ඊ-මේල් පාලනයටත් රජය සූදානම්..
March 9, 2018 at 10:00 am | lanka C news
මෙරට තුල වෙබ් අඩවි හා ඊමේල් පාලනය කිරීම චීනය අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවේදීය.
එහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙරට තුල සමාජ ජාලා වාරණය කිරීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් පාලනයට විශාල පිටුවහලක් වූ බවයි.
Still playing games
IT ගැන දන්න උපදේසකයො ඉන්න එක කොයිතරම් දෙයක්ද අප්පා……
සෝසල් මීඩියා වාරනය දිගටම තියාගන්න මෙයාලා. එතකොට මිනිස්සුන්ට ඒවා මුකුත් පාවිච්චි කරන්න බෑ.
VPN කියලා ජාතියක් ලෝකෙ නෑ මෙයා.
හැබැයි ලොක්කගෙ පේජ් අප්ඩේට් වෙන්නෙ කොහොමද කියලා බැලුවනම් හිඳයි….බලන්න උන් පොඩ්ඩක්වත් කියන දේ අහන්නෙ නෑ නේ…ඔය පේජ් කරන ඇඩ්මින්ලාව ඇරෙස්ට් කරන්න මෙයා.
පුලුවන්නම් ලෑන්ඩ් පෝන් සිස්ටම් එකත් ඩවුන් කරන්න, එතකොට මුන්ට පොඩ්ඩක්වත් කතාකරගන්න බෑ….
ඊට පස්සෙ පැට්රල් ඩීසල් බෙදාහරින එකත් නවත්තලා ශෙඩ් වහන්න…එතකොට මුන්ට කොහේවත් යන්න එන්න බෑ…..
ඊට පස්සෙ කෑම බීමත් සීමා කරන්න…එතකොට මුන්ට පයින්වත්, පුශ් බයික් එකකින්වත් යන්න පන නැතුව ගෙට වෙලා ඉඳී …. අන්න එහෙමයි ඕවා පාලනය කරන්නෙ.
අඩෝ අන්න උඹට ඇපොඉන්ට්මන්ට් ලෙටර් එකක් ඇවිත්. සහතික ටිකත් අරගෙන ඇවිත් වහාම සේවයට වාර්තා කරන්න කියලා ලොක්කගෙ මීඩියා කන්සල්ටන්ට් විදියට වැඩ බාරගන්න . හික් හික් 😀
අන්න හරි. මුට්ටියත් බිඳලා එලුවගෙ බෙල්ලත් කපන්න ඕනෙ.
මහදැන මුත්තයි, ගෝලයො රොත්තයි. නියමයි!
දුරකතන කොම්පැනි කාරයන්ට මේ කියන්නෙ…., උබල ඉන්ටනෙට් ස්පීඩ් අඩු කරලා මාසෙ බිඅල 4G හයි ස්පීඩ් රෙට් දාල තිබ්බොත් බලාගමු. 🙁 TV ඇඩ් වල අනාගතය අදයි අදයි කියල බොරු කෙලින්නෙත් නැතිව අනාගතය තව අවු රුදු 2කින් කියල වෙනස් කරපන් 😉
දිල්රුක් කන්නන්ගර කියා කෙනෙක් බටහිර රටක සිට වෙබ් අඩවි මඟින් ලංකාවේ මුස්ලිමානුවන්ට තදබල ලෙස පහර ගහනවා. අපි වඳ බේත් දෙනවලු. ඉන්ටර්පෝල් හරහා මොහු අත් අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා හිරගත කල යුතුයි.
