උඩරට එළවළු වගා බිම් විනාශයි…

October 8, 2021 at 8:40 am | lanka C news
උඩරට එළවළු වගා බිම් විනාශයි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් සදහා පසු ගිය දිනවලදි පැවත් අධික වැසි හේතුවෙන් තම එලවලු වගාවන් විනාශය පත් විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව එලවලු ගොවින් පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන බගවන්තලාව, ටින්සින් යන ප්‍රටෙද්ශවල එලවලු ගොවින් පිරිසක් පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පැවති දැඩි වර්ෂාව හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත්වු බවත්ය.

තමන් විවිධ ණය ලබා ගෙන එලවලු වගාවන්වලට යොමුවි එලවලු වගා කලද පැවති අධික වැසි හේතුන් එම එලවලු වගාවන් විනාශයට පත්වමෙන් තමන් ලබා ගත් ණය මුදල් ගෙවිමට නොහැකි තත්වයකට තමන් මේ වන විට පත්ව ඇති බවද ඔහුන් පවසති.

කොවිඩ් හේතුවෙන් රජය මගින් පනවන ලද මසකට අධික කාලයක  නිරෝධාන ඇදිරි නිතිය හේතුවෙන් තමන් විවිධ ප්‍රිඩාවන්ට පත්ව සිටින අවස්ථාවකදි මෙසේ වැසි හේතුවෙන් තම එලවලු වගාවන්ද විනාශය පත්විමෙන් තමන් මේ වන විට කබලෙන් ලිපට වැටෙන තත්වයන්ට පත්ව ඇති බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

14,135 views

4 Comments to “උඩරට එළවළු වගා බිම් විනාශයි…”

  1. Niru says:

    These are monsoonal rains and nothing new.
    But it may be that people are not used to it since we haven’t had normal weather patterns like this for a long time

  2. කෝකය සමඟ ඉදිරියට යනවාද ? පම්පෝරි ඉතිහාසය නිසා මියැදෙනවාද ? says:

    වසවිස නැති ගොවිතැන් මිත්‍යාව නිසා රටම මාරුවේ වැටුනා.

    • ලෝකය සමඟ ඉදිරියට යනවාද ? පම්පෝරි ඉතිහාසය නිසා මියැදෙනවාද ? says:

      ලෝකය සමඟ ඉදිරියට යනවාද ? පම්පෝරි ඉතිහාසය නිසා මියැදෙනවාද ?

  3. Helaya says:

    Munta hemadama paduma thama kiyanne .gaththa naya walin berenna .kalakanni boruwen jeewath wanna hadana.mamath govithen karanne mama kohewath naya yannath netha mata paduwenneth netha