උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

February 20, 2020 at 6:29 am | lanka C news
උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

උගතුන් පමණක් පාර්ලිමේන්තුව එවීම වැදගත් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූගත් බව වැදගත් වන්නේ නැති බව ද ඔහු පැවසීය.

ඒ සඳහා වුවමනා වන්නේ යමක් අවබෝධ කරගෙන විශ්ලේෂණය කර විසඳුමක් ලබාදීමට හැකිවීම යයි ද සභාපතිවරයා කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

24,595 Viewers

16 Comments to “උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.”

  1. Nihal says:

    Ko me Jeppo set eka..

    • ජනක says:

      උගත්කම මත පමණක් සුදුසුකම තීරණය කිරීම සුදුසුවන්නේ නැතිබව සැබැයි.උගත් නමුත් රටට වින කල
      චරිත පසුගිය ආණ්ඩුවේ සිටියා ආචාරය ජයම්පති නමැති තක්කඩියා එක උදාහරණයක් .චන්දය දිනට පෙර රාත්‍රියේ පැන ගිය මහාචාරියා මේ රට පාවා දෙන්නට මහත් කැපකිරීමක් කල තවත් තක්කඩියෙක්.ඒවගේම රසායන විද්‍යාව පිලිබඳ මහාචාරියලා අමු හෙළුවෙන් රජරට වකුගඩු රෝගය පිලිබඳ සත්‍ය යටපත් කරන්න පොහොර සමාගම් වලට කඩේ ගියා මේ චරිත කිහිපයක් ගැන පමණයි තව දහස් ගණනක් මේ ලයිස්තුවේ ඇත .
      වැදගත් වන්නේ හා අප තොරාගතයුතු වන්නේ රටට ආදරය කරන සුද්දාගේ දැනුම ලබා ඒ දැනුමට අපේකම එක්කරගත් කළු සුද්දන් නොවන එහෙත් නුතන ලෝකයට අපව ගලපාගත හැකි දේශප්‍රේමී උගතුන්ය .ඒ අතරම උසස් අද්‍යාපනය ලැබීමට අවස්ථාව නොලත් නමුත් ඉතාම ප්‍රඥාවන්ත ඉතාමත් දේශප්‍රේමී නායකයන්ද රට වෙනුවෙන් තෝරාගත යුතුයි .
      දේශප්‍රේමී දේශපාලකයාහට අද්යාපනය ලබා තිබීම වඩා වැඩි ශක්තියකි
      නුගත් අමන ජඩ ග්‍රාම්‍ය(ගැමි නොව පහත් හැසිරීම ඇති අය ) දේශපාලකයන්ගෙන් රටට සිදුවන්නේ නපුරකි .උගත් දේශප්‍රේමී චරිතයන්ට නාමයෝජනා දීම රටේ අනාගතය වෙනුවෙන් පක්ෂ නායකත්වය ගතයුතු පියවරකි .
      මේ තත්වය එක්සත්ජාතික පක්ෂයට වලංගු නොවේ හේතුව යමෙක් UNP කාරයෙක් වන්නේ උපන් මෝඩකම නිසාවෙනි ඒ න්‍යාය එදාටත් (ඩි එස් සේනානායක මහතාට පසු )අදටත් හෙටටත් වලංගුයි .එජාපයේ සිටින එජාපයට චන්දය දෙන සියලු දෙනාටම(බෙදුම් වාදීන් හා අන්තවාදීන් හැර ) තම බුද්දියේ යම් අඩුවක් තිබේ.”UNP කාරයෙක්ට යමක් තේරුම්කර දීම බුරුවෙක්ට බුරන්න උගන්වනවා වැනි වැඩක් “යන නුතන කියමන සෑදී තිබෙන්නේ ඒ නිසාවෙනි

    • උගත් උනාට වැඩක් නැහැ උ ට ලොකය මනුෂත්වය රට දැය සමය ගැන බුද්ධියක් නැත්නමි උගතුන් වන්නේ තරගෙට රැකියා වස්තුව බලය ලබාගැනීමටනමි ඒ අවස්ථා වාදීන්ට සමාන වෙනනිසා මැකෝ හරි හැබයි බුද්ධිමත් මානව හිතවාදී කියන වචන අමතක වෙලා තියෙනවා

  2. Sri Lankan says:

    Ithin yanak awabidha karagena, woshleshanaya karala wisadum denna ugathkama buddhimathkama wadagath wenne nadda?

