උඩවලවේ අලි පැටවෙක් සොරකම් කරයි.. ගස් බැද සිටියදී සොයාගනී..

November 12, 2021 at 3:00 pm | lanka C news
උඩවලවේ අලි පැටවෙක් සොරකම් කරයි.. ගස් බැද සිටියදී සොයාගනී..

උඩවලව ජාතික වනෝද්‍යානයට මුදා හැර සිටි වන අලි පැටවෙක් ඒ ආසන්නයේ පිහිටි පනහඩුව පන්සල් කන්ද ප්‍රදේශයේ ගස් බැඳ සිටියදී යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

එම අලි පැටියා කිසියම් පිරිසක් විසින් ගස් බැඳලා ඇත්තේ වනෝද්‍යානයෙන් පිටමං කිරීම සඳහා විය හැකි බව වනජීවී නිලධාරින් කියා සිටිති.

අලි පැටවා නිර්වින්දනය කිරීම සඳහා යම් එන්නතක් භාවිතා කර ඇති බවට සැකයක් පවතින බවත් පැටවා ගේ ශරීරයේ ලේ තැවරුණු සලකුණෙන් ඒ බව තහවුරු කර ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් ඔවුන් පවසති.

මුදා ගනු ලැබූ එම අලිපැටියා ප්‍රතිකාර සඳහා ඇත් අතුරු සෙවන ‍ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබේ.

15,011 views

4 Comments to “උඩවලවේ අලි පැටවෙක් සොරකම් කරයි.. ගස් බැද සිටියදී සොයාගනී..”

  1. Saradiel says:

    තිරුසන්නු මුන්ට වඩා අගේ කරමු.

    • රජන්ගනේ- යාය 7-සිරිමල් උයනේ- කලටි චන්ද්‍ර & ඕ පිම්පි චාමරය says:

      අපේ ගෙදර දාර හුබහ වදින්න ඔක්කොම එන්දකෝ සල්ලි අරගෙන

  2. SL says:

    No punishment for any offense.law n order, the judiciary is fucked up in this country

  3. 3% ට බය බයියා. says:

    පන්සලක් ගාව දාලා යන්න බැරි වෙන්න ඇති .