උඩුවේ ධම්මාලෝක-දොඩම්පහල රාහුල හිමිවරුන් එක වේදිකාවක මතගැටුමක.. (Video)

July 18, 2021 at 10:22 pm | lanka C news
උඩුවේ ධම්මාලෝක-දොඩම්පහල රාහුල හිමිවරුන් එක වේදිකාවක මතගැටුමක.. (Video)

කොතලාවල විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එකම වේදිකාවක සිටි ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් අතර අද පරස්පර අදහස් පළවිය.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් තණමල්විල බෝදාගම ප්‍රදේශයක පැවති වැඩසටහනක වේදිකාවක දී මෙම තත්ත්වය උදාවිය.

එහිදී ධම්මාලෝක හිමියන් කියා සිටියේ කොතලායල පනත මේ මොහොතේ සම්මත කර ගැනීම හොඳ දෙයක් බවයි.

නමුත් දොඩම්පහල රාහුල හිමියන් ඊට ප්‍රති විරෝධී අදහස් දක්වමින් එහි ඇතැම් වගන්ති ඉතා හානිකර බව කියා සිටියහ.

116,420 views

28 Comments to “උඩුවේ ධම්මාලෝක-දොඩම්පහල රාහුල හිමිවරුන් එක වේදිකාවක මතගැටුමක.. (Video)”

  1. chamee says:

    Any body knows how many children are going to abroad for education from Sri Lanka per year????

  2. Rh says:

    Who cares fools talks. Bla bla bla

  3. Ayotallah says:

    Both theros are correct. Ven Uduwe Dhammaloka says Sri Lanka needs foreign university branches and local institutions to grant degrees it will prevent the parents to send their children abroad to shanties in Bangladesh, Nepal And china and spends billions of FE in pursuing higher education. When Ven Dodampahala says the new draft of KDU resembles another UGC that is also correct as it could recognize degrees of substandard loaded with money as the KDU will become an authority of degree granting institution.