උකුසු සිරිසේනට පොහොට්ටුවෙන් නාම යෝජනා එපා.. පොහොට්ටු ප‍්‍රබලයන් දැඩි විරෝධයේ..

March 5, 2020 at 12:00 pm | lanka C news
උකුසු සිරිසේනට පොහොට්ටුවෙන් නාම යෝජනා එපා.. පොහොට්ටු ප‍්‍රබලයන් දැඩි විරෝධයේ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉල්ලීමට අවස්ථාව ලබා නොදිය යුතු බව එම පක්ෂයේ කිහිප දෙනෙකුම දැනටමත් ඉල්ලීම් කර ඇත.

හිටපු ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදුකරන ලද උකුසු කතාවෙන් ඇඟවෙන්නේ නිසි මොහොත ලැබුණු කළ බලය පෙරළා දැමීමට සූදානම් බව යැයි ද ඔවුන්ගේ අදහස වී තිබේ.

රොෂාන් රණසිංහ, ෂෙහාන් සේමසිංහ හිටපු ඇමතිවරුන් ප්‍රසිද්ධියේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විරෝධතාව පළ කර ඇත.

එමෙන්ම තවත්එම පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම මෛත්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා ලබා නොදිය යුතු බවට දැනටමත් දැනුම් දී තිබේ.

185 views

17 Comments to “උකුසු සිරිසේනට පොහොට්ටුවෙන් නාම යෝජනා එපා.. පොහොට්ටු ප‍්‍රබලයන් දැඩි විරෝධයේ..”

  1. සහරාන් says:

    උකුසු සිරිසේනට අනිවාර්යෙන් පොහොට්ටුවෙන් නාමයෝජනා දෙනවා නියතයි. මෛත්‍රී ගාව තියනවා හොඳ තුරුම්පුවක්.

    • Gone gota says:

      You are correct, He will contest.

    • 🤣🤣🤣😄😄😄 says:

      ආප්ප කාලාම රටටම කරපු විනේ
      හිටං රාල යටහිතම දන්නවා අනේ
      උකුසු හොටින් ඩැහැගන්නට පනේ
      දැඟලූ උකුස්සට ඊතලේ වැදුන අනේ

    • Amda says:

      මේකාව මොකට රෙද්ද අස්සෙ දාගත්තද කියල මට නම් තේරෙන්නෙ නෑ

    • Lokka says:

      What’s that ?

  2. kawinda says:

    mamath viruddai. api kauruth viruddai. ange indan kana kana para ballata denna nam epa. me mahinda mahaththaya ekakne appa mokuthma karanna beri..

  3. Dikman Aiyya says:

    ..just wait and see…this dirty fellow will be jailed and his civil rights will be removed ,…days are numbered…all those who go against this blessed land will pay a heavy price sooner or later…for sure

  4. මහනූවර තරුණ හඩ says:

    සිරිසේන හිටපු ජනපති වේදිකා වල නොයෙකුත් ප්‍රකාශ කරනවා ඉතින් මේ ප්‍රකාශ වලට එතරම් කලබළ නොවී ,බූද්ධිමත්ව කටයූතු කරමු.සමගිය අත්‍යාවශ්‍ය කරුණක්.සෑම ජන්දය ක්ම අපි එකතු කරගමු.නැතහොත් වාසිය ප්‍රතිවාදීන්ට යි

    • ඉතිං සිරිසේනට ජාතික ලයිස්තුවෙන් ටිකට් එකක් දෙමු.. එතකොට ශ්‍රිලනිප චන්ද ටිකත් බේරිලා.. නටන්න ආවොත්, පනින්න හැදුවොත් බෙල්ලෙන් අල්ලල අයින් කරන්නත් පුලුවන්..
      නාම යෝජනා දුන්නොත් පාර්ලිමේන්තු ගිහිං අනිවා අනාචාරයේ හැසිරෙනවා නියතයි.. 2/3 බලය කඩාකප්පල් කරන්න මෙයා නොකරන දෙයක් නැහැ.. මේ චන්ද්‍රිකාගෙ සදාතනික පිල්ලිය..

      • හින්බබා සියා says:

        සිරිසේනට ජන්දේ දෙනවට වඩා හොදයි පාර්ලිමේන්තුවට පබයෙක් යැවීම පබයගෙයි සිරිසේනගෙයි වෙනසක් නැහැ ..හැබැයි සිරිසේන කපටි හිවලෙක්

  5. sathya says:

    Moda MY3. Noogathunge katha

  6. puncha says:

    Sirata chande dena polonnaruwe booruwo innawa. Hondama de thamai namayojana nodi sitima.

  7. Gone gota says:

    Nothing to worry, Sirisena is under protection of MR and he will contest.

  8. 77 UNP says:

    සිරිසේනව පොහොට්ටුවෙන් එලවල ලබාගන්න පුළුවන් දෙයක් නැහැ. එලෙවුවොත් SLFP එකෙන් ඉල්ලලා සිරිසේන මන්ත්‍රී වෙනවා. හොඳම දේනම් පොළොන්නරුවේ ජනතාව දැනුවත් කරලා පොලොන්නරුව තුල සිරිසේනට 1 ට එන්න නොදී ඉඳීම. හැබැයි මූ ලැජ්ජාවක් තියන එකෙක්නම් නොවෙයි.

    • Slfpchandrika says:

      Palayan yanna…
      Umbala okkotama kiyanne. Sirisena nethuwa umbalata dinanna behe….

  9. රසික සුරියාරච්චි says:

    එහෙම කොහෙද සබාපති තාත්තට නාමයෝජනා නොදී හිටියොත් එතකොට බලාගමු.

  10. Chinthana says:

    Sirisena was trying to change the statement that he was made in the meeting yesterday. His real plan is to join with sajith.

Main News