උඩුවේ ධම්මාලෝක හිමියන් ගුවන් යානයෙන් බස්සා රදවා ගනිති..[Video]

July 26, 2018 at 11:20 am | lanka C news
උඩුවේ ධම්මාලෝක හිමියන් ගුවන් යානයෙන් බස්සා රදවා ගනිති..[Video]

පූජ්‍ය උඩුවේ ධම්මලෝක හිමියන් ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් රදවාගෙන තිබේ.

ධර්ම දේශනාවක් සදහා උන් වහන්සේ ලන්ඩනය බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට ගොස් තොටුපලේ ගුවන් යානායක අසුන් ගෙන සිටියදී උන් වහන්සේ මෙසේ රදවාගෙන ඇත.

උන් වහන්සේට රටින් පිටවීම තහනම් කරමින් පනවා ඇති අධිකරණ තහනම් නියෝගයේ දින වකවානු සම්බන්ද ගැටළුවක් නිසාවෙන් මෙසේ රදවාගත් බව සදහන්ය.

337 views

41 Comments to “උඩුවේ ධම්මාලෝක හිමියන් ගුවන් යානයෙන් බස්සා රදවා ගනිති..[Video]”

  1. Buddhist says:

    Ali patiyek thiyagaththa Hamuduru namakata rata yanna ba namuth billion ganak horakam karapu Basil ta deerga kalayak rata yanna puluwan. Minisssu marapu saha paga gapu Gotabayawa hireta ganna ba . Ane mewage kala kanni ratak.

    • Lapaya says:

      Aththa ban. Maha banku maha hora dan kisarayak Singapuru giyada Alo goyiya hambawenna.

      • SUNIL says:

        Shut your blady mouth Lapaya …you are real fanatic Hamabayek

      • Wijebahu says:

        එතකොට අර ජපානයේ රැකියා දෙන බවට පොරොන්දුවී දුප්පත් ගැමි තරුනයෙන්ගෙන්
        ලක්ෂගනන් කඩාගෙන ඔවුන්ව සිංගප්පූරුවේ අතරමං කල හොර විදේශ රැකියා ව්‍යපාරික
        අඹර දමිල නොහොත් මහා සඟරජ යනුවෙන්ද හඳුන්වන හොර ගණගෙඩියා තවමත් යහතින්
        ඉන්නෙ කොහොමද කියල කියපල්ලකො බලන්ඩ.

        • අනාචාර්ය විජේසූරිය says:

          ඒ සඳහා අතහිත යමපාලන ආණ්ඩුවෙන්.
          මෑතකදී ජනපති ඉන්දුනීසියේවේ කල සංචාරයේදී ආණ්ඩුවේ නිල
          නියෝජිත කණ්ඩායමට මෑන්ස්සුත් සම්බන්දවුනා නේද?

          • Darshana says:

            සියයට 99ක්ම මුස්ලිම් රටක්වන ඉන්දුනීසියාවට හාමුදුරු නමක් එක්ක යන්නේ ආප්පයට මොලේ අමාරුවද?

    • don katugampala says:

      2015 mangalage pacha rolls gilla thavath harakek.

      • හින්බබා සියා says:

        මෙව්වට විරුද්ධව කතා කරන අපි ජාති වාදීන්ය කියන උන්ට හෙට රටක් ඉතුරු වෙන්නේ නෑ
        ගොන් හැත්ත, හම්බයොන්ට රට දීල උඹලගෙම උන්ට දත නියෝ නියෝ හිටපන්.2600 වැඩි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටක් ..ගරුතර භික්ෂුන් වහන්සේලා සිරගෙවල් වල ..සෑම අවස්ථාවකම අත්අඩංගුවට ගන්නවා ..දේශද්‍රෝහී ත්‍රස්තවාදීන් ,මහාපරිමාණ බැංකු හොරු ,කැලා හොරු ජාතික වන උද්‍යාන විනාශකරන ඇමතිලා නිදැල්ලේ ..මේක පුදුම නීතියක්
        කෙහෙල් මල් ජාතික සමගිය කෝ

