උකුසු සිරිසේනට විරෝධය පාමින් ශ‍්‍රීලනිප ලොක්කන් 06ක් පොහොට්ටු සාමාජිකත්වය ඉල්ලයි..

March 3, 2020 at 3:00 pm | lanka C news
උකුසු සිරිසේනට විරෝධය පාමින් ශ‍්‍රීලනිප ලොක්කන් 06ක් පොහොට්ටු සාමාජිකත්වය ඉල්ලයි..

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු පමණ කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීම සඳහා සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානියෙකු සමඟ මෙම සාකච්ඡාව පැවැත්වූයේ යැයි ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එහිදී ප්‍රධාන වශයෙන් ම ඔවුන් පවසා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම තීන්දුව ගත් බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ නොසන්ඩාල උකුසු ප්‍රකාශය හේතුවෙන් තමනට පොදුජන පෙරමුණේ අනුකම්පා සහගත මනාපය හෝ නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රසිද්ධියේම එක්වීම සඳහා ඔවුන් අවස්ථාවක් ඉල්ලා ඇත.

245 views

17 Comments to “උකුසු සිරිසේනට විරෝධය පාමින් ශ‍්‍රීලනිප ලොක්කන් 06ක් පොහොට්ටු සාමාජිකත්වය ඉල්ලයි..”

  1. Sam says:

    ඕක තමා කියන්නේ අඩන්න ඉන්න එකාට ඇහේ කෝටුවක් ඇනුනවගේ කියන්නේ. මුන්ට කවුරුහරි චන්දයක් දෙන්ඩ හිටියනම් ඒකත් නෑ.

    • Dilshan says:

      Very true. After supporting Gota at the election we didn’t have any thi g against SLFP until Sirisena opened his dirty gode mouth and shit.
      Now we are not going to support any Slfp member.
      Sirisena has a plan and we are not going to support him to sell our votes to Sajith

    • Banda says:

      සිරා කියන්නේ දේශපාලන වේදිකාවේ අති දක්ශ කතිකයෙක්. අනුර විමල් දෙදෙනාටම ඉහලින් සිටින කතිකයෙක් .මොහුට සමකල හැකි කිසිවෙක් නෑ. මේ මිනිහට පහර දෙනව වෙනුවට පොහොට්ටුවේ මෝඩ හරක්ට තියෙන්නේ මේ මනුස්සය දාල රනිල් රාජිත රවි වගේ උන්ට ගහන්ඩ. මහින්දට ඒවගේ දෙයක් කරන්ඩ බෑ අනික මහිනද කියන කිසිදෙයක් මිනිස්සු පිලිගන්නෙත් නෑ. Mahinda කියන්නෙ දුර්වල කතිකයෙක්.

      • Banda Modayek says:

        අනේ ගොන් බන්ඩො, සිරිසේන හොධ කතිකයෙක් කියන්නෙ ඉස්කෝලෙ ගියෙ නැති පොලොන්නරුවෙ බන්ඩෙක්ම විතරයි. සිරිසේන හුහ්..මම හොඳ වැඩක් කොරනවා,,හුහ්..උඳ්හැලා දන්නෙ නෑ මට කොරන්ඩ පුලුවන් හරිය​, හුහ්…කියල කියනකොට අහගන ඉන්ඩ පුලුවන් උගෙ අම්මටයි, අමරබන්ඳු රූපසේනටයි, උගෙ අඟ ජාතකේ ලඹක වුන පුතාටයි ඔය වගේ මෝඩ කොල්ලෙකුටයි විතරයි.

      • Amda says:

        @Banda

        අම්මෝ කතිකත්වය නම් මොකට කියනවද ඕකා ජාතිය අමතන කොට අපිත් උන්දට ජාතිය අමතලා චැනල් එක මාරු කලේ 🤣🤣

        මිලියන 20ක් ජනතාවකගෙ ජීවිත කාලයෙන් අවුරුදු 5ක් විනාස කරපු පව,…….. 300ක් මැරෙනකන් උඩ බලාගෙන හිටපු පව…… ගෙවන්න තාම පටන් ගත්තෙ නෑ !

    • kawinda says:

      man wagema rate dasa dahasak denaa kiyanawa hitan satha pahakata vishwaasa karanna epa kiyala. eka nikamma penuna. totawatta namethi jvp kaaraya kiyanawa hitanta raajayoga thiyenawa. mahindata nehe kiyala. unge deshapaalana darshanaya ehemai. mahajanaya nomaga yawana eka. hitan aappayata raajayoga newei mona badakaduththuwakwath nehe. cheettayak thibunoth minihata ethi.

    • Amda says:

      ඒක නෙවෙයි…..එක පැත්තකින් චන්ද අරගෙන අනික් පැත්තට පනින එක නවත්තන්න නීතියක් ගෙනාවොත් හොඳයි.

      ඒක චන්දෙ දෙන හැම මිනිහාටම කරන සාධාරණයක්!

  2. john the baptice says:

    අපේ රටේ පත්තරේ බලලා රට පාලනය කරපු එකම ජනාදිපති ඉතිහාස ගතවන උකුසු සිරා

    • Rata Wenuwen says:

      අනේ පව් උකුස්සා තමන්ම රෝල් කරගෙන පස්ස පැත්තේ ඇරගත්තා වගෙයි, පුක් ගහන රන්ජනයාට මගුල් හිනාලු.

    • Amda says:

      උකුස්සෙක් නෙවෙයි කක්කෙක්..අනුන්ගෙ කෑම ඩැහැගන්න

  3. පොඩි එකා says:

    හිටපු ඡනාධිපතිවරයා ඔය වගේ නොසන්ඩාල කතාවක් කිව්වේ මේ පලවෙනි වතාවටයැ….එයාගේ කටට බ්රේක් නෑ…

    • Rata Wenuwen says:

      වැඩ බැරිවුනත් වාචාල කටට බෙරේක් නැතුලු, උකුස්සා එයාම පස්ස පැත්තේ ඇරගෙන, කාපු මාලුවා උකුස්සගෙ පුකෙන් චුරුස් ගාලා එලියට ඇවිල්ලා

  4. Dikman Aiyya says:

    ….Hpoooooo onna enawa Ukusso / Kaaak ko / GemBOOO Tkaa,….Ganda epoooo. This could be the plan of UKUSSSSA,…to destroy Pohottuwa and most probably MR and GOta in ONE WELL PLANNED UKUSU SHOT……

  5. රුවන් says:

    Egal shadow

  6. රුවන් says:

    Egal shadow.master sirisena

  7. Chinthana says:

    No no no. This seems to be a hydraulic plan by sirisena. Sirisena is the one who was suggested the symbol is for the prudential election is “Atha”. His master plan is to destroyed “pohottuwa ” all the people should remember the reality of what happened previously.

Main News