උඩින් පාත්වෙන හාල්පාරු නළු බට්ටන් අපට එපා..- අර්ජුන් කමලනාත්ට එරෙහිව ගාල්ලේ විරෝධතා..

January 24, 2020 at 3:50 pm | lanka C news
උඩින් පාත්වෙන හාල්පාරු නළු බට්ටන් අපට එපා..- අර්ජුන් කමලනාත්ට එරෙහිව ගාල්ලේ විරෝධතා..

ජනප්‍රිය නළු රංගන ශිල්පී ර්ජුන් කමලනාත්ට එරෙහිව අද අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයේ දී විරෝධතාවක් පැවැත්විනි.

අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයේ දී අර්ජුන් කමලනාත් විසින් පැවැත්වු වැඩමුළුවකට එහි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු විසින් බාධා එල්ල කළේය.

ඔහු බාධා එල්ල කරනු ලැබුවේ එම වැඩමුළු පැවැත්වූ ශ්‍රවණාගාරයේ ඉදිරියේ පාරේ බිම වාඩිවීය.

උරුමක්කාරයන් නොතකමින් උඩින් පාත් වෙන, හාල්පාරු නලු බට්ටන්නට මෙයාකාරයෙන් නටන්නට ඉඩ දිය නොහැකි බව ද ඔහු කියා සිටියේය.

47,397 Viewers

8 Comments to “උඩින් පාත්වෙන හාල්පාරු නළු බට්ටන් අපට එපා..- අර්ජුන් කමලනාත්ට එරෙහිව ගාල්ලේ විරෝධතා..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    mewa nam wihilu appa , sirge gon wada kelawarak nah ne .gamaya hodai

    • buwa says:

      හැම දේටම ගෝඨාව ගාවගන්න හදනවා. මොන හිකනලෙක්ද මේ. තෝ ගිහින් ගමයත් එක්ක හැමනිය. ගෑනු නමක් දාගෙන මෙතන හැමනෙන මොංගලගෙ සමනලයෙක්ද කොහෙද.

    • MD says:

      JEEWANEE packet ekak ganna.obata පාචනය hadeegena enne.Parissam wenna.😁😁😁😁😁

  2. amila says:

    මේ ලෝකල් සනි ලියොන් ගේ මිනිහා නේද.
    අනේ එහෙම කරන්න එපා. මුව පාර්ලිමේන්තු යවමු.
    මේ වගේ එකෙක් පාර්ලිමේන්තුවේ නැහැ නේ

  3. ඩපයා says:

    ගොන්ජා මදිවට ඒ පාර කහුලා අනාතයෙක්

  4. sathya says:

    Wanacharayek.
    2nd Ranjan Ramanayake

  5. upadi, pasu upadi ethi, buddimath, mediwiye mahatun hera naluwo, kreedakayo O.L pawa nethi apata epoooooooooooo/ ranjange keli penawada? geetha, malini, paba. raweendra, gamini, wijela mokada kale? koti ganan ape salli aragena wal weda kala balu weda kala. ratata kala deyak netha

Main News