ඔබ කියන “… ලංකාවේ මුස්ලිමානුවන්ට තදබල ලෙස පහර ගහනවා.” යන්න ඔබලාගේ ‘blasphemy’ පන්නයේ වරදක්ද? කොහොම උනත් ‘blasphemy’ කියල දෙයක් බෞද්ධ අපට නැහැ. මොකද අාගමක් අධ්‍යනය කිරීම විවෙචනය කිරීම බුදු දහමෙ උගන් වන අයිතියක්. බුදු දහම විවේචනය කිරීමට ඔබට අයිතියක් තියනවා. පෙති ගැන කියනව නම් ගින්නක් නැතිව දුමක් නගින්නෙ නැහැ. මිනී මරපු මිනිහ මැරැව කියන්නෙ නැහැනෙ. ඉතින් දිල්රැක් වරදක් කරන බවක් මට නම් පෙනෙන්නෙ නැහැ. මොකද ඉස්ලාමය කියන්නෙ දේසනාවෙන් පැතිරවූ සාමකාමී අාගමක් නොවෙය්නෙ.
this is what they wants = Yamapalanaya to run By Emergency = without a mandate = creating JATHIWADAYA is basic principles of Capitalism
SL main agent is Ponci Ranil the great 🎈
දැන් වයි පයි දෙන්න ඕනෙත් නැහැ. ගමේ සීයල ආච්චිලට සතුටුයි.
Bugger doesn’t have “PY” to give..
අපේ අම්ම මේ දවස්වල පුදුම සතුටකින් ඉන්නෙ 😀
computer mole thibiyadi pare vahana walata athin hasuruwana polis rala hami wage
ප්‍රොක්සි භාවිතයෙන් ෆේස් බුක් වැනි සමාජ ජාල වලට පමනක් නෙවෙය් ඔිනෑම වෙබ් අඩවියකට කාටවත් හොයා ගන්න බැරිවෙන්න පිවිසෙන එක ඉතාම සරලය්. නොමිලේම සේවාවන් ලබා ගන්නත් පුලුවන්. ඉතින් චීන කොමියුනිස්ට් රජයට වගේ ලංකාවෙ ගොබ්බ යහපාලකයන්ට තාක්ෂණයත් එක්ක සෙල්ලම් කරන්න බැහැ. මිනිස්සු ඔය ක්‍රම සහ විධි ඉතා ඉක්මනින් ඉගෙන ගත්තම පූජිතට තරැ පෙනෙය්.
ජාති වාදී ප්‍රශ්ණ නැති රටක් අද ලෝකෙ තියෙනවද? මුසල්මනයන් නැති හෝමජිනියස් ජපානයෙ නම් ජාති වාදයක් නැහැ. මුසල්මනයන් පමණක් සිටින සවුදියෙ කොහේවත් නැති දරෙස්සලාම් සාමය තියනවා. වසර 2500 ක සිට පැවත එන අපේ රටේ සංස්කෘතියට ගරැ කරන ජාති භේදයකින් තොරව නීතිය රජයන කාටත් එකසේ සලකන රජයක් පත් උනහම ලංකාවෙ ජාතින් අතර සංහිඳියාව ඉබේම අැති වේවි. බොරැ සංහිඳියා තැටිය වාදනය කරමින් බටහිරයන්ගෙන් මුදල් ගරන මහබැංකුව කොල්ල කෑ දූෂිත දුර්දාන්ත ය(ජ)හපාලනය හැකි ඉක්මනින් නිමා කරමු.
Yes.. Agreed..
100% true
ජනවාරි 8 වෙනසෙ සෑපම හරිය පටන අරන් තියෙන්නෙ. ඔහොම යන් ඔහොම යන්.
meyala eda idanma baluve meka keranna tamai
hitann inne minisunva mula keranna puluvan kiylanam ane manda dujka yahapalanayak udesa chande dipu aya gana
ඇයි චීනයේ ක්‍රමය ගැන බලන්නේ? යහපාලනයට වඩාත්ම ගැලපෙන ක්‍රමය තියෙන්නේ උතුරු කොරියාවේ. එහෙන් අහල බලන්න. හැබැයි කෝකටත් අමෙරිකාවෙන් අහල අවසර ගත්තොත් හොඳයි.
wahall situvili