    • Hari says:

      halo eka adikaran dipu niyogaya yanna puluwa may deka sambada karanna appa etha kotta Mahida giye millian ganan horakan kiyalath

    • රටක් නැති එකෙක් says:

      මහබැංකුව කඩන්න සැලසුම් කර ක්‍රියාත්මක කල අගමැති වරයෙක් සුවසේ ඉන්න රටක්, යහපාලනනය යහපාලනය කියකියා මිනිස්සු රවටපු රටක්. බේබද්දාගේ  ගෙදර වගේ රටේ යටිතල පහසුකම් විකුනාගෙන කන රටක්, පත්තරේ බලලා රට කරවන ජනපති වරයෙක් ඉන්න රටක්, රටේ මහජන මුදල් බලයට පත්කල දේශපාලකයින් ගසාකන හැටි ඉතා උපේක්ෂා සසගතව බලා සිටින මහජනතාවක් ඉන්න රටක්, ගසාකෑ මුදල්වල පුරප්පාඩු පුරවා ගැනීමට හින්සාකාරී ලෙස මහජනතාවට බදු බර පටවන රටක්, රට වෙනුවෙන් දිවි පුදා රටේ ඒකීය බව ආරක්ෂා කර දුන් රටේ  හමුදාවටම ගරහන පව්කාර මිනිස් ස්වරූපයෙන් සිටින සුනක පරපුරක් ඉන්නා රටක්  අනේ අම්මපා මෙහෙව් රටක්…..

      • sky says:

        Well said ….Yahapalanaya go to hell

      • Saradiel says:

        ගරුතර පූජ්‍ය උඩුවේ ධම්මලෝක හිමියන්ට විරුද්ධව වැඩ කරන්නේ මුස්ලිම් ඇමතිලා ..අද රට පාලනය කරන්නේ දෙමළ ජාතිවාදීන් සහ අන්තවාදී මුස්ලිම් ඇමතිලා ….දියවන්නාවේ යහපාලන මීහරක් රැල ..රුකඩ පබයෝ දෙන්නත් සමගින් ඩෙගා නටනවා …එනිසා සිංහල මහජාතිය බෞද්ධ සංඝයාවහන්සේලා ලෝකය ඉදිරියේ අවමානයට පත් කරනවා අද රට යන්නේ කොයි පැත්තටද ?
        අපේ සිංහල බෞද්ධයා ඇයි නිවටුන් වගේ බලා සිටින්නේ ?
        අවදිවෙව් සිහලුනේ අවදිවෙව්

    • NAK says:

      May umbe nama maru kara ganin oka umbata gelapenne nehe!

  2. Lion says:

    Kollo neethiya katath ekai

    • සඳරේණු says:

      එතකොට අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයට ඕක තිබුණෙ නැතෙයි?

    • Wijebahu says:

      එතකොට අර ජපානයේ රැකියා දෙන බවට පොරොන්දුවී දුප්පත්
      ගැමි තරුනයෙන්ගෙන් ලක්ෂ ගනන් කඩාගෙන ඔවුන්ව සිංගප්පූරුවේ
      අතරමං කල හොර විදේශ රැකියා ව්‍යපාරික අඹර දමිල නොහොත්
      මහා සඟරජ යනුවෙන්ද හඳුන්වන හොර ගණගෙඩියා තවමත් යහතින්
      ඉන්නෙ කොහොමද කියල කියපල්ලකො බලන්ඩ.

      • අනාචාර්ය විජේසූරිය says:

        ඒ සඳහා අතහිත යමපාලන ආණ්ඩුවෙන්.
        මෑතකදී ජනපති ඉන්දුනීසියේවේ කල සංචාරයේදී ආණ්ඩුවේ නිල නියෝජිත කණ්ඩායමට මෑන්ස්සුත් සම්බන්දවුනා නේද?

