උගන්ඩාවට ඩොලර් ටොන් ගණනක් ගුවනින් ගෙන ගියා..- Anonymous හැකරුන් හෙලිදරවුවක…
April 15, 2022 at 3:00 pm | lanka C news
උගන්ඩාවට ඩොලර් ටොන් ගණන් ගුවනින් ගෙන ගිය බවට ‘නිර්නාමික’ (Anonymous) හැකරුන් කණ්ඩායම සඳහන් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ඉවත් වීමට තවත් දින 12ක කාලයක් ලබා දෙන බවද ඔවුන් පවසයි.
සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සදහන් කර ඇත.

ෙම්වා අඩු කුලවල පහත් උන්ෙග ෙගාන් කතා
මේවට පු….. හිනා යන්නෙ..😂
රාජපක්ෂලා පමණක් නොවේ ඇමති මණ්ඩලයම මුදල් නාස්ති කර ඇති බවට පැහැදිලි සාක්ෂි එක් එක් අයවළුන් සතුව ඇතත්, මේ තියෙන්නෙ ඉස්කෝලෙ යන ළමුන්ගෙ ගේම් එකක්. කරුණාකර මෙවැනි ප්රකාශවලින් සටන දියකර හරින්න එපා. මේ හැකර් රස්සාව නොදන්න සෙල්ලක්කාරයො ටිකක්.
මී හරක් ගෙ උද්ගොෂන වලට කව්ද එකඟ වෙන්නෙ .
කාබනික පොහොර ගමයයි, කසිප්පු ජොනියයි, රත්තරන් ඩ්රයිවර් රෝහිතයි, ඔක්සිජන් නිශාන්තයි, ජිම් කට්ටල නාමල් කුඩු දුමියයි ඔක්කොම ඉන්නේ ගොබ්බ පොහොට්ටුවොන්ගෙ ගොඩේ.
ඕක හොර අකවුන්ට් එකක් බං, බලපං වීඩියෝ දාන්න අරං තියෙන්නෙ ඉතා මෑතක , අනික හැම විඩීයෝ එකම තියෙන්නෙ ලංකාව ගැන රාජපක්ෂ ගැන.
මේවටත් රැවටෙන උන්නෙ , රට භාරගන්න හදන්නෙ?
විජේවීරව පාවල දුන්නු ගෝත හැකර අනුර ලපයාස් තමයි ඔය ඉන්නෙ…පුස් නාම්බන්ගෙ වීඩියෝ…හැහ් හැහ්..