    Hithala balanna ara Prasanna mee haraka miris kudu gahuwe minihage buddimathkame tharama nisa neda?

  3. Upul says:

    It’s not only the education that matters. The individual should be educated, honest, hard working and law abiding person.

  4. Leon Ma says:

    Then he himself can gain access to the parliament . ( Cat out of the bag. )

  5. Boo says:

    උගතුන් සහ බුද්ධිමතුන් යනු එකිනෙකට වෙනස් ආකාර දෙකකි.

    ඉස්සර නම් උගත්කම භාවිතාකර කෙනෙකුගේ බුද්ධි මට්ටම තක්සේරු කල හැකිව තිබුනා. නමුත් දැන් එහෙම නෑ.

    දැන් තිබෙන්නේ විභාගයකින් පාස් වීම සඳහා පොත් පාඩම් කර, රැකියාවක් ලබාගැනීමට සහතිකයක් ලබා ගන්නා, බුද්ධිමතුන් නොවන උගතුන් බිහි කරන ක්‍රමයක්. මෙය ලංකාව පමණක් නොව ලෝකයේ සියලුම බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රශ්නයක්.

    • බන්ඩා says:

      ඇත්ත. විභාග සමත් හැමෝම බුද්ධිමතුන් නොවන බව බටහිර උපාධි කිහිපයක් සමත් සහ විශාල ව්‍යාපාරයක් කල මම අත් දැකීමෙන් දන්නවා.

  6. cw says:

    DS, Sirima – what degrees did they have? They were considered good leaders

  7. Ragama man says:

    That’s very correct. Most important thing is to elect honest, patriotic, dedicated to protect human values and environment. There are educated and uneducated thieves. But educated thief is more dangerous and harmful.

  8. Sepalikata horen kotana orwin says:

    ඔබගේ දැනුම ගැන අපිට මෙයින් වැටහීමක් ගත හැක

  9. MD says:

    Oluwa tibunata wadak naha.Oluwatama tiyanna puluwan kenek wenna ona neda Maco.Ha..da?

  10. සිරියාවතී says:

    මැකො මහත්තයා බක පණ්ඩිත කතා නවත්තලා ඡන්දෙ ගණං කරලා ප්‍රතිපලේ දෙන්නකො … අපි අපිට ඕන විදියට ඡන්දෙ දාන්නම් .. ඉතුරු ඡන්ද ටික තියලා ඉවර වෙනකම් පැන්ෂන් යන්න නම් එපා … ඔයා නොහිටියොත් ඕක හරියට කෙරෙන්නෙ නෑ …

  11. kamal says:

