උඩුවේ හිමි ප‍්‍රබල ඇමති වෙනුවෙන් ගැටබරුවේ පූජාවක.. දෙදිනකට පසු ඇමතිකමත් නැතිවෙයි…

April 9, 2022 at 12:02 am | lanka C news
උඩුවේ හිමි ප‍්‍රබල ඇමති වෙනුවෙන් ගැටබරුවේ පූජාවක.. දෙදිනකට පසු ඇමතිකමත් නැතිවෙයි…

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දෙනියායේ ගැටබරුහිදී හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වෙනුවෙන් පූජාවක් පැවැත් වී තිබේ.

මේ සඳහා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ද එක් වී ඇති අතර සීමිත පිරිසක් පමණක් එක්ව ඇතැයිද සදහන්ය.

එම පූජාවෙන් දින දෙක තුනක් යන්නට පෙර අදාළ හිටපු අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරය අහිමි වීමද විශේෂත්වයකි.

51,486 views

17 Comments to “උඩුවේ හිමි ප‍්‍රබල ඇමති වෙනුවෙන් ගැටබරුවේ පූජාවක.. දෙදිනකට පසු ඇමතිකමත් නැතිවෙයි…”

  1. Sameer says:

    හිටපු ඇමති කෙනෙක්නම් මොකද්ද බන් නැති වෙන්න තියන ඇමති පට්ටම? මුන්ට පිස්සුද අපිට පිස්සුද?

  2. නදී වාසල says:

    කපුටු කාක් කාක් කාක් … බැසිල් බැසිල් බැසිල්

  3. අම්මප අපි තමා එළටම කෙරුවේ says:

    ඕව දැන් කරන්න පුළුවන් ඤාණක්කගේ අවසර ඇතුව විතරයි.
    නැත්තන් දෝස වෙලා වැඩේ අනිත් පැත්ත ගහනවා.

    අම්මප අපි තමා එළටම කෙරුවේ

  4. දවස් දෙකේ පූජාවක් ගැන කියවෙනවා.. . says:

    දවස් දෙකේ පූජාවක් ගැන කියවෙනවා.. .
    ඇමැතිකමක් කෙලවූණූ බව රසට පේනවා
    ජන මතයට ගැටබරු පූජාව තියනවා.
    උඩූවෙට හැකි එක සතියෙන් රට බේරනවා… දවල්ද❓

  5. Boo says:

    මේ මිත්‍යාදෘෂ්ඨිකයින් බැබලෙන කාලයයි.

  6. මරතේනිස් අයියා says:

    හාමුදුරැවරැ හොරැ ආරක්ෂා කළාට රජ්ජුරැ බණ්ඩාර දෙවියන් කවදාවත් හොරැ ආරක්ෂා කරන්නෙ නෑ උන්වහන්සේ හැමවිටම අහිංසක මිනිස්සුන්ට පිහිට වෙනවා.අහිංසක මිනිස්සුන්ගෙ පැත්ත ගන්නවා

  7. Ali Patiya says:

    Ootath pissu, mootath pissu.

  8. Dengu Nona says:

    Haamuduruwanwa “Uduwen Bassamu” Getabaru Dewaale pol Gahanawata wadaa Honayi Haamuduruwane Thamunnaansege Bijja gale gahuwanan !!

  9. මිත්‍යාදෘෂ්ඨික උඩුවේ says:

    උඩුවේ හිමි නෙමෙයි ඕකා විස්කි පප්පා රටට මිනිස්සුන්ට දෙයක් කරන්න ඕන වෙලාවේ මු යාග මුගේ…….. කියන්න වචන තියෙනවා චීවරේට ගරුත්වයක් එපැයි

  10. ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

    උඩුවෙ දම්මාලෝක නෙවෙයි දැං උඩුවෙ බලන හිමි වගේ.

    උඩුවෙ බලන බඩුවෙ උල…..එක්කො ඕන්නෑ.

    ගැටබරුවා තමයි හොඳටම කරලා තියෙන්නෙ, දුන්නා සොට් එක කහකඩයට රෙදිත් නෑ.

Main News