  3. Daham says:

    This yellow robed man has tried leave the country before the date that the travel ban has been lifted.

    • Mohomad says:

      බාල අපචාර, කරපු, පහත්, මිනීමරු, නොදියුණු, මානව හිමිකම් වලට ගරු නොකරන, ත්‍රස්තවාදී , නබියා ව 5 පාරක් වදින හම්බයන්ගේ කොමන්ට් ගැන තව කවර කතාද ?

  4. kamal says:

    warthamaana arndu karana baluralata narakaadee yanna pau made kiyala hitan ati.

  5. විජය හේවාවිතාරණ, says:

    උඩුවෙි ධමිමාලෝක හිමි බණ කියන්න කොහේ වැඩියත් ලොකු ගණනක් අයකරනවා. බණ බිස්නස් එකක් කරගෙන ඉන්නෙ. ගතකරන්නෙ අති සුඛෝපභෝගී ජීවිතයක්. ඊට අමතරව බිස්නස්. ගිහි ගෝලයො කීපදෙනෙක් ලංකර ගෙන ඉන්නවා. ඔවුන් තමයි උඩුවෙි හාමුදුරුවෝ වෙනුවෙන් බිස්නස් ඩීල් කරන්නෙ. මෙිව මඩ නෙවෙයි. උන්වහන්සේගේ හෘද සාක්ෂිය මෙිවා දන්නවා ඇති.

    • Sunil says:

      ඔය අලි හොරා බණකට ලක්ස ගණන් සල්ලි ගන්නවා මේ හොර ගනයා කරන්නෙ බුද්ධාගම බිස්නස් එකක් කරගෙන සල්ලි හම්බකරන එකයි. මේ හොරුන්ට නිවන් දකින්න කියලා හිතාගෙන සල්ලි පුදන උන්ට කියන්නෙ හොරුන්ට සල්ලි පුදන්නෙ නැතුව දුප්පත් මිනිහෙකුට කෑම වේලක් අරන් දීපන් ඒක පිනක්

      • Wijebahu says:

        එතකොට අර ජපානයේ රැකියා දෙන බවට පොරොන්දුවී දුප්පත් ගැමි තරුනයෙන්ගෙන් ලක්ෂ ගනන් කඩාගෙන ඔවුන්ව සිංගප්පූරුවේ අතරමං කල හොර විදේශ රැකියා ව්‍යපාරික අඹර දමිල නොහොත්
        මහා සඟරජ යනුවෙන්ද හඳුන්වන හොර ගණගෙඩියා තවමත් යහතින් ඉන්නෙ කොහොමද
        කියල කියපල්ලකො බලන්ඩ.

        • අනාචාර්ය විජේසූරිය says:

          ඒ සඳහා අතහිත යමපාලන ආණ්ඩුවෙන්.
          මෑතකදී ජනපති ඉන්දුනීසියේවේ කල සංචාරයේදී ආණ්ඩුවේ නිල
          නියෝජිත කණ්ඩායමට මෑන්ස්සුත් සම්බන්දවුනා නේද?

    • Fernando says:

      Ko ubalage dharma rajje

    • CAT says:

