උගස් මධ්‍යස්ථාන විවෘත කරන්න සාකච්චා…

June 7, 2021 at 12:40 pm | lanka C news
උගස් මධ්‍යස්ථාන විවෘත කරන්න සාකච්චා…

උකස් මධ්‍යස්ථාන විවෘත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා වල දී තීරණය කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් මෙතෙක් ජනතාවගෙන් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී නැතැයිද ඒ මහතා පැවසීය.

වසන්ගතයක් ලොව පුරා පැතිර යන මෙම අවස්ථාවේ සියලු ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවද කී ඔහු අදාල අංශ සමඟ සාකච්ඡා කර සුදුසු පියවරක් ගැනීමට කටයුතු කල යුතු බවද කියා සිටියේය.

කොළඹ දී මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මේ අදහස් පල කරනු ලැබීය.

54,215 views

24 Comments to “උගස් මධ්‍යස්ථාන විවෘත කරන්න සාකච්චා…”

  1. Amith says:

    ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ රටවලින් 90% කට වඩා කොරෝනා පැතිරිලා තිබෙනවා. ලෝකෙ පුරා කොරෝනා පැතිරෙද්දී අපේ රටේ වසරකට වඩා කාලයක් කොරෝනා පාලනය වෙලා තිබෙද්දී විපක්ෂෙ උන් කුහක කමට කිවේ උෂ්නත්වෙ නිසා තමයි අපේ රටේ කොරෝනා පැතිරෙන්නෙ නැත්තෙ කියලා. දැන් උෂ්නත්වෙ වෙනස් වෙලාද?

    ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන අර තරම් 90 වතාවකට වඩා පෙර දැනුම් දීම් කර තිබෙද්දිත්,සහරාන්ලා යන එන තැන් සහ ඉන්න තැන් වල ලිපිනයන් පවා දැනුම් දීල තිබෙද්දී ඇහට පේන සහරාන්ල පාලනේ කර ගන්න බැරි වුනු යහපාලනේ උන් ඇහැට වත් නොපෙනෙන කොරෝනා කොහොම පාලනේ කරන්නද? විපක්ෂෙ ඉන්න කුහක නායකයො චීන එන්නත දීමෙ වැඩපිලිවෙල මේ වසර මුලදී කඩාකප්පල් නොකලා නම් මේ වෙද්දිත් අපේ රටේ කොරොනා පාලනය වෙලා

    • ඥානක්කගේ ඔරකල් පන්තියට ගියපු එකා says:

      තුට්ටු දෙකට කඩේ ගියාට කමක් නැහැ නිවුස් එකට අදාලව කොමෙන්ට් එක ලියපන්. නෙත්නම් චු කරලා බුදියගනින් මෙතන පව් නොදී. කලින් ආණ්ඩු මේ රට කාපු නිසා තමයි 2015 මහින්දට යන්න උනේ, 2019 සිරිසේනට යන්න උනේ. ඉතින් ඊට පස්සේ ආපු කෙනා මේක ගොඩගන්න මොනාද කරන්නේ. කටින් වැඩ කරන පුටින් කෙනෙක් තමයි.

      • Arjuna says:

        ලෝක ඉතිහාසේ අමාරුම කාලෙට අද මේ ලෝකෙ වගේම අපේ රටත් මුනුණ දීල තිබෙන්නේ මේ කොරෝනා නිසා. රට lockdown කරලා තියෙද්දී , ගුවන් තොටුපල, වරාය වහලා තියෙද්දී රට ගොඩ දාන්න බැහැ සක්කරයටවත්. කොරෝනා කියන්නේ අපි කවුරුත් එකතු වෙලා දිනන්න ඕන සටනක්. නමුත් බොරු ප්‍රචාර ගෙනියනවා ඇරුනම විපක්ෂෙ මොනවද කරන්නේ මේ වෙලාවෙ?

        • Lol says:

          විපක්ෂේ කරපු දේවල් මේ තියෙන්නේ

          – කොරෝනා මර්ධනයට පාර්ලිමේන්තුව රැස් කරපල්ලා ( දැන් පාර්ලිමේන්තුවේ ඉඳන් උන් කොරෝනා මර්දනයට කරන කිසිම දෙයක් නෑ)

          – කොරෝනා මර්ධනයට ප්ලැකනිල් දීපල්ලා

          – චීන එන්නත දීම නවත්තපල්ලා

          – කේරළේ දෙස බලපල්ලා

        • john the baptice says:

          ගම්වල පොට්ටුවට චන්දෙ දුන්න දුප්පත් මිනිස්සුන්ට දැන් උගස් තියන්න ඉතුරු වෙලා තියෙන්නෙ අහවල් එකද?

  2. Ranjith Premalal Kananke says:

    ඒක විශිෂ්ඨ නියෝගයක්. අපිට මොනවා හරි උකස් කරලා ලූනුයි බතුයි කාල ජීවත් වෙන්න චාන්ස් එක දුන මැනවි. බුදු වෙනවා උතුමාණනි.

