .

    සියලු දුරකථන ජාල අවහිර කරමුද .

    එතකොට ජනතාවගේ ජීවන වියදම් අඩුකළා කියලා ජනතාව දැනුවත් කිරීමක් කරන්න.

  2. Ranjan says:

    සම්පූර්ණයෙන් ඉන්ටෙර්නෙට් නවතාදමනු මෙය අනවශ්‍යයි ගුවන් විදුලිය රුපවාහිණියද නවතා දැමිය යුතුය ඒතකොට රට ක් තියනවද කියලවත් දන්නේ නැහැ නොදෝකින් මෙහෙම පාලකයන්

  3. Romesh says:

    Kim Jong-unගේ පාරේ යන්න වගේ යන්නේ ..

  4. R.Samarathunga says:

    Big Brother is watching you. Be careful.

    Citizen Z

Main News