      සිංහල නම් වලින් ගරුතර සංඝයාවහන්සේලාට බොරූ චෝදනා කරමින් අපහාස කරන්නේ මුස්ලිම් ජාතිකයන් ..මේකද මරක්කල සහජිවනේ ?
      අපේ රටේ සුළු ජාතීන්ගේ සහජීවන කෙරුවාව කෙසේද කියතොත් අද අපේ මුළු රටම අගාදයට යන්නේ වත්මන් මෝඩ පාලකයන්ව ඔවුන්ගේ අල්ලේ නටවන නිසා යි රටේ සෑම ප්‍රධාන ආයතනයකම ප්‍රධානින් සුළු ජාතිකයන් ..ඇමතිලා මුස්ලිම්
      රටේ ආණ්ඩුව කරන්නේ සුලුජාතින්ගේ අවශ්‍යතාවයන් ඉටුකර දීම …
      සිංහල බෞද්ධයාට , බෞද්ධාගමට ,ගෞරවනීය සංඝයාවහන්සේලාට අසාධාරණයක් අවමන් සිදුකල නිගා කල පාලන සමයක් මිට ප්‍රථම නොතිබුණි ..රට පාලනය කරන්නේ පබයෙක් …
      LTTE ත්‍රස්තවාදය නැවත ඇති කල යුතු බව කියමින් ජාතිවාදය ත්‍රස්තවාදය පතුරවන විජයකලා රටන් පිටවී ලන්ඩන් යනවිට ඇයව නතර නොකළේ මන්ද ?
      මොකද්ද මේ අවනීතිය ?

    • උකුස්සා says:

      mohommed විජය
      හරකෙක්ගෙ බෙල්ල ටිකෙන් ටික කප කපා ඒ සත්වයාට තමාගෙ උතුම් මානුෂීය ගුණය පෙන්නුව පුද්ගලයෙක් නබිතුමා.මිනිසත්කම අභිබවා යමින් පුංචි ළමයින්ගෙ ලිංගික අවයව පවා කපා දමමින් නබිතුමා සොයා ගියේ ම්ලේච්ඡත්වය නෙමෙයි, මිනිස්කමයි.තවද අනිත් ආගම් වැනසීමට තම ගෝලයන්ට අණ දෙමින් නබිතුමා කෙරුවේ මිනිසත්කම අගයන මිනිසුන්ට උතුම් ආදර්ශයක්.
      ඉතින් මෙතරම් මිනිස්කමින් පිරිපුන් නබිතුමාව අපි කොහොමද අමතක කරන්නේ.?

    • Vineeshana says:

      He is using ultra modern luxury Benz Car purchased under MPs car permit and lives in a grand Mansion which all are described as “Kaamasukallikanu Yoga” in Buddhism and is also against the middle path uttered by Lord Buddha.

  6. mali says:

    Arjun mahendran and his alli Ranil is responsible for all the corrupt deals people have already forgotten everything and disgracing this buddhist monk who can read damma to the ordinary people clearly and who is himself a patriotic monk.This a buddhist country who should be shameful of these people who make comments on the buddhism.This is a pathetic situation and that is why vijekala like tigress making such comments and enjoys helicopter trips using public money of majority sinhal people .Our stupid moron can do one thing but to disgrace and damage to their own culture religion and the nationality.

  7. mali says:

    keeping an elephant in a temple has been a norm in srilankan temples.It has been a common practice since the kings time.everything had to change because this yampalanya was brought here with the help of western alli.But they are crying high about our animal welfare what about queen having innocent horses for annual horse races usually these horses die during the races.Prince charles and the royals enjoy annual fox hunting by using dogs,Our morons like frogs in the well,look around the world and see who is doing what before enforcing rules upon us.

  8. LION voice says:

    SINHALESE WAKE UP NOW….sakkili eelam yamapalana BALLO came to destroy Buddhism & insult the Maha Sangha…. with all the minority eelam votes…..SINHALESE wake up & chase OUT brapathi/rani sakkili gang NOW…..TODAY.

  9. ExUNPer says:

    SL has become a jokers paradise !
    Friendly enemies are forgiven for gaining self reputation!
    Unfriendly enemies are sent to jail by every means !
    Terrorists and robbers are allowed to go abroad.
    Minor offendered are jailed !
    What kind of a law !
    Funny, Funny, Funny !
    😀😀😀😀😀😀😀😀

  10. sinha le says:

    ලක්ෂ 61 මේ කාලකන්නියට චන්දේ දීපු එකේ විපාක

Main News