    • King Bull says:

      නමුත් මෙතෙක් ජනතාවගෙන් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී නැතැයිද ඒ මහතා පැවසීය.

    • Amith says:

      මම වගේ ස’ ගේ මන්ත්‍රී හෙන්චයියොන්ට පස්ස පැත්ත උකස් කරලා කුලී කොමෙන්ට් එකක් දාගෙන ඉන්න. කිසි කරදරයක් වෙන්නේ නෑ. ස’ ගේ දේශපාලන අධිකාරිය විසින් අපිව බලාගන්නවා. වකුගඩු උකස් කරන්න ඔනේ නෑ.

  3. අරුන සුසන්ත says:

    ඉක්මනින් විවෘත කරන්න. ගෙදර තියන බඩු ටික උකස් කරල හරි zoom හදා ගන්න ඕනි, කන්න දෙයක් ගෙනියන්න ඕන, පොඩි උන්ගෙ/ වැඩිහිටියන්ග බෙහෙත් ටික ගෙනියන්න ඔන. ඔක්කොම උකස් කරල ඉවර උනාම ඇට දෙකත් උකස් තියන්න විදියක් හදල දෙන්න කියල අපි ලොකු තුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

    • මේනක says:

      වැඩක් නැහැ බං. ගමක තමං විතරයි ජීවත් වෙන්නේ කියලා හිතං ඉන්න පිං බත් කන පන්සල් හැත්තට තේරෙන්නේ නැහැ උපයගෙන කන මිනිහගේ දුක.

      උන්ගේ ස්පීකර් කරච්චලේ නිසා ගෙදර ඉඳන් සූම් එකෙන් ජොබ් එක කරන්නත් නැහැ නිවිසැනසිල්ලේ.

  4. Priyantha says:

    එකනම් වැදගත්..තියෙන කන කර ටික උකස් තියන්න තමා දැන් තියෙන්නේ…රෙදි උකස් ගන්න තැන් කීපෙකුත් අරියානම් සාර්ථක වෙයි….බැංකු ඇරලා…ගෙවල් වල ආදායම් නැති මිනිසුන්ට කෝල් කරමින් සල්ලි ගෙවන්නලු…..ලීසින් කොම්පැණි ඊටත් හපන්…පොලී වැඩි කරමින්….නොදන්නා පොලී එකතු කරමින් ඉන්නවා…මිනිසුන් අනාථයි…කඩා වැටි තිබෙන්නේ.. මධ්‍ය පාන්තිකයන්…

  5. වන්නියා says:

    උගස් තියන්න තරං දෙයක් නැති එකාට , උගස් තියන්න පුලුවන් එව්ව ගැන උපදෙස් සේවාවකුත් ඇත්තං හොඳයි ආයිබෝං .

  6. KG says:

    Ape rata watila tiyena thena desapaluwonge selasmak..minissu eka wage ekathu wela kohoma hari newath me rata beragannona..maragena gahagena wedak ne..desapaluwo dinala ewarai..unge anagathe dan aarakshithai..aye chanfa polawalwala kaalaya kanne nathuwa ..minissu thamunge subsiddiyata wedakarananaththan..ape daruwoth api wagema higanno wei..

  7. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    ඔක්කොම උගස් කරල ඉවර වුනාම මොකද කරන්නෙ මහත්තයෝ?

    • කිරිබත්ගොඩ බිමල් says:

      ඊට පස්සේ ඔක්කොම උකස් තියපු ඉඩම් කඩම් වාහන බඩුමුට්ටු එක්කම මුළු රටම චීනයට තුට්ටු දෙකට විකුණල දානවා. ඊට පස්සේ ඉතිං හූල්ල හූල්ල ඉන්න වෙන්නේ. ස ගේ ඔරකල් එකට දාලා අනලයිස් කරල අනල ඕනම අයට ආයෙත් චීනෙන් ණයක් අරන් ගෙවල් දොරවල් බේරාගන්න පුළුවන්. ඇරියත් ඇරිය ,JR වත් ඇරියේ නැහැ මහෙම රටට.

  8. මරා says:

    සෑර්….. අපේ ලොකු සෑර් අපිට උගස් කරන්න රත්තරන් බඩු දෙනවා කිව්වද සෑර්….තිබුන රත්තරං බඩු ටික තියල දැන් බැංකුවෙන් ලියුමත් ඇවිල්ලා බේරගන්න කියල….ලොකු සෑර්ට ඊලඟ සැරෙත් චන්දෙ දෙනවා කියන්න සෑර්…..

  9. BNV says:

    Ratama chinata ugas karapu eke barida apiwa chinata ugas karanna! !!!!!!’

  10. ජීවිත කාලයට ආයෙමත් බලයට එන්න බැරි හිගන විපක්ෂයේ කටුකන එවුන්ගේ කොමෙන්ට් දැක්කාම දුක හිතෙනවා. ගෝඨාබය ජනාධිපති තුමා බලයේ නොහිටියා නම් මේ වෙනකොට රටෙන් බාගයක් මැරිලා . කාලකන්නින්ට ආයෙමත් බලයට එන්න ඉඩ තියන්නේ නැහැ .

Main News