උඩවලව බැම්මේදී මහ අනතුරක්.. තුනක් මරුට 16කට තුවාලයි..
October 17, 2016 at 5:30 pm | lanka C news
අද පස්වරුවේදී උඩවලව වැව් බැම්ම මත සිදු වූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මරණයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වූ බස් රථයක් වැව් බැම්ම මතදී ටිපර් රථයක් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.
පොලීසිය පවසන්නේ තුවාල ලැබූ සිවු දෙනෙකුගේ තත්වය බරපතල බවයි.