උඩුවේ ධම්මාලෝක හිමියන් ගුවන් යානයෙන් බස්සා රදවා ගනිති..[Video]
July 26, 2018 at 11:20 am | lanka C news![උඩුවේ ධම්මාලෝක හිමියන් ගුවන් යානයෙන් බස්සා රදවා ගනිති..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/07/uduwe.jpg)
පූජ්‍ය උඩුවේ ධම්මලෝක හිමියන් ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් රදවාගෙන තිබේ.
ධර්ම දේශනාවක් සදහා උන් වහන්සේ ලන්ඩනය බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට ගොස් තොටුපලේ ගුවන් යානායක අසුන් ගෙන සිටියදී උන් වහන්සේ මෙසේ රදවාගෙන ඇත.
උන් වහන්සේට රටින් පිටවීම තහනම් කරමින් පනවා ඇති අධිකරණ තහනම් නියෝගයේ දින වකවානු සම්බන්ද ගැටළුවක් නිසාවෙන් මෙසේ රදවාගත් බව සදහන්ය.
කළු සුද්ද්න්ගේ සම්ප්‍රාප්තිය
භාවනා කරනවා හා බණ කියනවා මිස හාමුදුරුවරුන් දේශපාලනයට නොගෑවිය යුතුය යන මතය කළු සුද්දන් විසින් ඉදිරිපත්කල න්‍යායයක් විය. ලෝකයේ ප්‍රථම වරට මැකෝලි විසින් බිහිකල පන්තිය කළු සුද්දන් ලෙස නම් කර හඳුනා ගත්තේ ධර්මපාලතුමා විසින් 1930 ස් 1940 ස් ගණන් වලදීය. කවදාහෝ සුද්දන් විසින් මේ කළු සුද්දන්ට රට භාරදී යන බවත්, ඔවුන් එවිට රට විනාශකර දමනු ඇති බවත් එතුමා අනාවැකියක් සේ සඳහන් කළේය. මෙම කළු සුද්දන් අධ්‍යාපනය මඟින්ම යුරෝපයට ආවඩන, සිංහල ඉතිහාසය හා ශිෂ්ටාචාරයට ගරහන දීන මනසක් සහිත පුද්ගලයින් ලෙස පුහුණුකරවන ලද්දන් විය. ධර්මපාලතුමා පර සුද්දා කියා පඹයාට ගහන්න යයි ඉල්ලා සිටියේ මේ අයගෙන් නොවේ. එය අහිංසක සිංහල බෞද්ධ ජනතාවගෙන් කල ඉල්ලීමකි. තමන්වත් නොදැනම, සුද්දන්ව වැඳ පුදා අනුකරණය කරන කළු සුද්දන් විසින්, සුද්දන් හා යුරෝපය අති ශ්‍රේෂ්ඨය යන අදහසක් තමන්ගේ සිත් සතන් තුලට ක්‍රමයෙන් කිඳාබැස්සවීම නිසා, තමන්ගේ අත්මාභිමානය හා ජාතික අභිමානය යන දෙකම ගිලිහෙමින් යන අවධියක, එය නැවත නඟාලීමේ මනෝවිද්‍යාත්මක උපායක් ලෙස සුදු පඹයාට ගැසීම එතුමා විසින් හඳුන්වා දෙන ලදී.
BANKU HORUN TA
RATAYANNA PULUWAN
SWAMEEN WAHANSE NAMA KATA
DARMA PRA CHARAYA TA YANNA BAHA.
PUDUMA AANDUWAK??????
ප්රභාකරන් නැමති හිට්ලර්ගේ පාලනය…
https://www.shraddha.lk/shraddha-programs/shortclips-prabhakaran/
When will the Sinhalayoooo wake up? never… They are opportunists.
අපි නිතියටමය් අපේ හාමුදුරුවනේ වැඩ…. කටට එන කුණුහරුප ලියන්න බැරි ලජ්ජාවට කිව්වයි කියල හිතා ගනිල්ලා.
ලංකාවේ ව්‍යවස්ථාවේ බුදුදහමට මුල් තැන දෙනවා කියලා ලියලා තිබුනට කෝටිපති තක්කඩි සිවුරුකාර මුදලාලිලාට මුල් තැන දෙන්න කියලා නැහැනේ.
නීර්වේලි මහජන බැංකුව කොල්ල කෑ කොටි ත්රස්තවාදීන් සහ එසේ මංකොල්ල කන ලද මුදල් තමාගේ පල්ලියේ සඟවාගෙන ඔවුන්ට ආරක්ෂාව සහ අනුග්‍රහය ලබාදෙන ලද එම්මෑනුවෙල් නැමැති ද්‍රවිඩ
ජාතික පූජකයා මෑතකදී එන්ගලන්තයේ සිට කටුනායක හරහා මෙරටට පැමින කිසිම හිරිහැරයක් නැතුව සුවසේ ආපසු ලන්ඩනයට ගියා. නමුත් සිංහල, බෞද්ධ රටක් කියන ශ්‍රී ලකාවේ බෞද්ධ භික්ෂුවකටවත්
නිදහසේ ගමනක්, බිමනක් යෑමට මෙම ජඩපාලන ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ.
දැන් ශ්‍රී ලංකාවේ පවතින්නේ ඇන්ග්ලිකන් ක්රිස්තියානුවෙක් සහ නමට බෞද්ධයෙක් කියන පඹයෙක් නායකත්වය දරන පක්ෂ දෙකක් රට පාලනය කරන රජයක්.
එහෙවු ආණ්ඩුවක් යටතේ යටතේ බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකුට සාධාරනයක් ඉටු වේවියැයි බලා පොරොත්තු විය හැකිද?