උගස් මධ්‍යස්ථාන විවෘත කරන්න සාකච්චා…

June 7, 2021 at 12:40 pm | lanka C news
උගස් මධ්‍යස්ථාන විවෘත කරන්න සාකච්චා…

උකස් මධ්‍යස්ථාන විවෘත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා වල දී තීරණය කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් මෙතෙක් ජනතාවගෙන් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී නැතැයිද ඒ මහතා පැවසීය.

වසන්ගතයක් ලොව පුරා පැතිර යන මෙම අවස්ථාවේ සියලු ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවද කී ඔහු අදාල අංශ සමඟ සාකච්ඡා කර සුදුසු පියවරක් ගැනීමට කටයුතු කල යුතු බවද කියා සිටියේය.

කොළඹ දී මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මේ අදහස් පල කරනු ලැබීය.

54,215 views

24 Comments to “උගස් මධ්‍යස්ථාන විවෘත කරන්න සාකච්චා…”

  1. සේන says:

    ඔබතුමා රටටම වාසනාවක්

  2. මෙදා පාරනම් සොරිම තමයි''...! says:

    දශක හතකට වැඩි කාළයක් පාළනය කරන ලද වහල් පාළකයන් කළු සුද්දන් හිනමානයෙන් පෙළෙන බළලෝභී වංචනික නුගත් පාළකයන් සහ
    මූල්‍ය ත්‍රස්ථවාදින් නිසාවෙන්
    ඉතුරැ හෙළයන්ටත් ඇටදෙක උගස්තියන්න අවස්ථාවක්..!
    ” මුග්ධ පාළකයන්’ කළුසුද්දන්’ වහළුන්’ හීනමානසික පරයන්’ ”හෙළ අපිව” පාගන පැගිල්ලට පොටදෙකයි ඇල්ලයි දෙකම උගස් ලොක්කා..”
    මෙදා පාරනම් සොරිම තමයි”…!

  3. Kalana says:

    මොන ලජ්ජා නැති වැඩක්ද ? ජනතාව හිඟන්නෝ කරන්න ආණ්ඩුවෙන්ම යොදන සැලසුම්. පොහොසතා තවත් පොහොසත් කරවන වැඩ. මොන රටේද මේ වගේ උකස් තැන් තියෙන්නේ.

  4. sunimal says:

    රජයෙන් පොලි රහිත ලබාදෙන්න

  5. කොළඹ අපි says:

    කුජිතයි

  6. sahan says:

    අපි තමයි හොඳටම කලේ..

Main News