    සිංහල ශබ්ද කෝෂයට එක්වු අලුත් වචනය තාක්ෂණ ශ්‍රාස්ත්‍රය
    ශිල්ප ශ්‍රාස්ත්‍ර පවා වැඩ නැති තැනකට පත්වි ඇත්තෙ ශිල්පිය ඤාණය නැති නිසා නෙවෙයි තාක්ෂණ හැකියාව හා ඤාණය නැති නිසයි. තාක්ෂණ හැකියාව කියන්නෙ මොකද එයට උදාහරණය බන්දුර විජේවිර මහත්තයාගේ ගුවන් විදිලු වැඩසටහනකදි දැනගන්නා. පොල්ලෙලි ගැහිම කරේ ශිල්පයක් අනුව නමුත් අද තාක්ෂණය පාවිච්චි කරනවා ඒ සදහා. පොල්ලෙලි ගහන්න ශිල්පිය තාක්ෂණයටත් පුලුවන් ශිල්පිය කාර්යක්ෂයම තාවය හෙවත් නිරෝගි භාවයටත් පුලුවන් නමුත් ඇත්තේ එක මනුස්‍යත්වයයි. පොල්ලෙලි ගහණ එක උග්‍ර ප්‍රශ්නයක් එය තාක්ෂණයෙන් කරන්න යන්නෙ ඇයි මට තේරෙන්නනෙ නැ. මිනිසා දියුණු වෙන්නෙ ඇයි කියලා. නඅත්තිමට පොල්ලෙලි ගහන්න බැරි තත්වයට තාක්ෂණය දියුණු වෙනවා නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි බුදු හාමුදුරුවො
    ගුරුදෙව් භික්ෂුන්ට තාක්ෂණය ගැන මොනවද කියලා තියෙන්නෙ
    පුතා ලෝක ගුරු කියා තියෙන්නෙ තාක්ෂණය කියන්නෙ කුට වැඩ කරන වෙලෙදුන්ගෙ අධියාත්මික වැඩක් කියා නමුත් එය දැහමි වෙලෙදාම නෙවෙයි. එයට කියන්නෙ කපටි වෙලෙදාම නමුත් පුතායි මමයි තාක්ෂණය පාවිචිචි කරනවා ඒ කුට කමට නෙවෙයි. ලොකේ තියෙන කපටිකම් වලට බේරෙන්න බැරිව. නමුත් එක්කෙනෙක් ඉන්නවා ලංකාව බේරා ගන්න ඒ තමයි මනුස්‍යත්වය තියෙන එක්කෙනෙක් ඒ තමයි පුතා. පුතාට පුලුවන් ලෝකය බේරා ගන්න. නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි. ඒ තමයි කපටි නැති රහතන් වහන්සේලා හය දෙනෙක් ලංකාවේ ඉන්නවා.ඒ අය ඉන්නෙ තාක්ෂණයෙන් ගලවා ගන්න නමුත් අපිට එය කරන්න බැ. එක ප්‍රශ්නයක් නිසා මනුස්‍යත්වයක් නැති කම මිනිසුන්ගෙ නමුත් තාක්ෂනය නැති කරන්න එපා කියා මම කියන්නෙ එය හොදට යොදාගමු කියා මිට අසරණ නමුත් කපටි නැති කමල් හා කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි.

  12. අක්බාර් ලොක්කා says:

    මැකෝගෙ කතාව හරි. ඔය ඉන්න ඊනියා උගතුන්ගෙන් බොහෝ අය තමයි ඉතිහාසයේ රට පාවා දෙන විදේශීය බලවේග මගින් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති පිටුපස ඉන්නෙ .
    විජේවීර උනත් උපාධිදාරීන් ගැන පමණක් විශ්වාස කලේ නෑ .ඔහු ගාමිණී බාස් වැනි අයද තම දේශපාලන බලමණ්ඩලයට ඇතුලත් කරගත්තා.
    මාවෝ සේතුං උනත් උගතුන් උගතුන් මතම විශ්වාසය තැබුවේ නෑ.
    අනික මේ රටේ ආර්ථික සහ අධ්‍යාපනික ක්‍රමය තුල මුදල් නැති අයට වැඩි දුර අධ්‍යාපනය ලැබීමේ වරම් ක්‍රමයෙන් අහෝසි වෙමින් පවතී.
    එමනිසා පොත පතේ උගතුන් පමණක් නොව අනිකුත් සමාජ ස්ථරයන්ගෙ නියෝජනයක්ද පාර්ලිමේන්තුව තුල සිටීම වඩා සාධාරණ බව කිව යුතුය

  13. analyst says:

    Maco thamange vade balaagena innavako. Just look after the election results, old man. People will choose who they want. Don’t talk big about things that are outside your job description, Mahinda Deshapriya.
    stick to your job description.

Main News