උඩරට නීතිය, තේසවලාමෙ නීතිය තිබියදී මුස්ලිම් නීතිය පමණක් අහෝසි කරන්න කියන්නේ ඇයි..- සබ්රි

February 13, 2021 at 3:50 pm | lanka C news
උඩරට නීතිය, තේසවලාමෙ නීතිය තිබියදී මුස්ලිම් නීතිය පමණක් අහෝසි කරන්න කියන්නේ ඇයි..- සබ්රි

මෙරට වෙනම වෙනම නීති සම්පාදනය කර තිබෙන්නේ මුස්ලිම් ජනතාවට පමණක් නොවන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

රටටම එක් නීතියක් තිබියදී උඩරට විවාහ නීතිය හා දික්කසාද නීතිය, තේසවලාමෙ නීතිය, උඩරට අනුප්‍රාප්ත නීතිය ආදී නීති පද්ධති ගණනාවක් විවිධ කණ්ඩායම් ඉලක්ක කර සම්මත කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

එසේ තිබියදී මුස්ලිම් ජනතාවට පමණක් අනන්‍ය වූ නීති වෙනස් කිරීමට යෝජනා කිරීම ගැටලු සහගත යයිද ඔහු පවසයි.

මුස්ලිම් ජාතිකයන්ට වෙනම නීතියක් ඉන්දියාව, සිංගප්පූරුව, පිලිපීනය, ඊශ්‍රායලය වැනි රටවල ද ක්‍රියාත්මක වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එවන් තත්ත්වයක් තිබියදී මුස්ලිම් නීතිය පමණක් පෙන්වමින් මාධ්‍ය වලට ප්‍රකාශ කර ජාතීන් අතර විරසකයක් ඇති කිරීම සුදුසු නොවන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

26,429 views

24 Comments to “උඩරට නීතිය, තේසවලාමෙ නීතිය තිබියදී මුස්ලිම් නීතිය පමණක් අහෝසි කරන්න කියන්නේ ඇයි..- සබ්රි”

  1. අල්ලා says:

    මුස්ලිම් ජාතිකයන්ට වෙනම නීතියක් ඉන්දියාව, සිංගප්පූරුව, පිලිපීනය, ඊශ්‍රායලය වැනි රටවල ද ක්‍රියාත්මක වන නිසා ඒ රටවල් වලට පලයව්… මෙහෙ ඒවා බෑ… !!!!☝️

  2. Apostate prophet says:

    සබ්‍රියා කුරාණයේ ටකියා කිට්මන් පදෙන් සිංහලයට ගේම දෙනවා.

    • Abolish illegal halal tax says:

      අල්ටකියා සබ්‍රී වෙත, තොපි විසින් මුස්ලිම් නොවන වෙනත් ජාතීන් වෙත බලෙන් ගසා ඇති හලාල් ටැක්ස් එක මෙන්, කතෝලික අය විසින් ආමේන් ටැක්ස් එකකුත් බෞද්ධයින් විසින් පන්සිල් ටැක්ස් එකකුත්, මුස්ලිම් නොවන ජාතිකයන් මරා අල්ල ගෙන් කන්‍යාවියන් 72 ගන්න බලන් ඉන්න වනචර මූසල්මානුවන් වෙත ගැසීම අනුමත කරන්නේද..?

  3. S.Vitharana says:

    හලෝ, Mr. සබ්රී, තේසවලාම් සහ උඩරට නීතිය අාගමක් මත පදනම් වු තවත් නීතියක් නෙවි. ඒවා සුලු ජාතින් රැක ගැනීමට හදපුවා. ඒවා universal nehe hallo.

  4. Nimal says:

    Meya adikarana amathi durayata dapu unta dan sapada

  5. බන්ඩාර says:

    අලී සබ්‍රී සිංහලයන් ජාතිකවාදී කඳවුරට දක්කන එකට මම හරි කැමතිය්.

    • සිමියොන් says:

      මම දන්න සෑම මුසල්මනයෙක්ම ජාතිවාදියෙක් සහ ආගම්වාදියෙක්.

  6. මාක්ස්වාදී ජෙප්පා says:

    පව් ගොන් බයියෝ

  7. MD says:

    අලීසබ්රි හොඳ උගතෙක් වැදගතෙක් වෙන්න.ආගම් නියාය පස්සේ ගිහින් රැකගත් නාමයන් කිලිටි නොකරගන්න.ඉක්මන් කොටයි.

  8. මාක්ස්වාදී ජෙප්පා says:

    වලව්වෙ ඩෝබිලා කවද්ද හාමුල වුනේ? 😀 😀 😀

Main News