උඩුවේ හිමි ප‍්‍රබල ඇමති වෙනුවෙන් ගැටබරුවේ පූජාවක.. දෙදිනකට පසු ඇමතිකමත් නැතිවෙයි…

April 9, 2022 at 12:02 am | lanka C news
උඩුවේ හිමි ප‍්‍රබල ඇමති වෙනුවෙන් ගැටබරුවේ පූජාවක.. දෙදිනකට පසු ඇමතිකමත් නැතිවෙයි…

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දෙනියායේ ගැටබරුහිදී හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වෙනුවෙන් පූජාවක් පැවැත් වී තිබේ.

මේ සඳහා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ද එක් වී ඇති අතර සීමිත පිරිසක් පමණක් එක්ව ඇතැයිද සදහන්ය.

එම පූජාවෙන් දින දෙක තුනක් යන්නට පෙර අදාළ හිටපු අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරය අහිමි වීමද විශේෂත්වයකි.

51,486 views

17 Comments to “උඩුවේ හිමි ප‍්‍රබල ඇමති වෙනුවෙන් ගැටබරුවේ පූජාවක.. දෙදිනකට පසු ඇමතිකමත් නැතිවෙයි…”

  1. උඩුවෙ හාමුදුරුවනේ IMF නොගිහින් ගැටබරු පූජාවක් තියමූ says:

    උඩුවෙ හාමුදුරුවනේ IMF නොගිහින් ගැටබරු පූජාවක් තියමූ .තෙල් ගෑස් ඩොලර් වැක්කෙරෙන්න කියල.

  2. LalithM says:

    මැදගොඩ, උඩුවේ,මුරුත්තෙට්ටුවේ විතරක් නොව කන්ද උඩරට මහානායක ඇත්තෝත් තවමත් මහජන විරෝධී වාසියට සරණං ගච්චාමි තමා. සිවුර වෘත්තියක නිල ඇඳුම විතරයි. බුද්ධාගම පත්වූ තැන ගැන හරිම දුකයි. තරුණ ස්වාමීන් වහන්සේලාට තේරුම්ගන්න පුලුවන් දේ මේ මහල්ලන්ට තේරුම්ගන්න බෑ. දිව්‍ය ලෝකයට බෙන්ස් එකේ යන්න ඉන්නවා වගේ.

  3. kawinda says:

    mahajanaya duk mahansi wela hambakarana sochchamin piliyela kota pudana pin batha kotaabaamin mahanayagaage sahanaya pathaa pujaawal karanawaa wenuwata dooshitha emathi apathayek wenuwen pujaawal kireema sahagahana aparaadayak neda..?

  4. R. Prema says:

    ඇති ගරු සිවුරු පොරවාගෙන
    ඉන්නා. මැට්ටෝ,කඩේ යම දැන්වත්නවත්තන්න න්න, අසරණයි න් වෙනුවෙන් පිහිටවන්න, එකයිබුද්ධා ගම,

  5. Pakeer Mohammed says:

    Aamuduru godaak ondayi. Ye unaata moo nam Veshigeputhaa !!

  6. gihan perera says:

    uduwe biksuwakda? yako budun hitiya nam payin gahala elawanawa. bana daham desamin bawana karamin kin sachchan gawesanaye yedenna beri nam sepa windieema nawata siwuru hera yanna

  7. wikumsiha says:

    Apayata yana para kiyadena cheewaradarin.

Main News